මචන් මගේ වාහනේ ට DVD Player එකක් හයි කරලා තියෙනවා.TOYOTA වලට Special කියල China වල හදන ඒවා බන්. ඔය තියෙන්නේ ඕන තරම් අන්න එකක් . ON කරද්දී TOYOTA කියල තමා එන්නේ.මට එකට Navigation ලංකවේ මැප් එකක් දා ගන්න ඕනේ.කව්රු හරි දන්නවද ඒක දන විදිහ..දන්නවනම් මට කියල දෙනවද...GPS ප්ලයෙර් එකේ තියෙනවා හරිද..නැත්තම් උබල අහයි ග්ප්ස් තියෙනවද කියල....එහෙනම් මට කියල දෙනවා නේද කව්රු හරි ඒක....
ස්තුතියි.
ස්තුතියි.
