ඔව් මන් හිතෙනවා බොහෝ විට මේ මැයි මාසෙන් පසු අපට නියෝගය ලැබෙයි කියල කෙසේ වූවත් දෙසැම්බර් 21කට කලින් ඔරියන්තුමාගේ නායකත්වය යටතේ ඔයාල නව යුගය වෙත පා තබනු ඇත එදාට මේ ත්රෙඩ් එක අනිවාර්යෙන් ඉතිහාසගතවනු ඇත ඒ වගේම මෙම ත්රෙඩ් එකට සහබාගී වුන ඔයාලද ඉතිහාසගත පුද්ගලයන්යමේක මේ වසර තුල සිදු වෙනවා. දෙසැම්බර් 21ට කලින් සිදු වෙනවා.මේ අය මට එන දවස කවදද කියලා නෑ.ඕනම මොහොතක එන්න මේ අය සූදානම්.නමුත් ඒකට උපදෙස් එන්නේ ඉහලම ජීවින් ඉන්න ග්රහලෝකයකින්.අස්ථාතුමා ඔවුන්ගෙන් නියෝගයක් එනකම් ඉන්නේ.ඔයාලට රෙඩී වෙන්න දෙයක් නෑ.ඒ අය ඔක්කොම රෙඩී කරලා ඉවරයි.



ehema unoth nam malageyak bang wenne... 

