DL Help

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mata me Site eke tiyana vedio DL karahanna oni..online hama welawema nati nisa...Ful try kara Ba....

    IDM use kara eth ba

    kauru hari puluwannam DL karala dennako mediafire Link ekak

    http://www.sinlix.com
    ඕකෙ විඩියෝ තියන පිටුවකට ලින්ක් එකක් දියන්කො බ්ලන්න.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නිකන් බම්ප් කරන්නෙ නැතුව ඔය සයිට් එකේ විඩියෝ තියෙන පිටුවක ලින්ක් එකක් දීපං බාන්න පුලුවංද බ්ලන්න.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    downloadhelper firefox addon එකෙන් ගන්න පුලුවං.

    මෙන්න එක විඩියෝවක ලින්ක් එක : http://web.sinlix.com/video/dreamweaver/dreamweaver1_toolbar.swf

    නැත්තං මෙත්නින් ඔක්කොම ටික ගන්න :
    http://web.sinlix.com/video
     
    Last edited:
    • Like
    Reactions: kpg

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    addon ekak use kara bane ban ???
    addon ඕනෙ නෑ දෙවනියට දුන්න ලින්ක් එකෙන් කෙලින්ම විඩියෝ ටික බාතැහැකි.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    downloadhelper firefox addon එකෙන් ගන්න පුලුවං.

    මෙන්න එක විඩියෝවක ලින්ක් එක : http://web.sinlix.com/video/dreamweaver/dreamweaver1_toolbar.swf

    නැත්තං මෙත්නින් ඔක්කොම ටික ගන්න :
    http://web.sinlix.com/video
    මේ දෙවෙනියට තියෙන ලින්ක් එකට ගිහින් කැමති පාඩම open කරපන්. ඉටපස්සේ ලිස්ට් එකක් එනවනේ. ඒවාගේ.swf files තියෙන ලින්ක් r click කරලා save link as click කරපන්. ඉටපස්සෙ swf save කර ගන්න පුලුවන්
     
    kpg

    Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    මේ දෙවෙනියට තියෙන ලින්ක් එකට ගිහින් කැමති පාඩම open කරපන්. ඉටපස්සේ ලිස්ට් එකක් එනවනේ. ඒවාගේ.swf files තියෙන ලින්ක් r click කරලා save link as click කරපන්. ඉටපස්සෙ swf save කර ගන්න පුලුවන්

    ba ban ..ehema ekak enne na....puluwannan DL karala MF link ekak diyankoooo