Lays Chips in Sri Lanka?

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Guys lankawe Lays Chips wikunana tan koheda tiyenne.

    LaysLarge1.jpg
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අල ගෙඩියක් බැදලා ලුනුත් එක්ක කාපං. ඔය වගේම තමයි :P

    හරි යන්නේ නැහැ බන් මේකේ තියෙන්නේ අල ගෙඩි නෙමේ අල පෙති
    අල ගෙඩි බැදලා කෑවා කියලා රහක් ‍ඔන්න පෙති අල පෙති කපලා හීනියට ගැඔුරු තෙලේ බැදලා අරන් ලුණු ටිකක් දැම්මා නම් ගොඩ

    උඔ දන්නේ කොස් ගෙඩි පොල් ගෙඩි ගැනනේ මේක එහෙම හරියන්නේ නැහැ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    අල ගෙඩියම එකපාර ගැඹුරු තෙලේ දාලා බැදලා ලුනුත් එක්ක කෑවාන ඔයින් පැකට් 10 විතර කෑවා වගේ තමයි :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අල ගෙඩියම එකපාර ගැඹුරු තෙලේ දාලා බැදලා ලුනුත් එක්ක කෑවාන ඔයින් පැකට් 10 විතර කෑවා වගේ තමයි :P

    :rolleyes::rolleyes: වෙලාවක කරලා බලන්න වටිනවා.......!! :yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes::rolleyes: වෙලාවක කරලා බලන්න වටිනවා.......!! :yes::yes:
    අරූ කිව්වා වගේ , පෙති කපලා බැදලා ගනින්. ලුනු කුඩුයි, මිරිස් කුඩුයි දාලා ගත්තම මරු.