ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Machan BOXER un hodayi da?????

අපේ ඉස්සරහා ගෙදරත් හිටියා, වයස මාස 8 යි ඒත් මී හරකෙක් වගෙයි :growl::growl::growl:. මට නම් ඇල්ලුවේ නෑ ඌ කෙල පෙරාගෙන :baffled::baffled::baffled: ඉන්න විදිය මෙන්න මේ වගේ.

boxersf1.jpg

උඹ මොකට හදන්නද, හුරතලෙටද, ගෙදර මුර කරන්නද ?
 
Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    අපේ ඉස්සරහා ගෙදරත් හිටියා, වයස මාස 8 යි ඒත් මී හරකෙක් වගෙයි :growl::growl::growl:. මට නම් ඇල්ලුවේ නෑ ඌ කෙල පෙරාගෙන :baffled::baffled::baffled: ඉන්න විදිය මෙන්න මේ වගේ.

    boxersf1.jpg

    උඹ මොකට හදන්නද, හුරතලෙටද, ගෙදර මුර කරන්නද ?

    ගෙදර මුරකරන්නයි, හුරතලෙටයි, 2 ටම බන්. කීයක් විතර වෙනවද බන් පැටියෙක්???
    :rolleyes: