අමතකය`මතකය

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මගේ මතකය සම්බන්ද ගැටලුවක්. මට දැන් ගොඩක් දේවල් එක පාරටම මතක් කරගන්න බෑනේ. ඊයේ කියපු දෙයක් අද මතක නෑ. එහෙම වෙන්නේ ඇයි ?? කවුරුහරි ප්‍රායෝගිකව හේතුවක් දන්නවද???
    මම ඉස්සර පොත් කියවන්න නැබුරු වෙලා හිටියේ. ඒත් දැන් මම වැඩිය පොත් කියවන්නෙම නෑ. ෆෝන් එකේමයි වැඩ. පොත් නොකියවන එකද මේකට බලපාල තියෙන්නේ. :nerd:


    දන්න කෙනෙක් කියන්න. තව ටිකෙන් මේ නූලත් අමතක වෙයිද දන්නේ නෑ :P
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    hithanakota karanakota meka kaloth thamanta vedak nethnam nokara inna
    hithala anthimedi prayojanayak enne nethi deval diha nohitha inna

    thaman palamu venma hithanna one
    den aniva one vena deval gena vithrai

    mata oka double thibba
    den hari yaagena enava
    den mathakaya hondayi
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    DJ චි කේ යි යා;11963606 said:

    හැම තිස්සේම කරන හැමදෙයක්ම ලියන්න
    පොතක
    කරන්න තියෙන දේවල් ටිකත් පිළිවෙලට ලියන්න
    නිදා ගන්න යන කොට
    අද කරපු දේවල් මතක් කර ගන්න හෙට කරන්න තියෙන දේවල් මතක් කරන්න
    වැදගත්ම දේවල් ටිකේ ඉදලා මතක් කරලා කොලයක ලියලා නිදා ගන්න

    නැගිටින කොට හුගක් දේවල් මතකයේ තියෙවි:yes:
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    හැම තිස්සේම කරන හැමදෙයක්ම ලියන්න
    පොතක
    කරන්න තියෙන දේවල් ටිකත් පිළිවෙලට ලියන්න
    නිදා ගන්න යන කොට
    අද කරපු දේවල් මතක් කර ගන්න හෙට කරන්න තියෙන දේවල් මතක් කරන්න
    වැදගත්ම දේවල් ටිකේ ඉදලා මතක් කරලා කොලයක ලියලා නිදා ගන්න

    නැගිටින කොට හුගක් දේවල් මතකයේ තියෙවි:yes:

    :yes::yes::yes:
    thnx a lot
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අපෝ තෝත් පාත් උනාද මෙතෙන්ට :sorry:
    trollface-problem-sticker.jpg