Important Sri Lankan Cops - Useful Tips

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Wede kiyanne ban penai pothai un gawa thiyana nisa neethi katha karanna giyoth 550n wath goda enna beri wena 1i....Dekkane EK eke hitiya booru moderator kenek..Oo hema ekatama warn karanawa...A madiwata dana thread hitan sin sin gala delete karanawa...A wage thamai mekath..BTW,thnx for sharing machn...:):)
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    දැන් ඔය කියන තරම් වැඩ ලේසිනෑ.

    කෙල්ලෝ එක්ක යනවානම් දුරගමන් වල Jacket, Full face දාන්න අනික Police නැවැත්තුවොත් කෙල්ලට ඉන්න කියල උඹ යමන් උන්ගාවට. පොර talk දෙන්න ගියොත් නැට්ටේ ඉදන් ගූ ගාගන්නයි වෙන්නේ, friendly talk දාපන්, උන් ඒවට කැමති. License එක දෙද්දි අත් දෙකෙන් දීපන්.. මේකත් එක්තරා විදිහකට පු* දීමක් තමයි.. Chater වෙන්න කැමති නැත්නම් එහෙම කරන්න ඕනේ, පොඩි මිනිස්සුනේ:yes: හුඟක් Light Flash කරනවා Police ඉන්නවානම් එහෙම උනාම ලොකු වාහනයක් පස්සේ ගියාම එකේ ගිහැකි :yes: උන් උඹවම කියලා නවත්තන්න ඉන්නේ නෑනේ. මහරෑටනම් Fast Bike එකක් තියෙනවානම්, තනියම නම් යන්නේ මලාට නවන්නන්න එපා, වාහනයක් පස්සේ යමන් නැත්නම් එකම Theory එක Ride Like You Stole It!!!!!:angry:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    :eek::eek::)
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මගේ Bike එකේ Beat Can දෙක නිසා හුඟක් Police නවත්තනවා එවගේ වෙලාවට උන් Bike එක Start කරලා Rev කරලත් බලනවා :angry: දැන් Bike එක නැවැත්තුවොත් මට විතරයි Bike එක Start කරන්න පුලුවන්(ඒක වෙනම කතාවක්)

    ඒත් ඉස්සරහා Police ඉන්නවානම් ලොරියක් වගෙ පස්සේ යන එක මාර සහනයක්, අනවශ්‍ය වෙලාව නාස්තියක්... මම සෑහෙන්න කරලා තියෙනවා :P
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    @BIG BOSSMAN : ""මහරෑටනම් Fast Bike එකක් තියෙනවානම්, තනියම නම් යන්නේ මලාට නවන්නන්න එපා """

    aniwa machan thatz what i also do ;)
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    machan licen eka penne nathuwa thibila police eken dada gahanna puluwanda ? i mean my licen does not have any expire dats and its given by the srilankan gov, they din told any thng abt renewing also
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    mage license eka machan chuttak makila wage...mage thyenne sim eka thiyena eka neme ita kalin eka. makunai kiyala unta ehema dada gahanna puluwanda, anika apita renew karanna kiyalath na. dan tika dawasakata kalin raa mawa policeyen allala penne na kiyala dada gahanna aduwa, nokiya kiwwa dada gahanna epa nam 500k withara denna kiyala. monawa karannada mama dila awa.... meka une kollupitiya main junction eke police chk point eke pandara 1ta withara
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    mage license eka machan chuttak makila wage...mage thyenne sim eka thiyena eka neme ita kalin eka. makunai kiyala unta ehema dada gahanna puluwanda, anika apita renew karanna kiyalath na. dan tika dawasakata kalin raa mawa policeyen allala penne na kiyala dada gahanna aduwa, nokiya kiwwa dada gahanna epa nam 500k withara denna kiyala. monawa karannada mama dila awa.... meka une kollupitiya main junction eke police chk point eke pandara 1ta withara

    """"Commissioner of the Motor Traffic Department B. Wijeratne had admitted to media that the company assigned printing licenses had been using low-grade ink, which caused the fading.

    He has admitted that Department of Motor Traffic has no option than issuing new licenses to those who got their licenses last year. The Department has received over one hundred and fifty thousand complaints it appears."""""
    (machan the company who printed the license with low b grade ink its there fault u should complain )
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මගේ Bike එකේ Beat Can දෙක නිසා හුඟක් Police නවත්තනවා එවගේ වෙලාවට උන් Bike එක Start කරලා Rev කරලත් බලනවා :angry: දැන් Bike එක නැවැත්තුවොත් මට විතරයි Bike එක Start කරන්න පුලුවන්(ඒක වෙනම කතාවක්)

    ඒත් ඉස්සරහා Police ඉන්නවානම් ලොරියක් වගෙ පස්සේ යන එක මාර සහනයක්, අනවශ්‍ය වෙලාව නාස්තියක්... මම සෑහෙන්න කරලා තියෙනවා :P

    attha machan. unata loku talk dunnoth aniwa hira karanwa balu hattha :angry: so shape talka safe

    මගේ Bike එකේ Beat Can දෙක නිසා හුඟක් Police නවත්තනවා එවගේ වෙලාවට උන් Bike එක Start කරලා Rev කරලත් බලනවා :angry: දැන් Bike එක නැවැත්තුවොත් මට විතරයි Bike එක Start කරන්න පුලුවන්(ඒක වෙනම කතාවක්)

    ඒත් ඉස්සරහා Police ඉන්නවානම් ලොරියක් වගෙ පස්සේ යන එක මාර සහනයක්, අනවශ්‍ය වෙලාව නාස්තියක්... මම සෑහෙන්න කරලා තියෙනවා :P

    aniwa.. lorry, bus ehema sahenne sahanyk check pointz wala ehama :rofl::rofl:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    machan licen eka penne nathuwa thibila police eken dada gahanna puluwanda ? i mean my licen does not have any expire dats and its given by the srilankan gov, they din told any thng abt renewing also

    if your license is not clear they will ask you to read it for them, if you can't even read what's on it then bad luck, yes i saw few time they were giving tickets for such a reason. i also have the old gray card but letters are bit clear so no issue w/ that :yes:
    don't worry if it doesn't have any expire date but clear license, just like clear NIC :yes: