මහ තැන් වලටකාටද
කීයක් විතර හම්බෙනවද![]()

එකනම් සුනිමල්ගෙන් තමා අහන්න ඔනේ

මහ තැන් වලටකාටද
කීයක් විතර හම්බෙනවද![]()


ශ්‍රී ලoකාවේ හොදම සoගීත... 01-30-2012 08:03 PM තොගේ අම්මගේ හුත්තට මන් දිව දාපු වෙලේත් උබŢ![]()
පොන්න වේසාවෙක්ට රිදිල

ඇයි මේක පන්සලක්ද පින්වත?
dafaq
ගිහි ජීවිතය හරවත් කරගැනීම සඳහා උපකාරී වන වටිනා කරුණු රාශියක් අංගුත්තර නිකායේ කුද්දක නිපාතයෙහි අන්තර්ගත ය. යහපත් පුද්ගලයෙක්, යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මෙම ධර්ම කරුණු බෞද්ධයන් නිරන්තරයෙන් විමසුමට ලක් කළ යුතුය. මෙලොව පරලොව දෙලොවෙහි ම වැඩ සලසා ගත හැකි වන්නේ එවිටය.
කාමභෝගී ගිහියා ගේ ජීවිතය අපේක්ෂාවන්ගෙන් සහ ආශාවන්ගෙන් පිරුණ එකකි. එහි තෘප්තිමත් බව සඳහා විශේෂයෙන් ආර්ථිකය උපකාරී වේ. ඒ හා සමානව අධ්‍යාපනය ද අත්වැලක් වේ. ආර්ථිකය සහ අධ්‍යාපනය ගොඩනඟා ගැනීම සඳහා ගිහියන් වන ඔබ නොපසුබට උත්සාහයෙන් කටයුතු කළ යුතු බව බුදු දහම අවධාරණය කොට තිබේ.
ගිහි ජීවිතයේ අරමුණු සඵල කර ගැනීමට යන ගමනේ දී, ඉලක්ක ජය ගැනීමට යන ගමනේ දී අධිෂ්ඨානශීලී බව බිඳ දමන බොහෝ අත්දැකීම්වලට මුහුණ දීමට ඔබට සිදුවනු ඇත. ඇතැම් අවස්ථාවන්හි අප ගේ උට්ඨාන වීර්ය බිඳ දමන්නේ සොබා දහමයි. අව්ව, වැස්ස, ශීතල, උෂ්ණත්වය අප කායිකව පසුබට කරන අවස්ථා කොතෙකුත් වේ. එහෙත් ජීවිතයේ අධ්‍යාත්මික වූත්, භෞතිත වූත් ඉලක්ක ජයගත යුතුය යන තිර අදිටන ඔබ සතු නම්, මේ අවස්ථාවන් හේතුවෙන් හට ගන්නා අලසකම දුරුකළ යුතුය. එවිට බාධක ජයගත හැකි වේ. කම්මැලි නොවීම යන ගුණාංගය ඔබ සතු නම්, ජීවිතය ශක්තිමත් කර ගැනීමට එයම විශාල පිටුවහලක් වේ.

ශ්‍රී ලoකාවේ හොදම සoගීත... 01-30-2012 08:03 PM තොගේ අම්මගේ හුත්තට මන් දිව දාපු වෙලේත් උබŢ![]()
පොන්න වේසාවෙක්ට රිදිල
