මාරපුත්‍රයා ලීෂාන් හඳුනාගන්න......
පයාගල ඝාතන දෙකක් සිදුකර තවත් අයෙකුට මාරාන්තික තුවාල සිදුකරමින් පළාගිය වාහනයේ සැබෑ රියැදුරු ලීෂාන් ද සිල්වා නමැත්තා බව මේ වන විට තහවුරු වී තිබේ. මොහු නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධනගේ බාල සොහොයුරියගේ පුත්‍රයා වේ. මොහුගේ සේයාරූ රැසක් මෙහි පළ කර ඇති අතර ඒ සියළු සේයාරූ වල මොහු පෙනී සිට ඇත්තේ බීමත්ව බව පෙනී යන කාරණයකි. මොහුගේ මවද බේබදු කමට ඇබ්බැහි වී ඇති කාන්තාවක් වන අතර ඇයද පසුගියදා වස්කඩුවේදී ඇමැති අබේගුණවර්ධනගේ අමාත්‍යාංශ වාහනයක් පදවාගෙන ගොස් රිය අනතුරක් සිදුකර තිබේ. වාසනාවකට එහිදී කිසිවෙකු තුවාල වී නැත.
මෙම මාරක අනතුරු 3 ක් සිදුකළ ඩබ්.පී. කේ.ඕ. 1214 දරණ කාර් රථය ලියාපදිංචි කර ඇත්තේ 2011 මාර්තු 17 දා වන අතර එහි ලියාපදිංචි අයිතිකාරිය නම් රාහුනේ කැතරින් ගෝමස් නමැත්තියකි. ඇයගේ ලිපිනය ලෙස සඳහන්ව ඇත්තේ අංක 157/3 දූව පාර, බැද්දගාන, පිටකෝට්ටේ, කෝට්ටේ ලෙසය.
මෙහි ඇති අපූරු සිදුවීම නම් 28 වෙනිදින මෙම මාරාන්තික රිය අනතුරු සිදුකළද මෙම රියේ අයිතිකාරියගෙන් මේ දක්වා කිසිදු කට උත්තරයක් ලබා ගෙන නැති වීමයි.
මෙම රිය අනතුරු වාර්තා වනවාත් සමගම මේක අබේගුණවර්ධන ඇමැතිතුමාගේ වැඩක් යයි පයාගල පොලීසියට කතා කොට නීතිය ක්‍රියාත්මක නොකරන්නැයි පළමුවෙන්ම උපදෙස් දී ඇත්තේ කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පතිනායක ය.
මේ අතර මිය ගිය මහබදුගේ ගයාන් ප්‍රනාන්දු සහ නුවන් සංජීව තරුණ පියවරුන්ගේ නිවෙස් පිහිටි ප්‍රදේශ මේ වන විට යුද කලාපයක මෙන් ආරක්ෂක අංශ යොදවා තිබේ. කළුතර නියෝජ්‍ය පොලිස්පති අයි.එම් කරුණාරත්න මෙම තරුණයන්ගේ අවමංගල්‍ය කටයුතු කටුනායකදී පොලිස් වෙඩි පහරින් මිය ගිය රොෂේන් චානකගේ අවමංගල්‍ය මෙන් ආරක්ෂක අංශ විසින් සිදුකිරීමට උසාවි නියෝගයක් ලබා ගැනීමට අද උපදෙස් දී තිබේ.
රිය අනතුරකින් මිය ගිය පුද්ගලයෙකුගේ අවමංගල කටයුතු හෝ සාමාන්‍ය පරිදි සිදුකිරීමට ඉඩ නොදෙන තත්ත්වයක් මේ වන විට පැන නැගී තිබේ.
දේශපාලන බලපෑම් එල්ලවන බවට පවතින මතය නිමා කොට මේවන විට කිසිදු බලපෑමකින් තොරව සිය වගකීම ඉටුකිරීමට පොලීසියට අවස්ථාව සලසාදී තිබෙනවා යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ පසුගිය 15 වෙනිදා නාරාහේන්පිට පොලීසියේ නව පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවෙමිනි.
එසේ පවසා සති 2ක් ඉක්මයෑමටත් පෙර දේශපාලන බලපෑම් මත මිනීමරුවන් අත්අඩංගුවට නොගැනීමෙන් එම ප්‍රකාශයේ වලංගුතාවය පිලිබඳ ගැටළු මතු කිරීමට සමත්ව තිබෙනවා.
මෙම ඩීඅයිජී අයි එම් කරුණාරත්න නමැත්තා ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ පක්ෂිම භාගය පවා සෝදන නියම හෙංචයියෙකු බව පොලීසියේ නිලධාරීහු පවසති..
පයාගල මාරක අනතුරු 3ක් සිදු කළ බේබදු මාරපුත්‍රයා ලීෂාන් හඳුනාගන්න: අවමංගල ප්‍රදේශ යුද කලාපයක් කරලා--------------------

Last edited: