Top Beauties at Derana Veet Miss Sri Lanka 2012

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අනේ මන්ද බන් :dull: Top Beauties කිව්වට කීප දෙනෙක් විතරයි ලස්සන:baffled::baffled:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අනේ මන්ද බන් :dull: Top Beauties කිව්වට කීප දෙනෙක් විතරයි ලස්සන:baffled::baffled:

    උඔට ලස්සන නැති වුනාට දෙරණ එවුන්ට ලස්සන ඇති ඒකයි වෙලා තියෙන්නේ
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උඔට ලස්සන නැති වුනාට දෙරණ එවුන්ට ලස්සන ඇති ඒකයි වෙලා තියෙන්නේ

    lol :D ලස්සන කෙල්ලො ඉන්නව ලන්කාවෙ මේ වගෙයි තරඟ වලට එන්නෙ නැති. එත් ලස්සනයි කියල හිතන් ඉන්න මේලොකේ රහක් නැති කෑලි නම් එනවා. :rofl:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    lol :D ලස්සන කෙල්ලො ඉන්නව ලන්කාවෙ මේ වගෙයි තරඟ වලට එන්නෙ නැති. එත් ලස්සනයි කියල හිතන් ඉන්න මේලොකේ රහක් නැති කෑලි නම් එනවා. :rofl:

    මේවායේ බලන්නේ ලස්සන විතරක් නෙමේ
    ඒක නෙමේ ප්‍රධාන සාධකය
    ෙපෘරුෂත්වය
    කතා කිරිමේ හැකියාව
    ඔය වගේ හුගක් දේවල්

    එකයි බන් වෙන්නේ