මම ගාව lg km900 arena phone එකක් තියෙනවා එක pc එකට usb වලින් connect වෙන්නේ නැනේ. :( වෙන computer එකක ගහලා බැලුවා එකේ connect වෙනවා, දන්න කෙනක් ඉන්නවා නම් help එකක් දෙන්න මේක හදාගන්න