~ CrazyBuddy යට ඇත්තටම වුනෙ මොකක්ද? ~

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,346
    74,915
    113

    මම දන්නවා මේකෙ ගොඩක් අය බඩියව දන්නවා. හැබැයි කවුරුත් පෞද්ගලික මට්ටමෙන් දන්නෙ නැහැ. බඩිය අපිට කියන දේවල් අපි විස්වාස කරා. හැබැයි ඔය කවුරුත් නොදන්න දෙයක් තමා බඩියට ලොකු මානසික ලෙඩක් තිබ්බ. මෙතැන මං මානසික ලෙඩක් කියන්නෙ ෆුල් නට් ලූස් කේස් එකක් නෙවෙයි. බඩිය ජිවත් වුනේ කොටින්ම නව කතාවක වගෙ සීනි බෝල ලෝකෙක, ගොඩක්ම බොළඳයි. බොළඳයි කියන්නෙ කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති හරියට හින්දි ෆිල්ම් එකක වගෙ. බොස්ගෙ දුව එක්ක යාලු වෙලා හිටියා. බඩුවකට ලව් කරන්න ගිහිං ගුටි කාල කාණුවක වැටිල හිටිය වගෙ කථා මට කියල තියෙනවා.
    උඹල බන් මේ @Nadun26 ගැනද කියන්නෙ? 🥴 🥴
     
    • Haha
    Reactions: Kalegana

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මු මැච් වලට ආවද

    නෑ මොනාට වත් ආවෙ නෑ.
    කවුරුත් හම්බෙලාවත් නෑ.
    හැබැයි එකෙක්ට සල්ලි වගයක් නම් දුන්න මතකයි.
    කාටද කියලා මතක නෑ එළකිරි එකේ එකෙක්ටම තමයි.
    ඒකෙන් නම් track කරගන්න පුළුවන් හැබැයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    වෙන පැත්තක්

    මෙකේ හිටපු කොච්චර අය මැරිලා ඇතිද. වෙන නම්වලින් නිසා අපිට දැනගන්න වෙන්නෙත් නැ. නැදැයෝ සහෝදරයෝ දන්නෙත් නැතුව ඇති මෙිවා වල හිටියා කියලා.
    සමහර විට නැවත කතා කරමු කියලා ගිය අය, එයි කියලා හිතන අය රහසෙම ගිහින් ඇති.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නෑ මොනාට වත් ආවෙ නෑ.
    කවුරුත් හම්බෙලාවත් නෑ.
    හැබැයි එකෙක්ට සල්ලි වගයක් නම් දුන්න මතකයි.
    කාටද කියලා මතක නෑ එළකිරි එකේ එකෙක්ටම තමයි.
    ඒකෙන් නම් track කරගන්න පුළුවන් හැබැයි.

    එහෙනං මන් මෙයාව යුරාජ් එක්ක පටලන් වගේ

    වෙන පැත්තක්

    මෙකේ හිටපු කොච්චර අය මැරිලා ඇතිද. වෙන නම්වලින් නිසා අපිට දැනගන්න වෙන්නෙත් නැ. නැදැයෝ සහෝදරයෝ දන්නෙත් නැතුව ඇති මෙිවා වල හිටියා කියලා.
    සමහර විට නැවත කතා කරමු කියලා ගිය අය, එයි කියලා හිතන අය රහසෙම ගිහින් ඇති.

    මේකේ ත්‍රෙඩ් දාල සුසයිඩ් කරගත්තු එකෙක් හිටියා.. ලව් කේස් එකක්ද වගේ මතක. යාලුවත් මේකේ හිටිය නිසා තමයි ආරංචි උනේ
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    වේස බඩිය මිනි වලෙන් නැගිටලා රිප්ලයි කරපිය. කොහේ තියෙන 69ක් ද හුත්තිගේ පුතෝ. හයියෝ හැමනෙනවා.
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    වේස බඩිය මිනි වලෙන් නැගිටලා රිප්ලයි කරපිය. කොහේ තියෙන 69ක් ද හුත්තිගේ පුතෝ. හයියෝ හැමනෙනවා.

    bade kes ek mkd dn, adud?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    මොනවත් වෙන්ඩ නැතුව ඇති..අලුත් UI එක දාපු ගමන් ගොඩක් අය මේකට එන්නෙ නැතුව ගියා.
    mamath love parana ekata eth mekata purudu una ibetama

    අහ් @urajdrlk බස් අන්කල් නෙවේ.
    bada
    ------ Post added on Oct 27, 2024 at 9:54 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    බඩියට මොකද වුනේ කියලා හදවතින්ම ඌ ගැන හොයන අයට මොකද ඇත්තටම වුනේ කියලා දැනගන්න විතරක් මේක ඉගියක් විදියට දාන්නම්

    CrazyBuddy = An EK member inspired by the book The Minds of Billy Milligan

    මේකෙන් අදහසක් අරගෙන ඌව හිතින් අමතක කරලා දාන්න

    One person can become the most loved member and the most annoyed member in the same community.
     
    • Like
    Reactions: Yeezus

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    නෑ මොනාට වත් ආවෙ නෑ.
    කවුරුත් හම්බෙලාවත් නෑ.
    හැබැයි එකෙක්ට සල්ලි වගයක් නම් දුන්න මතකයි.
    කාටද කියලා මතක නෑ එළකිරි එකේ එකෙක්ටම තමයි.
    ඒකෙන් නම් track කරගන්න පුළුවන් හැබැයි.
    thoth maruna kiyanna awe shit tho comment ekak dalane :(
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මේකේ කමෙන්ට් කියවලා මට depression හැදුනා වගේ.