දෙවියන්වහන්සේ+අල්ලා හා බුදු දහමේ දෙවියන්

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් මේ ලෝකේ බට්ටිච්චන් කුරුල්ලන් කීදෙනෙක් ඉන්නවාද??? ඒ කවුරුන්ද??
    ප්ලීස් නම් වසයෙන් සදහන් කරොත් හොදයි....
    එතකොට ඒ කුරුල්ලන් අතර සම්බන්දකම් පවතිනවද??
    අපි ලොකෙ තියෙන පලතුරු ජාති කන එක ගෙන ඒ කුරුල්ලන් මොනවාද හිතන්නේ??
    ප්ලීස් පැහැදිලි උත්තරයක් දීපන්.. මම එතකොට උබට උත්තරයක් දෙන්නම්....

    ලාමක ටිං ටිං වෙන්න එපා බන්
    අම්මෝ උඹ නම් පුදුම කේන්තියෙන් ඉන්නේ, මචන් අපි යාලුවෝ කුල් වෙයන්, මගේ අදහස් වලටයි මගේ ප්‍රශ්න වලටයි තරහ නොවී

    Each religion claims the existance of its own God or set of G(g)ods. Religions like Christianity, Judaism and Islam deny polytheism and affirm monotheism. Those religions speak about an omnipotent, omniscient and omnibenevolant God (3O God) who transcends and sustains the world. On the other hand, Hindu traditions asserts pantheism, that is, they say, that the nature is itself the God ('Brahma' in their words). In addition, Hinduism has another gods besides Brahma. Scholars estimate that there are 33 million gods in Hinduism. (Don't ask me to name all of them.) Concerning Buddhism, although it does not have the notion of the 3O God, it asserts that gods exist. But, as far as I know, Buddhism regards those gods as minor and unimportant. In addition, if you study religions like ancient Greek religion and ancient Egyptian religion, you may find tons of other gods. For example, in ancient greek religion, there are gods like Zeus, Athena, Apollo and so-on. Gods such as Horus are found in ancient Egyptian religion.

    Thanks machan ELA.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Thanks machan ELA.

    When writing about these, I use the word "God" with cpaital "G" when I am talking about the 3O God affirmed by the Juedo-Christian (and Islamic) traditions. On the other hand, I prefer to use the word "god(s)" with simple "g" when I am talking about Hindu gods, Buddhist gods, anceint Greek gods, ancient Egyptian gods, and so-on.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    When writing about these, I use the word "God" with cpaital "G" when I am talking about the 3O God affirmed by the Juedo-Christian (and Islamic) traditions. On the other hand, I prefer to use the word "god(s)" with simple "g" when I am talking about Hindu gods, Buddhist gods, anceint Greek gods, ancient Egyptian gods, and so-on.

    Understood Thanks Machan.
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    අම්මෝ උඹ නම් පුදුම කේන්තියෙන් ඉන්නේ, මචන් අපි යාලුවෝ කුල් වෙයන්, මගේ අදහස් වලටයි මගේ ප්‍රශ්න වලටයි තරහ නොවී



    Thanks machan ELA.
    කිසීම තරහක් නෑ සහෝදරයාකිසීම තරහක් නෑ සහෝදරයා
     

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    පහුගිය දවස්වල දෙයියා දෑක්කා වගේ කෑගහපු යාලුවෝ හිටියා නේද? කෝ තම තමන්ගේ ප්‍රශ්න අහන්න?????? කාටවත් බුදුදහම ගෑන ප්‍රශ්න නෑද්ද? අඩුම ගානේ බුදු හාමුදුරුවෝ කිව්ව දිවිය ලෝක, අපායවල් ගෑනවත් ඒවා විද්යාත්මකද කියලවත්, අහපල්ලකෝ? කොහෙද බන් ඕවා තියෙන්නේ කියලවත්??????
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    Hi, I'm still having trouble with unicodes, so I have to reply in English sorry about that.


    මෙන්න මෙහෙමයි විද්යාත්මක සීන් එක... දෑන් යාලුවනේ අපිට පහසුවෙන්ම මාන 4ක් දෑනෙන්න තියෙනවා.. උස , දිග, පලල, කාලය.. අපිට ඒ මාන 4ර පහසුවෙන් දෑනෙන්නේ අපේ ඉන්ද්‍රිය පහසුවෙන් ගෝචර වෙන්නේ ඒ වගේ මාන වලට විතරයි.. ඕකෙන් අපේ ඉන්ද්‍රිය පාවිච්චි කරලා පහසුවෙන්ම උස දිග පලල හරහා යන්න පුලුවන්... එත් අපිට කාලය දෑනුනට ඒක හරහා යන්න භව්තික ඉන්ද්‍රිය වලින් බෑ.. ඒක හරහා යන ඉන්ද්‍රිය තමයි මනස. ඒත් ඒක දියුනු නොකර ඒ හරහා යන්න බෑ... ඒක හරියට වාහන එන්ජිම හොයාගත්ත කාලේ ඒකෙන් පාරවල් දිගේ ගියාට හදට යන්න රොකට් එකකට යොදන්න තරම් බලවත් නෑ වගේ.. එත් ඒක දිඋනු කරාම මිනිස්සු හදටත් ගියා..මෙන්න මේ මාන 4ට අමතරව තව සෑහෙන මාන ගොඩාක් අපේ මේ ලෝකයේ+විශ්වයේ+අවකාශයේ තියෙනවා.. ඒවා අපිට ගෝචර නෑ.දෑන් මේ කතාව පෑත්තකින් තියමු. ---------මේක අංක 1.1 කතාව කියලා ගනිමු


    Buddha himself identifies "Time" as a relative measure. I don't know why you say it is a dimension. It is quite clear to me that according to buddhist teachings time is a measure that is used to measure the change. Hence buddha said "change is inevitable". So then how can one go through time? Did Buddha ever go through time??

