ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ තියෙන්නෙ තව ටිකක්

    77050_1655624239259_1496692390_31607633_4883706_n.jpg

    මේකනං කලින් දැම්මද මතක නෑ

    149762_1655623119231_1496692390_31607628_6044860_n.jpg

    76092_1661616909072_1496692390_31618636_3378648_n.jpg

    මතකද මං කලිනුත් කිව්ව අර කොන්ක්‍රීට් ස්ලැබ් අස්සෙ මුගෙ පුංචි කකුල ගිහිල්ල පැටලිල වැටෙනවා කියලා. මේ එහෙම වෙච්ච වෙලාවක්

    දැන්නම් මුගෙ කකුල් ලොකුයි :D

    මේ සතා මචං නාගදීපෙ හිටං ගිහිල්ල තියෙනවා
    ඒගොල්ලො යාපනෙ යනකොට දන්න නේවි බෝට්ටුවකින් එක්කගෙන ගිහිල්ල තියෙන්නෙ :)
    මැක්සයෙ:love::love::love:
    හපොයි ඇනුමෙ ලොකු:P:P
    මෙයාව කැලණියෙත් එක්කගන යන්න කියපන් මොකද "උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියෙ" කියනවනෙ:rolleyes::rolleyes:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    :rolleyes::D:D:rofl::P
    බොලෙ වගෙ මෙයා නම් මරේ මරු:love::love::love:
    ආහ් මම ඔයාව අල්ලගන්න හිටියෙ මම එවපු friend request එක අවුරුදු ගානකට පස්සෙ මෙ එයෙ පෙරෙදා නෙද accept කලේ:angry: නපුරි:P

    he.. he.. mama adareta kiyanawa eyata bole.. zuuti.. chuti leon.. + leona lewis.. ethakota kan deka akulan enawa.. :lol: :lol:
    Anduranne nathi ayawa ehema add karaganne nehe..:rofl: eth kalinma vet kenek kiyala dannawanam add karagannawa.:Ponna ithin aththama kiwwa.:rolleyes::rolleyes:

    ballawa ussan inne oyada

    මූ ගෑනු සතෙක් බං පාරෙ බල්ලො එක්ක ආස්සරේට යැව්වොත් හොඳට තියෙයි :P
    ගේ ඇතුලෙ මචං හදන්නෙ. දම්වැලකින් ගැටගහන්නෙ එළියට යනකොට විතරමයි :)

    ඒ මිනිස්සු ගානට වෙලාවට ඉන්ජෙක්ශන් ගහනවා බං. දැක්කනෙ බර්ඩ්ත්ඩේ පාටිය ? ඔයිට වඩා හොඳ සැළකිල්ලක් සතෙක්ට හම්බු වෙන්නෙ නෑ :)

    ඔව් තනිකර කළුපාට. ඩෙෆා බං මූට ඉතිං දැනටත් කතා කරන්න බැරි එක විතරයි
    :D

    අපේ එකාටත් වෑන් එකේ රවුමක් යනව දැනුනත් ඇති

    කොහොමත් වෑන් එකේ යද්දි එක නීතියක් තියෙනවා. එක්කො මූ ඉස්සරහ සීට් එකේ රැජින වගේ යනවා
    එක්කො නැත්නං ඉස්සරහ සීට් එකේ වාඩි වෙන කෙනා දාසයා වගේ මූව උකුලෙ තියන් යන්න ඕනෙ :nerd:

    කොහොම ගියත් මූ අන්තිමට රැජින තමයි
    leonge weda tikamai meyatath thiyenne.. ape ekkenawath ge athule hadanne.. parata giyoth pare inna ayawa dekala keek keek gaga passen yanna hadanawa.. :P Apoii.. mara sathutak thama thiyenne.. ehata duwanawa mehata duwanawa.. uda paninawa.. ape angata paninanawa.. ko ikmanata geniyanna kiyala wage.. shutters sampurnayen aragena mulu angama eliayata dagena thamai yanna oni.. dan habai 2months wage indan naraka apuruddak hadagena..:angry::angry:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    patta :love:
    nagadeepa case eka mokadda,mu bambechcha ekekda :D

    ???? තේරුනෙ නෑ

    ඒගොල්ලො යාපනේ යද්දි මෙයාවත් අරගෙන ගිහිල්ල තියෙන්නෙ මචං :)

    මැක්සයෙ:love::love::love:
    හපොයි ඇනුමෙ ලොකු:P:P
    මෙයාව කැලණියෙත් එක්කගන යන්න කියපන් මොකද "උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියෙ" කියනවනෙ:rolleyes::rolleyes:

    හෙහෙ කැලණියට මචං එහෙම සත්තු ගෙනියන්න බැහැනෙ නේද
    නාගදීපෙ නං මුළු දූපතම පන්සල නොවෙන නිසා එක්කගෙන යන්න පුළුවන් :)

    :rolleyes::D:D:rofl::P
    leonge weda tikamai meyatath thiyenne.. ape ekkenawath ge athule hadanne.. parata giyoth pare inna ayawa dekala keek keek gaga passen yanna hadanawa.. :P Apoii.. mara sathutak thama thiyenne.. ehata duwanawa mehata duwanawa.. uda paninawa.. ape angata paninanawa.. ko ikmanata geniyanna kiyala wage.. shutters sampurnayen aragena mulu angama eliayata dagena thamai yanna oni.. dan habai 2months wage indan naraka apuruddak hadagena..:angry::angry:

    පුංචි කාලෙ නං කකුල් ලෙව කාලා නිකං ඉන්නවා දැන් කකුල් ලෙවකාලා ඉවරවෙලා උඩ පනිනවා මූන අල්ලගන්න
    මූන ලෙව නොකෑවොත් ආයෙ ගේ ඇතුලට ගන්න බෑ
    මං දවසට 5,6 පාර මූන හොඳපු වෙලාවල් තියෙනවා මූ නිසා :P

    බාප්ප වැඩට යන්න හදද්දි එයාගෙ මේස් එක අරන් ගේ ඇතුලෙ දුවනවා එක විකාරයයි උදේට ලොල්

    මොකක්ද නරක පුරුද්ද ?
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :rolleyes::D:D:rofl::P

    he.. he.. mama adareta kiyanawa eyata bole.. zuuti.. chuti leon.. + leona lewis.. ethakota kan deka akulan enawa.. :lol: :lol:
    :P:P:P leona lewis:shocked::shocked:
    Anduranne nathi ayawa ehema add karaganne nehe..:rofl: eth kalinma vet kenek kiyala dannawanam add karagannawa.:Ponna ithin aththama kiwwa.:rolleyes::rolleyes:
    ok කමක් නැ දැන්වත් ඇඩ් කර ගත්තනෙ:P:P

    leonge weda tikamai meyatath thiyenne.. ape ekkenawath ge athule hadanne.. parata giyoth pare inna ayawa dekala keek keek gaga passen yanna hadanawa.. :P Apoii.. mara sathutak thama thiyenne.. ehata duwanawa mehata duwanawa.. uda paninawa.. ape angata paninanawa.. ko ikmanata geniyanna kiyala wage.. shutters sampurnayen aragena mulu angama eliayata dagena thamai yanna oni.. dan habai 2months wage indan naraka apuruddak hadagena..:angry::angry:[/QUOTE]
    :P:P mokakda naraka purudda??:shocked:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    :P:P:love::love:පුදුම සතුටකින්නෙ ඉන්නෙ වාහනෙ යන්න මෙච්චර ආසද:rofl::rofl:

    :yes: :yes:

    මේ තියෙන්නෙ තව ටිකක්

    77050_1655624239259_1496692390_31607633_4883706_n.jpg

    මේකනං කලින් දැම්මද මතක නෑ

    149762_1655623119231_1496692390_31607628_6044860_n.jpg

    76092_1661616909072_1496692390_31618636_3378648_n.jpg

    මතකද මං කලිනුත් කිව්ව අර කොන්ක්‍රීට් ස්ලැබ් අස්සෙ මුගෙ පුංචි කකුල ගිහිල්ල පැටලිල වැටෙනවා කියලා. මේ එහෙම වෙච්ච වෙලාවක්

    දැන්නම් මුගෙ කකුල් ලොකුයි :D

    මේ සතා මචං නාගදීපෙ හිටං ගිහිල්ල තියෙනවා
    ඒගොල්ලො යාපනෙ යනකොට දන්න නේවි බෝට්ටුවකින් එක්කගෙන ගිහිල්ල තියෙන්නෙ :)
    Kalu bolayak..:love::love: ape thaththa kemathi kalu lab lata.. but i loke golden yellow..:rofl:
    wayasa keeyedida genichche jaffna..
    :D:D ape ekkenawath api genichcha jaffna gedara dala yanna kawuruth nathi hinda.. habai eeta passe eya ehe nawaththala awa.. 8 months hitiya.. api 3,4 parakma giya eyawa balanna..:P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    හෙහෙ කැලණියට මචං එහෙම සත්තු ගෙනියන්න බැහැනෙ නේද
    නාගදීපෙ නං මුළු දූපතම පන්සල නොවෙන නිසා එක්කගෙන යන්න පුළුවන් :)

    ඔව් කැලණියට නම් බැරුව ඇති තමා බන්:yes: මු මාර වාසනාවන්ත බල්ලෙක් මේ වගෙ සත්තුන්ට ආදරේ අය ඉන්න ගෙදරක් ලැබිච්ච එක:love::love:

    පුංචි කාලෙ නං කකුල් ලෙව කාලා නිකං ඉන්නවා දැන් කකුල් ලෙවකාලා ඉවරවෙලා උඩ පනිනවා මූන අල්ලගන්න
    මූන ලෙව නොකෑවොත් ආයෙ ගේ ඇතුලට ගන්න බෑ
    මං දවසට 5,6 පාර මූන හොඳපු වෙලාවල් තියෙනවා මූ නිසා :P
    ඇති උබ එහෙමවත් මුන හෝදන එක ලොකු දෙයක්:lol:

    බාප්ප වැඩට යන්න හදද්දි එයාගෙ මේස් එක අරන් ගේ ඇතුලෙ දුවනවා එක විකාරයයි උදේට ලොල්
    උදෙට කලබල අස්සෙ ඕව කරනකොට මල පනින්නෙ නැද්ද:lol::lol:

    [/QUOTE]
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ???? තේරුනෙ නෑ

    ඒගොල්ලො යාපනේ යද්දි මෙයාවත් අරගෙන ගිහිල්ල තියෙන්නෙ මචං :)

    හෙහෙ කැලණියට මචං එහෙම සත්තු ගෙනියන්න බැහැනෙ නේද
    නාගදීපෙ නං මුළු දූපතම පන්සල නොවෙන නිසා එක්කගෙන යන්න පුළුවන් :)

    පුංචි කාලෙ නං කකුල් ලෙව කාලා නිකං ඉන්නවා දැන් කකුල් ලෙවකාලා ඉවරවෙලා උඩ පනිනවා මූන අල්ලගන්න
    මූන ලෙව නොකෑවොත් ආයෙ ගේ ඇතුලට ගන්න බෑ
    මං දවසට 5,6 පාර මූන හොඳපු වෙලාවල් තියෙනවා මූ නිසා :P

    බාප්ප වැඩට යන්න හදද්දි එයාගෙ මේස් එක අරන් ගේ ඇතුලෙ දුවනවා එක විකාරයයි උදේට ලොල්

    මොකක්ද නරක පුරුද්ද ?

    welawata latha ehema hari karanne.. nathnama ehemawath moona hodanne nehe ne.. :P meyata andum andawanne ehema nedda.. api welawakata andawanawa.. kochchara wada dunnath iwasan innawa.. :Pdid u watch maley and me the puppy years..:rolleyes: btw i hate marley and me.. :dull::dull:

    :P:P:P leona lewis:shocked::shocked:

    ok කමක් නැ දැන්වත් ඇඩ් කර ගත්තනෙ:P:P
    ]
    :P:P mokakda naraka purudda??:shocked:

    Naraka purudda thamai car eka athule podi wede karanna patan aran.. :baffled:amechchara kal kawadawath weradilawath dala nehe.. gedaradi wunath eyata eliyana yanna oni wunahama apita karadara karanawa... eth dan hora wage car eka athule danawa.. :angry::angry::angry:dan thaththa limit karala thiyenne ekka yana eka..
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    welawata latha ehema hari karanne.. nathnama ehemawath moona hodanne nehe ne.. :P
    :lol::lol:
    meyata andum andawanne ehema nedda.. api welawakata andawanawa.. kochchara wada dunnath iwasan innawa.. :Pdid u watch maley and me the puppy years..:rolleyes: btw i hate marley and me.. :dull::dull:

    ඇදුම් අන්දනවට කැමතිද මෙයා:rolleyes: ඇදුම් අන්දපු ෆොටො නැද්ද?;)

    Naraka purudda thamai car eka athule podi wede karanna patan aran.. :baffled:amechchara kal kawadawath weradilawath dala nehe.. gedaradi wunath eyata eliyana yanna oni wunahama apita karadara karanawa... eth dan hora wage car eka athule danawa.. :angry::angry::angry:dan thaththa limit karala thiyenne ekka yana eka..
    හොද ගුටියක් දෙන්න ඕන වැඩෙ කරද්දි:growl::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    kawda a gollo,mu ubalage neweda :)

    නෑ මචං මං ත්‍රෙඩ් එක මුලදිම කියල තිබ්බ වගේ මෙයා අපේ අල්ලපු ගෙදර කසින් නංඟිගෙ
    උඹට මුල් post මඟ ඇරෙන්න ඇති :)

    :yes: :yes:

    wayasa keeyedida genichche jaffna..
    :D:D ape ekkenawath api genichcha jaffna gedara dala yanna kawuruth nathi hinda.. habai eeta passe eya ehe nawaththala awa.. 8 months hitiya.. api 3,4 parakma giya eyawa balanna..:P

    ගෙනිච්චි කොයි කාලෙද හරියටම මතක නෑ මාස 8න් වගේ ? යාපනේ නවත්තලා ආවා ? යාපනේ වතුරවත් ඒගොල්ලො මූට බොන්න දීලා නෑ අපිට උනත් ඒව බිව්වහම බඩ යන නිසා

    ඔව් කැලණියට නම් බැරුව ඇති තමා බන්:yes: මු මාර වාසනාවන්ත බල්ලෙක් මේ වගෙ සත්තුන්ට ආදරේ අය ඉන්න ගෙදරක් ලැබිච්ච එක:love::love:

    ඇයි අල්ලපු මමත් ඌට මෙච්චර ආදරේ එක :frown:

    උදෙට කලබල අස්සෙ ඕව කරනකොට මල පනින්නෙ නැද්ද:lol::lol:

    මළ නං පනිනව වෙලාවකට ඒ මොන හේතුවකටවත් අර සිද්දියෙන් පස්සෙ මේ මිනිස්සු සතාට යන්තමින් වත් රිදෙන්න ගහන්නෙ නෑ මචං :)

    මං අර කලින් කිව්වෙ කොස්ස වැදිලා මූට රිදුනා කියල

    welawata latha ehema hari karanne.. nathnama ehemawath moona hodanne nehe ne.. :P

    ඇති උබ එහෙමවත් මුන හෝදන එක ලොකු දෙයක්:lol:

    :P :P

    meyata andum andawanne ehema nedda.. api welawakata andawanawa.. kochchara wada dunnath iwasan innawa.. :Pdid u watch maley and me the puppy years..:rolleyes: btw i hate marley and me.. :dull::dull:

    ඇඳුම් නං අන්දවලා නෑ බර්ත්ඩේ එකේදි රිබන් පටි ටිකක් නං ගැටගහලා තිබ්බ

    Is that a film ? Trust me my taste in movies is lot deviated from you and other people :)

    Naraka purudda thamai car eka athule podi wede karanna patan aran.. :baffled:amechchara kal kawadawath weradilawath dala nehe.. gedaradi wunath eyata eliyana yanna oni wunahama apita karadara karanawa... eth dan hora wage car eka athule danawa.. :angry::angry::angry:dan thaththa limit karala thiyenne ekka yana eka..

    මූ ගේ ඇතුලෙ ජරා කරන පුරුද්ද නං මුල් කාලෙ තිබ්බ දැන් එහෙම නෑ :)

    කොහොමත් බල්ලො ජරා කරන්නෙ තමන්ගෙ ඒරියා එක මාක් කරන්න. ගෙදරින් පිට පුළුවන් තරම් ලොකු සීමාවකදි ඒ දේ කරන්න උං කොහොමත් ආසයි

    Regarding that facebook matter you can form a group of people who are currently on your list

    Say you named it as "trusted" and then you may accept whoever send request. And you can set as only your trusted friend group can view your photos and personal stuff

    However theres a possibility that one of the stranger you added tagged you in adult photo so be aware of the risk