මැක්සයෙමේ තියෙන්නෙ තව ටිකක්
![]()
මේකනං කලින් දැම්මද මතක නෑ
![]()
![]()
මතකද මං කලිනුත් කිව්ව අර කොන්ක්රීට් ස්ලැබ් අස්සෙ මුගෙ පුංචි කකුල ගිහිල්ල පැටලිල වැටෙනවා කියලා. මේ එහෙම වෙච්ච වෙලාවක්
දැන්නම් මුගෙ කකුල් ලොකුයි
මේ සතා මචං නාගදීපෙ හිටං ගිහිල්ල තියෙනවා
ඒගොල්ලො යාපනෙ යනකොට දන්න නේවි බෝට්ටුවකින් එක්කගෙන ගිහිල්ල තියෙන්නෙ![]()


හපොයි ඇනුමෙ ලොකු


මෙයාව කැලණියෙත් එක්කගන යන්න කියපන් මොකද "උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියෙ" කියනවනෙ











amechchara kal kawadawath weradilawath dala nehe.. gedaradi wunath eyata eliyana yanna oni wunahama apita karadara karanawa... eth dan hora wage car eka athule danawa..



