food citye thiyenne ban ganin
patta neda
adama keells super ekata gihin ekak kanna
අල ගෙඩියක් බැදලා ලුනුත් එක්ක කාපං. ඔය වගේම තමයි![]()


අල ගෙඩියක් බැදලා ලුනුත් එක්ක කාපං. ඔය වගේම තමයි![]()
අල ගෙඩියම එකපාර ගැඹුරු තෙලේ දාලා බැදලා ලුනුත් එක්ක කෑවාන ඔයින් පැකට් 10 විතර කෑවා වගේ තමයිහරි යන්නේ නැහැ බන් මේකේ තියෙන්නේ අල ගෙඩි නෙමේ අල පෙති
අල ගෙඩි බැදලා කෑවා කියලා රහක් ඔන්න පෙති අල පෙති කපලා හීනියට ගැඔුරු තෙලේ බැදලා අරන් ලුණු ටිකක් දැම්මා නම් ගොඩ
උඔ දන්නේ කොස් ගෙඩි පොල් ගෙඩි ගැනනේ මේක එහෙම හරියන්නේ නැහැ

අල ගෙඩියම එකපාර ගැඹුරු තෙලේ දාලා බැදලා ලුනුත් එක්ක කෑවාන ඔයින් පැකට් 10 විතර කෑවා වගේ තමයි![]()

වෙලාවක කරලා බලන්න වටිනවා.......!! 

අරූ කිව්වා වගේ , පෙති කපලා බැදලා ගනින්. ලුනු කුඩුයි, මිරිස් කුඩුයි දාලා ගත්තම මරු.වෙලාවක කරලා බලන්න වටිනවා.......!!
![]()
වෙලාවක කරලා බලන්න වටිනවා.......!!
![]()

ah food city eke tiyeda ela thanks mchn. Yeah patta mara rasai ban huga kalekin kanna labune ne.
enakota matath ekak aran waren 
enakota matath ekak aran waren
![]()
Aniwa mcho mama ubata mage bank acc eke no eka passe PM karannam 
food-city ,keels super wage super market wala balanna godak welawata hoyaganna puluwan wey
