මාරපුත්‍රයා ලීෂාන් හඳුනාගන්න......

The news

Banned
Jan 31, 2012
51
3
0
මාරපුත්‍රයා ලීෂාන් හඳුනාගන්න......

පයාගල මාරක අනතුරු 3ක් සිදු කළ බේබදු මාරපුත්‍රයා ලීෂාන් හඳුනාගන්න: අවමංගල ප්‍රදේශ යුද කලාපයක් කරලා--------------------
scaled.php

පයාගල ඝාතන දෙකක් සිදුකර තවත් අයෙකුට මාරාන්තික තුවාල සිදුකරමින් පළාගිය වාහනයේ සැබෑ රියැදුරු ලීෂාන් ද සිල්වා නමැත්තා බව මේ වන විට තහවුරු වී තිබේ. මොහු නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධනගේ බාල සොහොයුරියගේ පුත්‍රයා වේ. මොහුගේ සේයාරූ රැසක් මෙහි පළ කර ඇති අතර ඒ සියළු සේයාරූ වල මොහු පෙනී සිට ඇත්තේ බීමත්ව බව පෙනී යන කාරණයකි. මොහුගේ මවද බේබදු කමට ඇබ්බැහි වී ඇති කාන්තාවක් වන අතර ඇයද පසුගියදා වස්කඩුවේදී ඇමැති අබේගුණවර්ධනගේ අමාත්‍යාංශ වාහනයක් පදවාගෙන ගොස් රිය අනතුරක් සිදුකර තිබේ. වාසනාවකට එහිදී කිසිවෙකු තුවාල වී නැත.

මෙම මාරක අනතුරු 3 ක් සිදුකළ ඩබ්.පී. කේ.ඕ. 1214 දරණ කාර් රථය ලියාපදිංචි කර ඇත්තේ 2011 මාර්තු 17 දා වන අතර එහි ලියාපදිංචි අයිතිකාරිය නම් රාහුනේ කැතරින් ගෝමස් නමැත්තියකි. ඇයගේ ලිපිනය ලෙස සඳහන්ව ඇත්තේ අංක 157/3 දූව පාර, බැද්දගාන, පිටකෝට්ටේ, කෝට්ටේ ලෙසය.

මෙහි ඇති අපූරු සිදුවීම නම් 28 වෙනිදින මෙම මාරාන්තික රිය අනතුරු සිදුකළද මෙම රියේ අයිතිකාරියගෙන් මේ දක්වා කිසිදු කට උත්තරයක් ලබා ගෙන නැති වීමයි.

මෙම රිය අනතුරු වාර්තා වනවාත් සමගම මේක අබේගුණවර්ධන ඇමැතිතුමාගේ වැඩක් යයි පයාගල පොලීසියට කතා කොට නීතිය ක්‍රියාත්මක නොකරන්නැයි පළමුවෙන්ම උපදෙස් දී ඇත්තේ කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පතිනායක ය.

මේ අතර මිය ගිය මහබදුගේ ගයාන් ප්‍රනාන්දු සහ නුවන් සංජීව තරුණ පියවරුන්ගේ නිවෙස් පිහිටි ප්‍රදේශ මේ වන විට යුද කලාපයක මෙන් ආරක්ෂක අංශ යොදවා තිබේ. කළුතර නියෝජ්‍ය පොලිස්පති අයි.එම් කරුණාරත්න මෙම තරුණයන්ගේ අවමංගල්‍ය කටයුතු කටුනායකදී පොලිස් වෙඩි පහරින් මිය ගිය රොෂේන් චානකගේ අවමංගල්‍ය මෙන් ආරක්ෂක අංශ විසින් සිදුකිරීමට උසාවි නියෝගයක් ලබා ගැනීමට අද උපදෙස් දී තිබේ.

රිය අනතුරකින් මිය ගිය පුද්ගලයෙකුගේ අවමංගල කටයුතු හෝ සාමාන්‍ය පරිදි සිදුකිරීමට ඉඩ නොදෙන තත්ත්වයක් මේ වන විට පැන නැගී තිබේ.

දේශපාලන බලපෑම් එල්ලවන බවට පවතින මතය නිමා කොට මේවන විට කිසිදු බලපෑමකින් තොරව සිය වගකීම ඉටුකිරීමට පොලීසියට අවස්ථාව සලසාදී තිබෙනවා යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ පසුගිය 15 වෙනිදා නාරාහේන්පිට පොලීසියේ නව ‍පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවෙමිනි.

එසේ පවසා සති 2ක් ඉක්මයෑමටත් පෙර දේශපාලන බලපෑම් මත මිනීමරුවන් අත්අඩංගුවට නොගැනීමෙන් එම ප්‍රකාශයේ වලංගුතාවය පිලිබඳ ගැටළු මතු කිරීමට සමත්ව තිබෙනවා.

මෙම ඩීඅයිජී අයි එම් කරුණාරත්න නමැත්තා ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ පක්ෂිම භාගය පවා සෝදන නියම හෙංචයියෙකු බව පොලීසියේ නිලධාරීහු පවසති.
.
 
Last edited:
  • Like
Reactions: nISITHC

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔවා කතා කරලා වැඩක් නැහැ බන්, රාජ පස්ස ලෙවකන උන්ට ගිය රටක් මේක, බලපන් දැන් ඔය වගේ සීන් කොච්චරනම් උනාද, දුමින්ද සිල්වගේ කෙස් එක, අර තංගල්ල කෙස් එක, ඒවට කිසිම ඇක්ෂන් එකක නැහැනේ, හැම කෙස් එකම අනිත් පැත්ත හරවනවා,

    මචන් මේ ෆොන් නම්බර් එක අයින් කරපන් බන්.
     
    The news

    Banned
    Jan 31, 2012
    51
    3
    0
    ඔවා කතා කරලා වැඩක් නැහැ බන්, රාජ පස්ස ලෙවකන උන්ට ගිය රටක් මේක, බලපන් දැන් ඔය වගේ සීන් කොච්චරනම් උනාද, දුමින්ද සිල්වගේ කෙස් එක, අර තංගල්ල කෙස් එක, ඒවට කිසිම ඇක්ෂන් එකක නැහැනේ, හැම කෙස් එකම අනිත් පැත්ත හරවනවා,

    මචන් මේ ෆොන් නම්බර් එක අයින් කරපන් බන්.

    අයින් කරන්නම් මචන් ඒත් හේතුව කියපන්.....
     
    අපිට හිතා ගන්න තියෙන්නේ මෙච්චරයි...
    මේ ආශ්චර්යමත් දේශය පුරාම ශුක්‍රානු සුනඛ රැලක් විසින් පහරමින් යයි..
    ඒ ශුක්‍රානු සුනඛයින් ලොකු පුටු වලට යැවූ අය ඒ ශුක්‍රානු සහ පහරපු දෑ ලෙව කමින් ගිලදමමින් ඔවුන් පසු පසින් යයි..
    මේ කියන්නා වූ පොලිසියේ අවංක නිලධාරිතුමාද මෙලෙස ශුක්‍රානු ලෙව නොකෑවේනම් මේ වන විටත් දුෂ්කර පළාතකට මාරු කර යැවීමට බොහෝ දුරට ඉඩ ඇත..
    ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙක්ට මෙවන් විපතක් වුව හොත් කිසි විටෙක නීතියේ පිහිට පැතීමට යාමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි..
    මන්ද...
    නීතියේ ඇස් ශුක්‍රානු වලින් වැසී ඇත..
    වරද කාගේද???
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අයින් කරන්නම් මචන් ඒත් හේතුව කියපන්.....

    රාජ පස්ස ලෙවකන් අයගේ නම්බර් දාන්න එපා බන්, දන්නවනේ ඔය යක්කුන්ගේ හැටි, උන්ට මනුස්සකන් නැහැ, අන්තිමට උබට කෙස් එකක් වැටෙයි, උබ එයාගේ නම්බර් එක ප්‍රසිද්ධ කලා කියලා, උබලගේ අම්මට ඉන්නේ උබ විතරයිනේ බන්, උබ වගේ වෙන එකෙක් නැහැනේ,
     
    :yes::yes:
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    wadak na kata karala....munta okkotama hena gahanna one kiyala witarai machan kiyanna tiyanne..pau ahinsaka paul keeyak mun nisa asaana wenawada
     
    The news

    Banned
    Jan 31, 2012
    51
    3
    0

    රාජ පස්ස ලෙවකන් අයගේ නම්බර් දාන්න එපා බන්, දන්නවනේ ඔය යක්කුන්ගේ හැටි, උන්ට මනුස්සකන් නැහැ, අන්තිමට උබට කෙස් එකක් වැටෙයි, උබ එයාගේ නම්බර් එක ප්‍රසිද්ධ කලා කියලා, උබලගේ අම්මට ඉන්නේ උබ විතරයිනේ බන්, උබ වගේ වෙන එකෙක් නැහැනේ,
    එල එල මචන් අයින් කලා Thanx machooooooo
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ko ban........jarapakshalata puka dena set eka.......?????

    උන් දන්නේ "එයෙයි මහ රජ, එහෙයි මහරජ" කියන්න විතරයි, ඔය රාජ පස්ස ලෙවකන කට්ටිය වචනයක්වත් මේ ගැනැ කතා කරනවද ? උන් හිතාගෙන ඇත්තේ මේකත් අසියාවේ ආශ්චරය කියලා වෙන්නැති, මහ ලොකුවට වල් පල් කියන්න නම් දන්නවා, එත් සාධාරණය මොකක්ද ? අසාධාරණ මොකක්ද ? හරි මොකක්ද ? වැරදි මොකක්ද කියලා උන්ට තේරුම් ගන්න හැකියාවක් නැහැ, උන් දන්නේ රාජ පස්ස මොනා කලත් "එහෙයි මහ රජ, එහෙයි මහරජ, ආසියාවේ අශ්චර්යකි" කියන්න විතරයි,
     
    The news

    Banned
    Jan 31, 2012
    51
    3
    0
    දේශපාලන බලපෑම් එල්ලවන බවට පවතින මතය නිමා කොට මේවන විට කිසිදු බලපෑමකින් තොරව සිය වගකීම ඉටුකිරීමට පොලීසියට අවස්ථාව සලසාදී තිබෙනවා යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ පසුගිය 15 වෙනිදා නාරාහේන්පිට පොලීසියේ නව ‍පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවෙමිනි.

    එසේ පවසා සති 2ක් ඉක්මයෑමටත් පෙර දේශපාලන බලපෑම් මත මිනීමරුවන් අත්අඩංගුවට නොගැනීමෙන් එම ප්‍රකාශයේ වලංගුතාවය පිලිබඳ ගැටළු මතු කිරීමට සමත්ව තිබෙනවා.

    මෙම ඩීඅයිජී අයි එම් කරුණාරත්න නමැත්තා ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ පක්ෂිම භාගය පවා සෝදන නියම හෙංචයියෙකු බව පොලීසියේ නිලධාරීහු පවසති.

    මෙතන රාජපක්ෂයෙක් නැහැනේ බන්ස්
    ඔව් මචන් රාජපක්ෂල මේව දන්නෙවත් නැහැනෙ.....
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඔව් මචන් රාජපක්ෂල මේව දන්නෙවත් නැහැනෙ.....

    කෝ බන් ඔය දේවල් වල රියල් source? උඹ ඔය උඩ දාල තියන pics 2kth ලංකාවේ නෙමේනේ
    font size එක පොඩියට දාපන් මෙතන පොට්ටයෝ නැහැ :lol::lol: