Machan BOXER un hodayi da?????


. මට නම් ඇල්ලුවේ නෑ ඌ කෙල පෙරාගෙන 

ඉන්න විදිය මෙන්න මේ වගේ.
අපේ ඉස්සරහා ගෙදරත් හිටියා, වයස මාස 8 යි ඒත් මී හරකෙක් වගෙයි. මට නම් ඇල්ලුවේ නෑ ඌ කෙල පෙරාගෙන
ඉන්න විදිය මෙන්න මේ වගේ.
![]()
උඹ මොකට හදන්නද, හුරතලෙටද, ගෙදර මුර කරන්නද ?

මරු නේ... මේ ඔයගෙ අයද
?.. මේ දෙන්න රන්ඩු කරගනෙ එහෙම නැද්ද
?මරු නේ... මේ ඔයගෙ අයද?.. මේ දෙන්න රන්ඩු කරගනෙ එහෙම නැද්ද
?