දෙවියන්වහන්සේ+අල්ලා හා බුදු දහමේ දෙවියන්
හෑමෝම අහනවා බුදුදහමේ දෙවියෝ(1) ගෑන මෙච්චර සදහන්වෙලා තියෙද්දී ඈයි අපි සර්ව බලදාරී දෙවියන්(2) විශ්වාසකරන්නේ නෑත්තේ කියලා...ඒ වගේම බුදු දහමට අනුව ලෝකයේ ආරම්භය කොහොමද(3) කියලා... මම අද මේ ගෑන විස්තර කරන්නයි හදන්නේ.... හෑබෑයි මම මෙතනදි බුදු දහම ගෙඩි පිටින් නොදා බුදුදහමේ මා තේරුම් ගත් විද්‍යාත්මක හරය උපයෝගි කරගෙන හෑමෝටම තේරෙන්න විද්‍යාත්මක උත්තරයක් දෙන්නම්
( Gstarසහෝදරයා, චගූ සහෝදරයා, ඔබගේ බුදුදහම ගෑන දෑනුම භාවිතා කරල මෙකට බුදු දහමින් පිලිතුරක් දාන්න......කාරුනික ඉල්ලීමක්)
the difference between "Deviyo" and GOD
ඔන්න අපි වෑඩේට බහිමු
1. යාලුවනේ බුද්දාගමේ සදහන් වෙන්නේ දෙවියෝ (භහු වචන)කියලා ....
2. සර්වබලදාරී දෙවියන් GOD (ඒක වචන) කියන්නේ මු තමයි පොර, මු තමයි සේරම මෑව්වේ, මුටම වෑදපන්,, මු විතරයි ඉන්නේ, කියලා කියන එකෙක්......
කොල්ලෝ මේ දෙක පටලව ගන්න එපා ... මේ දෙක සම්පුර්න වෙනස්... වචන සමාන උනාට අකුරු සමාන උනාට මේක ඈවිල්ලා "බලමාලු - ආනමාලු ", "සදලන්කාව-සිරිලන්කාව", "මස්කට්- බාස්කට්" වගේ වචන දෙකක්... සම්පුර්න වෙනස්
දෙවිවරු (බහු වචන) පවතිනවායි කියන එක මම/අපි පිලිගන්නවා.. විද්‍යාත්මකවත් පෑහෑදිලි කරන්නත් පුලුවන්
1.*ඔන්න අපි පලවෙනි කට්ටිය ගම්මු- බුදුදහාමේ එන දෙවියන්
මෙන්න මෙහෙමයි විද්‍යාත්මක සීන් එක... දෑන් යාලුවනේ අපිට පහසුවෙන්ම මාන 4ක් දෑනෙන්න තියෙනවා.. උස , දිග, පලල, කාලය.. අපිට ඒ මාන 4ර පහසුවෙන් දෑනෙන්නේ අපේ ඉන්ද්රිය පහසුවෙන් ගෝචර වෙන්නේ ඒ වගේ මාන වලට විතරයි.. ඕකෙන් අපේ ඉන්ද්රිය පාවිච්චි කරලා පහසුවෙන්ම උස දිග පලල හරහා යන්න පුලුවන්... එත් අපිට කාලය දෑනුනට ඒක හරහා යන්න භව්තික ඉන්ද්රිය වලින් බෑ.. ඒක හරහා යන ඉන්ද්රිය තමයි මනස. ඒත් ඒක දියුනු නොකර ඒ හරහා යන්න බෑ... ඒක හරියට වාහන එන්ජිම හොයාගත්ත කාලේ ඒකෙන් පාරවල් දිගේ ගියාට හදට යන්න රොකට් එකකට යොදන්න තරම් බලවත් නෑ වගේ.. එත් ඒක දිඋනු කරාම මිනිස්සු හදටත් ගියා..මෙන්න මේ මාන 4ට අමතරව තව සෑහෙන මාන ගොඩාක් අපේ මේ ලෝකයේ+විශ්වයේ+අවකාශයේ තියෙනවා.. ඒවා අපිට ගෝචර නෑ.දෑන් මේ කතාව පෑත්තකින් තියමු. ---------මේක අංක 1.1 කතාව කියලා ගනිමු
එතකොට... අපි = මිනිසුන් කියන සත්ව කොට්ටාශය ජිවත් වෙන්නේ මේ මිහිතලේ සහ වායු ගෝලයේ... අපිට ඈවිදින්න කකුල්... කන්න කටවල්... හුස්මගන්න පෙනහලු තියෙනවා..ඒත් මේවා නෑතුවත් සතෙක් වෙන්න පුලුවන්... ඒ කොහොමද??? මෙහෙමයි... මාලුවාට කකුල් ඔනේ නෑ.. ඌ ඉන්නෙ ජලගොලේ... කුරුල්ලන්ට අත් නෑ.. ඒ වෙනුවට අත් තටු තියෙන්නේ.. ඒ ඌ ඉන්නෙ වඩියෙන්ම වායුගෝලෙ නිසා.... අන්න ඒ වගේ එක එක සත්තු ඉන්න පද්දතියට සාපේක්ශව ඒ සතා වෙනස් වෙනවා... ඔන්න මම දෑන් " 1.1 කතාව" කියල නම් කරපු දේ ආයෙ ගන්නවා.. දෑන් අපේ පද්දතියට- අපේ මාන වලට සාපේක්ශව අපිට තියෙන තියෙන්න තියෙන්න ඕනේ දේවල් වෙනස්වෙනවා කියලා පෑහෑදිලියිනේ??
අන්න ඒවගේ අපිට ගෝචර නොවන වෙනත් මාන පවතින + අපිටත් ගෝචර වන එක මානයක් හෝ තිබෙන ගෝල(ජලගෝලය, වායු ගෝලය ) වගේ ගෝල අපේ අවට දහස් ගානක් පවතිනවා.. ඒ වගේ සත්ව කොට්ටාශ පවතිනවා..ඒ සත්තුන්ගේ ඉන්ද්රිය අපිට වඩා වෙනස් ---- මේක මම "1.2 කතාව කියලා නම් කරනවා"
අපිට ඉන්ද්රිය ගෝචර නොවෙන දේ පවතිනවා කියලා අපි කොහොමද ඔප්පු කරන්නේ? අපි කොහොමද ඒවා අපේ ඉන්ද්රිය ගෝචර කරහන්නේ? මේක තමයි ඔයාලට ඉලගට අතිවෙන ඊලග ලොකුම ප්රශ්නය.. හරිම ලේසියි... ඔයාලගේ රූපවාහිනී යන්ත්‍රයේ රිමෝට් එක ගන්න.. අරගෙන ඒකේ බොත්තමක් ඔබලා ඔයාලගේ ෆෝන් එකේ කෑමරාවට අල්ලලා ඩිස්ප්ලේ එකෙන් බලන්න ඒක පත්තු වෙනවා පෙනෙයි.. අන්න බලන්න අදෝරක්ත කිරන අපිට අක්ශි ගෝචරනෑ එත් අපි දෑන් උපකරනයක් හරහා ඒක දෑක්කා... අන්න එහෙමයි බාවනාවෙන් සිත දියුනු කරලා ඒ සිත උපකරනයක් + උපකාරයක් කරගෙන අපි නොදෑක්ක මාන දකින්නේ..මිට සමාන ක්‍රමේකට+ මේ ක්‍රමේට තමයි ද්යාන ලාභී උත්තමයන් බුදු දහමට අදාල දෙවිවරු( භහු වචන ) ගෑන නොදෑනෙන අයට කියලා තියෙන්නේ ---- මම මේක "1.3 කතාව" කියලා නම් කරනවා
අපි පවතින ලෝකය... ඒ කිව්වේ මිනිසුන් ඈතුව අපිට පේන සත්තු ඉන්න ලෝකය ප්‍රදානව+විද්‍යාත්මකව කොටස් දෙකකට බෙදෙනවා......
පලමු කොටස- භව්තික ලෝකය
දෙවන කොටස - මානසික+මනෝ+අද්යාත්මික ලෝකය
ඕකෙන් පලමු කොටස අයිස්ටයින්, නිව්ටන්, වගේ අය 1%විතර අපිට කියල දුන්නා...
දෙවන කොටස බොහොම විද්‍යාත්මකව බුදුහාමුදුරුවෝ මහා කරුනාවෙන් අපිට අනුකම්පා කරල තමන් ලබාගත් බුද්දියෙන්, අද්දයන කල දේ වලින් අපිට කියල දුන්න(ඔන්න කව් රුත් කියපු නිසාවත්, කාගෙන්වත් අහගෙනවත් නෙමෙයි )... උන් වහන්සේ ලොව පහලවු අග්‍රගන්නයම විද්වතා
දෑන් මම 1.1 , 1.2 1.3 කතා සේරම එකතු කරනවා.. ඒවා වෙන වෙනම දෑම්මේ පෑහෑදිලි කරන්න ලේසියට
බුදු දහමේ දෙවිවරුන් යනු---- අපගේ මාන පද්දතියෙන් බහුතර මාන සංකයාවකින් නිරපේක්ශවු... අපගේ අති බහුතර ඉන්ද්‍රියන්ට ගෝචර නොවන.... අපහා සෑසදු කල කාලය යන එක්තරාවු මානයට(පමනක් නොවේ) ආන්ශිකව සාපේක්ශ ,1.2දී දෑක්වු පරිදි ඔවුන්ගේ ගෝලයට අනවශ්‍ය වු මිනිසා හා සමානවු භව්තිකව පිහිටියාවු ශරීරයක් නොමෑති තත්වයක් යටතේ පවතින්නා වු..1.3කතාවේදි දෑක්වු පරිදි අපගේ අද්යාත්මක ලෝකයට යම් බලපෑමක් (වක්‍ර /සෘජු) කල හෑකි(අපහා සෑසදු කල කාලය යන එක් මානයට ආන්ශිකව සාපේක්ශ නිසා සහ ඔවුන්ගේ ඉන්ද්රිය අද්යාත්මිකව ශක්තිමත් නිසා)... සත්ව කොට්ටාශයකි.
මොවුන් කුසල් බලයෙන් ඉපිද කෝටි ගනනින් ජිවත් වේ..( ජිවත් වේ= මම කලින්ම කිව්වා කාලයට පෑත්තකින් සාපේක්ශයි කියලා)
ආර්ය අශ්ටාංගික මාර්ගයේ යන බවුද්දයාට උදේ ඉදන් රෑ වෙනකන් අදහන්න තරම් ඔය සත්ව කොට්ටාශයෙන් ලොකු වදගත් කමක් නෑ.... හෑබෑයි අපි ගරු කරනවා... ඒ අද්යාත්මික ශක්තිය හින්දා... මිනිසුන් වගේම දෙවිවරුත් මිත්‍ය දුශ්ටික හා සම්‍යක් දුශ්ටික කියලා කොටස් දෙකක් ඉන්නවා
තාම මම සර්ව බලදාරියා ගෑන පෑහෑදිලි කලේ නෑ....ඊට කලින් මේ කියපු දේවල් වල ගෑටලු තියෙන තෑන් අහන්න.....
මෙන්න මම උගත් මට තේරුනු විද්‍යාත්මක බුදු දහමට අනුව දෙවියෝ කියන කට්ටිය. මම සාමාන්‍ය මනුස්සයෙක්. බුදුදහම මහා සාගරයනම් ඒකෙන් මම දන්නවා ඈත්තේ අල්පෙනිත්තක් ඒ මුහුදට දාලා දහස් වාරයක් ගෑසුවහම ඉතුරු වෙන ජල කොටස වගේ ටිකක්...... බුදුන්වහන්සේගේ පයට පෑගුනු දුවිල්ලකට තරම්වත් මම සමාන නෑ.. මම වටහාගත් දේ වෑරදිනම් කියලාදෙන්න,,,,,,
දෑන් පාන්දර 3.30යි.. මාර නිදිමතයි... මේකට මට ලෑබෙන ප්‍රතිචාරත් බලලා හෙට විද්‍යාත්මකව කියන්නම් සර්වබලදාරී දෙයියා කව්ද???, බුදු දහමෙන් ලෝකේ දෙයියා මෑව්වා කියනව වගේ ගොන් කතාවක් කියලා නෑත්තේ ඈයි කියලා
හෑබෑයි ඒක වෙන්නේ ඔයාලා මට දක්වන ප්‍රතිචාර මත.... ඒ කිව්වේ comments මත... කව්රුවත් මට රෙප් දෙන්න එපා
මට දෑනුම ලබාදුන් මගේ බුදු හිමියන්ට.. මහා සංගරත්නයට.....මගේ ජීවන මග හෑඩකල රේනුකානේ චන්ද්‍රවිමල හිමියන්ට... මගේ අපවත් කරවූ ගංගොඩවිල සෝම හිමියන්ට....ගුරු වරුනට.... මගේ අම්මට තාත්තට....විශේශයෙන් සුද්දගේ පනම් දෙක බයිනෙත්තුව ඉදිරියේ දෙකට නෑමී සුද්දට පක්කලි කම් කිරීමට කුරුස එල්ලා නොගෙන සිංහ ගර්ජනා කර සිංහයො වගේ මියගිය මාව සම්‍යක් දෘශ්ටික දරුවෙක් කල මගේ මුත්තට, කිරිකිත්තට, පනත්තට, සියලු මුත්තන්ට.... බවුද්ද සාසනය ආරක්ශා කල දුටුගෑමුනු පරපුරේ අපේ රනවිරුවන්ට නමස්කාර වේවා.............පිං අයිති වේවා
2 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1328678

Last edited: