2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

AsthaThuma

Banned
Jan 31, 2012
14
3
0
මේක මේ වසර තුල සිදු වෙනවා. දෙසැම්බර් 21ට කලින් සිදු වෙනවා.මේ අය මට එන දවස කවදද කියලා නෑ.ඕනම මොහොතක එන්න මේ අය සූදානම්.නමුත් ඒකට උපදෙස් එන්නේ ඉහලම ජීවින් ඉන්න ග්‍රහලෝකයකින්.අස්ථාතුමා ඔවුන්ගෙන් නියෝගයක් එනකම් ඉන්නේ.ඔයාලට රෙඩී වෙන්න දෙයක් නෑ.ඒ අය ඔක්කොම රෙඩී කරලා ඉවරයි.
ඔව් මන් හිතෙනවා බොහෝ විට මේ මැයි මාසෙන් පසු අපට නියෝගය ලැබෙයි කියල කෙසේ වූවත් දෙසැම්බර් 21කට කලින් ඔරියන්තුමාගේ නායකත්වය යටතේ ඔයාල නව යුගය වෙත පා තබනු ඇත එදාට මේ ත්‍රෙඩ් එක අනිවාර්යෙන් ඉතිහාසගතවනු ඇත ඒ වගේම මෙම ත්‍රෙඩ් එකට සහබාගී වුන ඔයාලද ඉතිහාසගත පුද්ගලයන්ය
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    ඔව මමත් හිතනවා උඹට බොරු කියන්න එක ID එකක් මදි හින්ද තව එකකුත් හදා ගෙන ඇවිල්ල බොරු කියනවා කියල. ලජ්ජා නැද්ද අවජාතක බල්ලෝ
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල පෘථිවියේ වගේ විනාශකාරී නායකයො නැත.ඒ අය ඉහල මට්ටමේ නායකයන්ය.

    ප* තමා!!! කතාවනම් දවල් අහසෙ UFO පෙන්නන්න ... බොරුවනේ බන්ස්.. රෑට LED බලුප් එකක් පත්තු කරගන්න බැරි උන් කොහෙද දවල් එන්නෙ..??:growl:

    උබේ ගෙට උඩින් ඉන්න උන් ටික ජෙට් එකක් දැක්කාම දුවනවලු... අනේ හු*! මිසයිල කෑල්ලක් දැක්කාම පු* ඇඟිලි ගහන් ලිදේ පනින්න්න වෙන්නෙ..! :growl::growl:

    බැරි උනොත් මට කියහන් , අශ්තව මම බේරගන්නම් ජෙට් වලට ගල් වලින් කෙලල හරි....:growl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔව් මන් හිතෙනවා බොහෝ විට මේ මැයි මාසෙන් පසු අපට නියෝගය ලැබෙයි කියල කෙසේ වූවත් දෙසැම්බර් 21කට කලින් ඔරියන්තුමාගේ නායකත්වය යටතේ ඔයාල නව යුගය වෙත පා තබනු ඇත එදාට මේ ත්‍රෙඩ් එක අනිවාර්යෙන් ඉතිහාසගතවනු ඇත ඒ වගේම මෙම ත්‍රෙඩ් එකට සහබාගී වුන ඔයාලද ඉතිහාසගත පුද්ගලයන්ය

    අහ්හ්හ්.. උඹල ගැන්සිය අරං එද්දි දේශපාලුවො ටික අපිට හු*ලා ඉවරවෙලා පු*ත් ඇරලා කැ* හැලුන තැන් වලට කූඹිත් ඇවිත් තියෙයි!

    උඹලා කරන මගුලක් ඉක්මන්ට කරහන්... ජීවිත 1000 ගානක් ඉවරයි පහුවෙන එක දවසක් ගානෙ:growl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය මම එංගලන්තේ කරන්නේ මොනාද කියලා අහලා එවලා තියෙනවා.මම බ්‍රිතාන්‍යය තුල ‍රැඳි සිටින්නේ මගේ වෘත්තිය කිරීමට හෝ ඉගෙන ගන්න හෝ නෙවෙයි.මම අන්තර්සක්වල විසින් මට ලැබුන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම පමණයි කරන්නේ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔව මමත් හිතනවා උඹට බොරු කියන්න එක ID එකක් මදි හින්ද තව එකකුත් හදා ගෙන ඇවිල්ල බොරු කියනවා කියල. ලජ්ජා නැද්ද අවජාතක බල්ලෝ

    :sorry::sorry:
     
    මේ අයගේ නායකත්වය මේ වසර තුල අපි අවසන් කරන බව මම කීවා.මේකයි මානවයන් ධන පරිණාමයකට යොමු කරන්න,යථාර්ථවාදි මග තුල ගමන් කරන්න ජීවිත 1000ක් නෙවෙයි මිලියන ගානක් වුනත් නැති කරන්න පිටසක්වල සූදානම්.ඒක නිසා පිටසක්වල සමග සටන් කරන්න කාටවත් බෑ.පෘථිවිය කවුරු අකැමති වුනත්, කුමන නායකයා අකැමති වුනත් අපි නව යුගයකට ගෙනියනවා.
     
    ඕක මගේ ෆේක් එකක් නෙවෙයි.මම කලින් කීවනේ.:lol::D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    හුඟක් අය මම එංගලන්තේ කරන්නේ මොනාද කියලා අහලා එවලා තියෙනවා.මම බ්‍රිතාන්‍යය තුල ‍රැඳි සිටින්නේ මගේ වෘත්තිය කිරීමට හෝ ඉගෙන ගන්න හෝ නෙවෙයි.මම අන්තර්සක්වල විසින් මට ලැබුන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම පමණයි කරන්නේ.

    තෝ student visa හදාගෙන ඇවිල්ල මෙහෙ ඉදන් හොරෙන් Job කරනවා නේද බිජ්ජෝ :lol::lol: අනේ තොගේ න්‍යාය පත්‍රය. අයි තොට අලිඑං ලද VISA දුන්නේ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තෝ student visa හදාගෙන ඇවිල්ල මෙහෙ ඉදන් හොරෙන් Job කරනවා නේද බිජ්ජෝ :lol::lol: අනේ තොගේ න්‍යාය පත්‍රය. අයි තොට අලිඑං ලද VISA දුන්නේ?
    මට එංගලන්තෙට හෝ ලංකාවට යන්න වීසා ඕනී නෑ.පාස්පෝර්ට් එක විතරයි ඕනී.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මට එංගලන්තෙට හෝ ලංකාවට යන්න වීසා ඕනී නෑ.පාස්පෝර්ට් එක විතරයි ඕනී.

    එපාර තෝ මෙහෙ citizen කෙනෙක්ද? එහෙමනම් මෙතන පව් නොදී පල JOB CENTRE PLUS එකට ගිහිල්ලා කියපන් JOB එකක් නැ කියල මෙතන ඉදන් කෙපර බානවට වැඩ හොදයි නේද Job එකක් හොයා ගන්න එක?
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේ අයගේ නායකත්වය මේ වසර තුල අපි අවසන් කරන බව මම කීවා.මේකයි මානවයන් ධන පරිණාමයකට යොමු කරන්න,යථාර්ථවාදි මග තුල ගමන් කරන්න ජීවිත 1000ක් නෙවෙයි මිලියන ගානක් වුනත් නැති කරන්න පිටසක්වල සූදානම්.ඒක නිසා පිටසක්වල සමග සටන් කරන්න කාටවත් බෑ.පෘථිවිය කවුරු අකැමති වුනත්, කුමන නායකයා අකැමති වුනත් අපි නව යුගයකට ගෙනියනවා.

    කිය කිය ඉන්නෙ නැතුව ගෙනියහන්කො ඉතින්...! උඩට වෙලා මොන හු**ක් කරනවද?

    සප් එකක් එහෙම ඕන්නම් කියහන්...ආයෙත් ඉති එලකිරි වගේ සප් දෙන්නෙ.. *රි වැඩ නෑ...! හොර බොරු නෑ.වංචා නෑ. මගේ නම්බරේට ගහෆන් මැසේජ් පාරක්:D

    පුද්ගලිකයි රාසිගතයි, ආයෙ ඉතින් ලෙසටම තමා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එපාර තෝ මෙහෙ citizen කෙනෙක්ද? එහෙමනම් මෙතන පව් නොදී පල JOB CENTRE PLUS එකට ගිහිල්ලා කියපන් JOB එකක් නැ කියල මෙතන ඉදන් කෙපර බානවට වැඩ හොදයි නේද Job එකක් හොයා ගන්න එක?
    පිටසක්වල ජීවින්ගේ සහ මගේ නායකත්වයෙන් බිහිවෙන නව යුගය තුල ඔබලා සියල්ලම මේ සෞර ග්‍රහ මන්ඩලයේ පුරවැසියන්.කාටවත් කොහෙටවත් යන්න වීසා ඕනී නැත. ඒක තමයි අපි බිහි කරන නව යුගය.2013 කියලා වසරක් නෑ.ඒක වෙනස් විදිහකට ගණනය කරන්නේ.
    jesus coming, allah coming, king diyasena coming ...කියලා කියන්නේ අන්න ඒ යුගය.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එපාර තෝ මෙහෙ citizen කෙනෙක්ද? එහෙමනම් මෙතන පව් නොදී පල JOB CENTRE PLUS එකට ගිහිල්ලා කියපන් JOB එකක් නැ කියල මෙතන ඉදන් කෙපර බානවට වැඩ හොදයි නේද Job එකක් හොයා ගන්න එක?
    මට හරියන ජොබ් කොහෙද උන් ගාව තියෙන්නේ.ලංකාවේ විතරයි තියෙන්නේ.:D:D
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මල පයිනවනේ බන්ස්.. දේශපකයො ටික දෙනවා දෙනවා කියලා නයි ඇරලා අන්තිමට ශේප් වෙනවා..:growl:

    දැන් පිටසක්කල උනුත් උන්ව අනුගමනය කරනවද කොහෙද..!
    :growl::growl:

    :confused: ehema unoth nam malageyak bang wenne...
    ape athal okkoma kude kudu....:eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වල ජීවින් දූෂිත නායකයන්ට සහ ඔවුන්ට ආවඩන ,එහෙයි කියන නිවට මිනිසුන්ට කැමති නෑ.කෘර නායකයන්ට කැමති නෑ.විනාශකාරි ,ප්‍රෝඩාකාරි නයකයන්ට කැමති නෑ.ඒ වගේම අයුක්තියට,අසාධාරනයට සහ විනාශ කාරි නායකයන්ට, පාලන තන්ත්‍ර වලට,පාලන ක්‍රම වලට එරෙහිව අවංකව සටන් කරන විප්ලවකාරි ජනතාවන්ට, පුද්ගලයන්ට පිටසක්වල ජීවින් කැමතියි.ආදරෙයි.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අන්තර්සක්වල ජීවින් දූෂිත නායකයන්ට සහ ඔවුන්ට ආවඩන ,එහෙයි කියන නිවට මිනිසුන්ට කැමති නෑ.කෘර නායකයන්ට කැමති නෑ.විනාශකාරි ,ප්‍රෝඩාකාරි නයකයන්ට කැමති නෑ.ඒ වගේම අයුක්තියට,අසාධාරනයට සහ විනාශ කාරි නායකයන්ට, පාලන තන්ත්‍ර වලට,පාලන ක්‍රම වලට එරෙහිව අවංකව සටන් කරන විප්ලවකාරි ජනතාවන්ට, පුද්ගලයන්ට පිටසක්වල ජීවින් කැමතියි.ආදරෙයි.

    matath adare athi :D
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    මට හරියන ජොබ් කොහෙද උන් ගාව තියෙන්නේ.ලංකාවේ විතරයි තියෙන්නේ.:D:D
    ඇයි මචන් උබට තියන කොලිෆිකේශන් මදිද එහෙ ජොබ්ස් කරන්න:baffled::rolleyes:
     
    Status
    Not open for further replies.