~ Taken ~ Maxxxa Film

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan...
    charter seen naha needa?

    පවුල් පිටින් බලන්න පුලුවන් චිත්‍රපටියක් නෙවෙයි මේක..
    සමහර දර්ශන තියෙනවා එකට ඉදලා පවුල් පිටින් බලන්න බැරි දර්ශන..
    ඒ හින්දා තනියෙන් බලනවා නම් බලන්න..
    නැත්නම් අදහස නැති කර ගන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    charterma seen na machooo :) aulak na

    උඹ කොහොම ද මචන් නෑ කියන්නේ..
    අපිට චාටර් නැති වුනාට.. අරු ඒ වගේ ප්‍රශ්නයක් අහන්න ඇත්තේ..
    පවුල් පිටින් බලන්න වෙන්න ඇති..
    ඒ හින්දා එකට ඉදලා බලන්න බැරි දර්ශන මේ චිත්‍රපටියේ තියෙනවා..
    අවංක වෙන්න මචන් යම් දෙයක් ගැන හරියට විස්තරයක් දෙන කොට..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ කොහොම ද මචන් නෑ කියන්නේ..
    අපිට චාටර් නැති වුනාට.. අරු ඒ වගේ ප්‍රශ්නයක් අහන්න ඇත්තේ..
    පවුල් පිටින් බලන්න වෙන්න ඇති..
    ඒ හින්දා එකට ඉදලා බලන්න බැරි දර්ශන මේ චිත්‍රපටියේ තියෙනවා..
    අවංක වෙන්න මචන් යම් දෙයක් ගැන හරියට විස්තරයක් දෙන කොට..

    AKANE AYIYA:(
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    :eek::eek::eek::eek::eek: ha ..uba kiyanakn tamai hitiye :lol::dull:
     
    • Like
    Reactions: sudeewa

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ කොහොම ද මචන් නෑ කියන්නේ..
    අපිට චාටර් නැති වුනාට.. අරු ඒ වගේ ප්‍රශ්නයක් අහන්න ඇත්තේ..
    පවුල් පිටින් බලන්න වෙන්න ඇති..
    ඒ හින්දා එකට ඉදලා බලන්න බැරි දර්ශන මේ චිත්‍රපටියේ තියෙනවා..
    අවංක වෙන්න මචන් යම් දෙයක් ගැන හරියට විස්තරයක් දෙන කොට..
    වැදි බන.............
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan,
    mama iye re 12 ta wage me thread eka dakke.. Mata podi mathakayak tibuna oya film eka mangawa tibba kiyala.. Godak tiyanawa , kawrut kiyanakam balan na.
    12.30 ta balanna gatte..
    Patta machan , thanks a lot. Dan nagitta gaman EK awit me thread eka hoyagatte ubata thanks karanna..
    Rep+
     
    • Like
    Reactions: ishan_s

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උඹ කොහොම ද මචන් නෑ කියන්නේ..
    අපිට චාටර් නැති වුනාට.. අරු ඒ වගේ ප්‍රශ්නයක් අහන්න ඇත්තේ..
    පවුල් පිටින් බලන්න වෙන්න ඇති..
    ඒ හින්දා එකට ඉදලා බලන්න බැරි දර්ශන මේ චිත්‍රපටියේ තියෙනවා..
    අවංක වෙන්න මචන් යම් දෙයක් ගැන හරියට විස්තරයක් දෙන කොට..

    අනේ බ්න් ගොන් ටෝක් නොදා පලයන්. :oo: පවුලේ සෑමට බලන්න එකක් ඕනේ නම් ඔය ඕන තරම් තියෙන්නේ. සිහල ෆිල්ම්ස් :rolleyes::oo:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    machan,
    mama iye re 12 ta wage me thread eka dakke.. Mata podi mathakayak tibuna oya film eka mangawa tibba kiyala.. Godak tiyanawa , kawrut kiyanakam balan na.
    12.30 ta balanna gatte..
    Patta machan , thanks a lot. Dan nagitta gaman EK awit me thread eka hoyagatte ubata thanks karanna..
    Rep+

    ඔන්න උබටත් දුන්නා ;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනේ බ්න් ගොන් ටෝක් නොදා පලයන්. :oo: පවුලේ සෑමට බලන්න එකක් ඕනේ නම් ඔය ඕන තරම් තියෙන්නේ. සිහල ෆිල්ම්ස් :rolleyes::oo:

    ඕන් කිව්වා ගොන් කතාවක්..
    සිංහල ෆිල්ම් එකක් ගැන නෙවෙයි මනුස්සයෝ මම කිව්වේ..
    අරු අහපු එකට උඹ සාධාරණ උත්තරයක් දිලා නෑ කියලායි කිව්වේ..
    උඹට රිදුනාට මට පළි නෑ..
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඕන් කිව්වා ගොන් කතාවක්..
    සිංහල ෆිල්ම් එකක් ගැන නෙවෙයි මනුස්සයෝ මම කිව්වේ..
    අරු අහපු එකට උඹ සාධාරණ උත්තරයක් දිලා නෑ කියලායි කිව්වේ..
    උඹට රිදුනාට මට පළි නෑ..

    එක තමයි යකෝ මාත් කියන්නේ ඉන්ග්ලිශ් ෆිල්ම්ස් කොහොමත් පවුලේ සෑමට බලන්න බෑනේ. උබ ඒක දන්නේ නෑද්ද.? :rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එක තමයි යකෝ මාත් කියන්නේ ඉන්ග්ලිශ් ෆිල්ම්ස් කොහොමත් පවුලේ සෑමට බලන්න බෑනේ. උබ ඒක දන්නේ නෑද්ද.? :rolleyes:

    පවුලේ සැමට බලන්න පුලුවන් ඉංග්‍රීසි චිත්‍රපටි ඕන තරම් තියෙනවා..
    ඇයි, උඹට එකක් වත් හොයා ගන්න බැරි වුනා ද ඒ වගේ ෆිල්ම්..
    :baffled::lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    machan,
    mama iye re 12 ta wage me thread eka dakke.. Mata podi mathakayak tibuna oya film eka mangawa tibba kiyala.. Godak tiyanawa , kawrut kiyanakam balan na.
    12.30 ta balanna gatte..
    Patta machan , thanks a lot. Dan nagitta gaman EK awit me thread eka hoyagatte ubata thanks karanna..
    Rep+
    අනේ උඹටනම් මොන ‍ෆිල්මද බන්........... :rofl: :rofl: :rofl:
    කෑවනම් බීවනම් ගිහිල්ලා නිදාගනින්........
     
    • Like
    Reactions: sudeewa

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    පවුලේ සැමට බලන්න පුලුවන් ඉංග්‍රීසි චිත්‍රපටි ඕන තරම් තියෙනවා..
    ඇයි, උඹට එකක් වත් හොයා ගන්න බැරි වුනා ද ඒ වගේ ෆිල්ම්..
    :baffled::lol:

    මට එච්චර කහන්නේ නෑ නේ උබට වගේ....නිකන් දෙන්නේ නෑතුව පලයන් :cool: