මගේ මතකය සම්බන්ද ගැටලුවක්. මට දැන් ගොඩක් දේවල් එක පාරටම මතක් කරගන්න බෑනේ. ඊයේ කියපු දෙයක් අද මතක නෑ. එහෙම වෙන්නේ ඇයි ?? කවුරුහරි ප්රායෝගිකව හේතුවක් දන්නවද???
මම ඉස්සර පොත් කියවන්න නැබුරු වෙලා හිටියේ. ඒත් දැන් මම වැඩිය පොත් කියවන්නෙම නෑ. ෆෝන් එකේමයි වැඩ. පොත් නොකියවන එකද මේකට බලපාල තියෙන්නේ.
දන්න කෙනෙක් කියන්න. තව ටිකෙන් මේ නූලත් අමතක වෙයිද දන්නේ නෑ

mn hithuwe mata pissu hadeegena enawa kiyala