yuzny

Member
Jul 27, 2010
441
17
0
colombo
හෂිම් අම්ලාගේ වෙනස....

දකුණු අපි‍්‍රකා‍නු කි‍්‍රකට් ගැනයි මේ විස්තරය, දකුණු අපි‍්‍රකා‍නු කණ්ඩායමට කාලයක් පුරා අනුගා‍්‍රහනත්වය ලබා දෙන්නේ එරට බියර් සමාගමක් විසිනි, මෙම පුවත එම කණ්ඩායමේ සුපිරි පිත්කරැ හශිම් අම්ලා පිළිබදවයි. මේ දින වල තරග නරඹන අප කවුරැත් දන්නවා ඔහු ඉස්ලාම් භක්තිකයෙක් බව, එය ඔහුගේ පෙනුමෙන්ම අපට විද්‍යාමාන වෙනවා, ඔබ කි‍්‍රකට් තරග බලන අතර දකුණු අපි‍්‍රකා‍නු කණ්ඩායමේ අනෙක් කී‍්‍රඩකයන්ගෙන් හශිම් අම්ලාගේ තවත් වෙනස්කමක් නිරීක්ෂනය කර තිබේ ද???? හොදින් බලන්න ඔහු අදින ජර්සිය හෝ කී‍්‍රඩා ඇදුම එහි ‍අනෙක් කී‍්‍රඩකයන්ගේ මෙන් කණ්ඩායමට අනුගා‍්‍රහකත්වය දක්වන බියර් කොම්පැණියේ ලේබල්, වෙළද නාම ප‍්‍රදර්ශනය කරගෙන නෑ... ඒ ඔහු විශ්වාස කරන හා අදහන ඉස්ලාම් දහමට අනුව කිසිම මද්‍යසාරයක් ප‍්‍රචාරණය කිරිම නොකල යුතු දෙයක් ලෙස සදහන් නිසාය. මේ නිසා ඔහු $500 මාසික දඩයකුත් ගෙවනවා. Hashim Amla මෙසේ තම ආගමට අනුව කටයුතු කලාට තවත් පිරිස් එසේ නොවේ...මොහු අගය කළ යුතු පුද්ගලයෙකි.




7458288.jpg
:D:D:D:D:D
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් ඩයලොග් එකේ වැඩකරන එකෙක්නම් මට අහුවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරපන්.. :growl::growl:


    ඇයි උඹ මොනා කරන්නද :growl:
    තෝ අක්කලට මොනාහරි කරලා තිබුනොත් මේ කූල් පූව එතන :growl:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉතිං වේයෝ අපිට පාං ද ??

    බියර් දැම්මේ නැතුවට සත්තු මරන්නේ whole sale එකේ
    තොපි හිතන්නේ අල්ලා එපා කිව්වා කියලා බියර් ඇඩ් එක නොදා හිටියම හරි කියලා :lol: