Patta thread eka...
Thanks macho!
(danma rep denna baha)
supiri lokka
නෝමල් හොද කැම් එකක් ගන්නව නම් පොඩ්ඩක් විස්තර කරන කෝ
ප්‍රොෆෙශනල් නෙවෙයි නොර්මල් යූස් කරන්න

ewa samaharaewai electronic view finder atteth na LED dispaly eka thiyenne 
Done Machotnx. oyage budget eka kiyala a pm ekak danna , man balannam![]()


DSLR like camera walata EVIL da mokadda kiyana eka nam waradiewa samaharaewai electronic view finder atteth na LED dispaly eka thiyenne
ewata kiyanne ekko super zoom nathnam bridge camera kiyala
mama use karanne kodak z990 eka mama recommend karanawa one kenekuta
thanks for the article +12
Done Macho![]()


so stop worrying about the gear.affa ubath ahana ewwa , oka gena harima hari uthrayak denna mata amarui , hoyala balanna one . samnya DSLR camera ekak telescope ekakta mount karanna one additional mount ekak thiyenawa man hithanne . man ehema ekak kalekata kalin deka thibba
btw uba oya dala thiyena photo eka telescope ekakin gathu ekak newe . eka normal cam ekakin gathu ekak .....
moko eka parata astrophotography walata asawak awe ? hande hawa hoyannadahehehe
මචන් උඹට හඳේ හරි වෙන ග්‍රහලෝක වල හරි පින්තූර ගන්න ඕනෙ නම් විකල්ප කීපයක් තියෙනවඔව් ඕක මම ගත්ත එකක් නෙමේ
නෙට් එකේ තිබිලා හොයාගත්ත එකක්
මම කිව්වෙ නෑ ඕක telescope එකකින් ගත්ත එකක් කියලා
මම කිව්වෙ මම ඔය වගේ පිංතූර ගන්න බලාපොරොත්තු වෙනවා කියලා
මගේ ළග compact camera එකක් තියනවා..සාමාන්‍ය අවශ්‍යතා සදහා ඒක more than enough
නමුත් astrophotography වලට ඒක ප්‍රමාණවත් කියලා මම හිතන් නෑ..එක දවසක් බොහොම අමාරුවෙන් telescope එකේ
eyepiece එකට කැමරාව තියලා හදේ පිංතූර කිහිපයක් ගත්තා...මේක satisfactory නමුත් එච්චර detail නෑ
![]()
මචන් උඹට හඳේ හරි වෙන ග්‍රහලෝක වල හරි පින්තූර ගන්න ඕනෙ නම් විකල්ප කීපයක් තියෙනව
1) පළවෙනි එක තමා ගොඩක් වියදන් කරල powerful digital telescope එකක් අරගන්න එක , ඒක computer එකකට සම්බන්ද කරල හරි in built ම හරි photo ගන්න පුළුවන්
2) DSLR camera එකක් + හොද super telephoto lens එකක් සහ Teleconverter lens එකක් අරන් ඒකෙන් photo ගන්න එක , ඒකත් පළවෙනි එක තරන්ම වියදම්![]()
3) Bridge (super zoom) camera එකක් අරගෙන photo ගන්න එක, බොහොම ලාබයි , මට මේ පහල තියෙන පොටෝ ටික ගන්න ඔය කැමරාවට ගියෙ 30000 වගේ තමයි ( US වලින් ගත්ත එකක් නිසා ගාන තව අඩු උනා)
මමත් හරි ආසයි ඔය සබ්ජක්ට් එකට , මමත් ලගදිම DSLR එකක් සහ අර lens එහෙම අරන් වැඩේට බහින්න ඉන්නෙ , හඳ අරන් මදි නෙ , බ්රහස්පතී, සෙනසුරු වගේ ග්‍රහලෝක උනත් ටිකක් හරි පැහැදිලිව ගන්න පුළුවන් වෙන විදියට වැඩේ කරගන්න බලනව.![]()


watchec it just now , kohenda ban telescope ganne ewa mara ganangoogle "Digiscoping"
very interesting subject indeed..
watch the video i posted earlier as well
EDIT:
http://www.ebay.com/itm/800mm-Mirro...74192511?pt=Camera_Lenses&hash=item20c0d5d47f
for basic astrophotography, lens like this with teleconverter would be suitable.
but mind when you use teleconverter your apeture value decreases.
so you might have to use very long exposures, or have several images staked to make a final clear image![]()
watchec it just now , kohenda ban telescope ganne ewa mara ganan




u can't do much with this 800mm lens machan , even those photos by me are equivalent to 3000+mm digital plus optical focal length.EDIT:
http://www.ebay.com/itm/800mm-Mirro...74192511?pt=Camera_Lenses&hash=item20c0d5d47f
for basic astrophotography, lens like this with teleconverter would be suitable.
but mind when you use teleconverter your apeture value decreases.
so you might have to use very long exposures, or have several images staked to make a final clear image![]()
should try them thoughu can't do much with this 800mm lens machan , even those photos by me are equivalent to 3000+mm digital plus optical focal length.
using a teleconverter for astrophotography is okay but not for other types of photography. i saw lots of really good quality astro photos from DSLRs using teleconverter , u can find them on flicker. thats why i suggested that to him
i checked digiscopes and other high mm mirror lenses in ebay and some of them are affordable toshould try them though