~ Taken ~ Maxxxa Film

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    එළ එළ මාත් බලන්න ඕනකින් තමයි හිටියෙ...
    Liam Neeson ඉන්න Films වල කොහොමත් අමුතු කික් එකක් තියෙනවා
    Unknown
    The A-Team
    After Life :cool::cool::cool:



    Clash of the Titans eketh Liam Neeson hitiya....Kick ma thamai hrma film 1ma....Specially, Taken....
     

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    Taken-wallpaper.jpg

    තමන්ගේ දුව පෑරිස් වලට යනවා නිවාඩුවකට. එතනදි ඈයව පෑහෑරගෑනීමකට ලක්වෙනවා.තමන්ගේ දුව බේරාගෑනිමට ඔහු යෙදෙන උත්සාහය අපමනයි...ඈය පෑහෑරගන්නා පුද්ගලයා ඔහුට ( Good Luck ) කියනවා ඔහු ඒ වචනේට තමයි හොයාගෙන යන්නේ යාලුවනේ... සුපිරි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්...​

    320_wall_taken_01_1280.jpg

    මෙන්න මේ වචන සෙට් එක කියන තෑන ෆට්ට මචන්ලා පුලුවන්නම් බලපල්ලා:):):):):):)





    ~ Torrant Downlord ~


    බලපු අය බම්ප් එකක් දාගෙන යන්න බලපු නෑති අයට බලන්න :cool::cool:

    Thanks....

    1309146185.jpg


    may movie ekath patta.....



    මේ ෆිල්ම් දෙකම පට්ට ෆිල්ම් දෙකක්.. unknown නම් ෆට්ට පට පට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ටේකන් වල හොද බීරිප් එකක් තියෙනව නම් ලින්ක් එකක් දෙන්න හොද ටොරෙන්ට් එකක
    Code:
    http://www.kat.ph/taken-2008-720p-brrip-x264-mr-kickass-t5409517.html#

    Code:
    http://extratorrent.com/torrent/2575001/Taken+%282008%29+BRrip.html
     

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    machan...
    charter seen naha needa?

    Na machan. Oka PG-13 da koheda. Mama nam baluwe family ekath ekka.
    (Podi podi kaali wagayak thiyanawa, eth awulak na). Maxxa film ekak, aniwa balanna.

    UNKNOWN eka okatath wadaa hondai (mata nam)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තැන්ක්ස් මචං බලන්න ඕන
    unknown බලපන් ඒකත් පට්ටම ෆිල්ම් එක
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොද චිත්‍රපටියක්.. මම දෙපාරක් මේ චිත්‍රපටිය නැරඹුවා..
    අර නලුවාගේ රංගනය නම්..
    අති විශිෂ්ථයි...