    අපගේ අද්යාත්මක ලෝකයට යම් බලපෑමක් (වක්‍ර /සෘජු) කල හෑකි(

    What kind of influence? How do you know? Did Buddha mention it?
     
    Last edited:

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    Hi, I'm still having trouble with unicodes, so I have to reply in English sorry about that.
    මෙන්න මචෝ වෑඩේට නියම භාන්ඩේ
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    Buddha himself identifies "Time" as a relative measure. I don't know why you say it is a dimension. It is quite clear to me that according to buddhist teachings time is a measure that is used to measure the change. Hence buddha said "change is inevitable". So then how can one go through time? Did Buddha ever go through time??

    1.මචන් උබට තේරුම් ගෑනිමේදි ටිකක් ගෑටලු සහගත වෙලා.. යාලුවා මෙතනදි මම පෑහෑදිලිව කියලා තියෙනවා භව්තික හා අද්යාත්මික කියලා කොටස් දෙකක් ගෑන.. ඔතනදී කාලය හරහා යෑම කියන්නේ භව්තික ශරීරයෙන් භව්තික ලෝකය හරහා කාලය යම් මාර්ගයක් කරගෙන ගෙඩි පිටින්ම ගමන් කිරීම නොවේ... මෙහිදී මම අදහස් කලේ සත්වයා අද්යාත්මික කොටසින් අද්යාත්මික ලෝකය හරහා කාලය මාර්ගයක් කරගෙන දෑක්මක් ඔස්සේ ගමන්කිරීමයි. ( මම හිතුවේ ඔයගොල්ලෝ බුදු දමේ මෙ කොටස ගෑන දන්නව ඈති කියලා) මනස දියුනු කල උත්තමයන්ට තරම් විශාලව නොතිබුනත් මේ හෑකියාව ඔයාටත් මටත් සුලුවෙන් තියෙනවා.අපි සිංහලෙන් හදුන්වන පරිදි පෙරජාති දෑකීමේ නුවන, සර්වන්නතා( මේ වචනේ ටයිප් කරන්න දන්නේ නෑ) නුවන යනාදී දේවල් සිත දිටුනු කරගත් විට පහල කරගත් විට දෑනීම ලෑබෙන්නේ මේ හරහා..මචන් බුදු දහම අනුසාරයෙන් යමක් කියද්දි කියන්න ගොඩාක් දේවල් එකතු වෙනවා.. එකම මාතෘකාවක් කතාකරනවා වගේ වෙලාවට සේරම එකතු කරන්න බෑරිවෙනවා. දෑන් පෑහෑදිලියි නේද? අපහෑදිලිනම් කියන්න ආයෙත් කියන්නම්


    What kind of influence? How do you know? Did Buddha mention it?

    ඔව් මචන්. යක්කු.. ප්‍රේතයො.. කුම්බාන්ඩයො කියන්නේත් දෙවියො වගේම සත්ව කොට්ටාශයක්.... හරියට අපිට ප්‍රයෝජනවත් අපිට උදව් කරන එලදෙන හා අපිට හානි කරන නයි පොලොන්ගු වගේ එකිනෙකට වෙනස් ලක්ශන තියෙන සත්තු කොට්ටාශ දෙකක් එතින් මචන් මේ යක්කු පෙරේතයො දුර්වල හිත් වලට පහර දෙන්න ශක්තිය ඈති අය...ඒක මොන ආගමක් ඈදහුවත් උබ දන්නවනේ..... හරියට බුදු හාමුදුරුවො බුදු බව පතාගෙන භාවනා යෝගිව ඉන්නකොට මාරාංගනාවන් ඒක නවත්තන්න හෑදුවා වගේ... ඒ වගෙම ඒකේ යහපත් පෑත්ත කරන්න යහපත් සත්ව කොට්ටාශයක් වෙච්ච දෙවියන්ට යම් පමනකින් පුලුවන්.. හෑබෑයි ඒ අද්යාත්මික ලෝකය හරහා විතරයි..ඒ කිව්වේ මචන් උබට සල්ලි මිටියක් ගෙනත් දෙන්න නෙමෙයි... උබේ සිතිවිලි වලට බලපෑමක් කරලා උබව යහපත් තිරමයකට යොමුකරවනව වගේ.. හෑබෑයි මචන් පූජා වට්ටි උස්සන් ගියාට අපේ කුනු පලතුරු වලින් භාගයක් කාලා අපේ වෑඩ කරල දෙන්න තරම් ඒ ගොල්ලන්ට කෑසිල්ලක් ඈති කියලා හිතන්න බෑ.. උබ යහපත්ව ජිවත් උනොත් දෙව් මිනිස් සියලු සත්වයෝම උබට යහපත කරයි...ඒ ක වෙන විදිහ බුල්ඩෝසරයකින් පාරක් කපනව වගේ මෙන්න මේකයි කියලා ඈනේට කියන්න බෑ

    අන්තිමටම මට කියන්න තියෙන්නේ හෑමදාම කියනව වගේ බුදු දහම කියන්නේ මහා සාගරයනම් මගේ බුදු දහම ගෑන දෑනුම මුහුදට ඉදි කට්ටක් ඔබල අරන් 1000 වාරයක් ගසල්ලා ගත්තහම තියෙන වතුර ප්‍රමානෙටත් වඩා අඩුයි...



    බොහෝම වෑදගත් ප්‍රශ්නයක් අහුවට හුගාක් පින්.... සත්ය අවභෝද වේවා.. බුදු සරනයි!
     
    Last edited: