~ CrazyBuddy යට ඇත්තටම වුනෙ මොකක්ද? ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මචන්ලා මේ Thread එක මම දැක්කේ දැන්. මීට කලින් දැක්ක නං මේක ටික කලින් කියනවා. දැන් CrazyBuddy කියන අකවුන්ට් එකෙන් ලොග් වෙලා එයා මැරුණ කියල එයාගෙ යාලුවෙක් කියා ගන්න කෙනෙක් අපිට කියනවනෙ.

    සාමාන්‍යයෙන් මැරෙන්න ඉන්න මනුස්සයෙක් කරන්නෙ තමන්ගෙ දෙමවුපියො/ සහෝදර සහෝදරියො/ නෑදැයො එක්ක කල් ගෙවන එකනෙ. නැතුව මැරෙන්න යන කෙනෙක් යාලුවෙක්ට අඬ ගහල එළකිරි ලොගින් ඩිටේල්ස් දෙන එක ප්‍රායෝගික නැහැනෙ. අනික බඩියගෙ යාලුව කියන විදිහට පොර මැරිලා තියෙන්නෙ හාර්ට් ඇටෑක් එකකින්. හාර්ට් ඇටෑක් එද්දී යාලුවෙක්ට කතා කරලා එළකිරි ලොගින් ඩිටේල්ස් දෙනවා කියන එක විහිළුවක්.

    මම දන්නවා මේකෙ ගොඩක් අය බඩියව දන්නවා. හැබැයි කවුරුත් පෞද්ගලික මට්ටමෙන් දන්නෙ නැහැ. බඩිය අපිට කියන දේවල් අපි විස්වාස කරා. හැබැයි ඔය කවුරුත් නොදන්න දෙයක් තමා බඩියට ලොකු මානසික ලෙඩක් තිබ්බ. මෙතැන මං මානසික ලෙඩක් කියන්නෙ ෆුල් නට් ලූස් කේස් එකක් නෙවෙයි. බඩිය ජිවත් වුනේ කොටින්ම නව කතාවක වගෙ සීනි බෝල ලෝකෙක, ගොඩක්ම බොළඳයි. බොළඳයි කියන්නෙ කෙල්ලෙක් වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති හරියට හින්දි ෆිල්ම් එකක වගෙ. බොස්ගෙ දුව එක්ක යාලු වෙලා හිටියා. බඩුවකට ලව් කරන්න ගිහිං ගුටි කාල කාණුවක වැටිල හිටිය වගෙ කථා මට කියල තියෙනවා. හැබැයි මම හිතන්නෙ ඒ එයාගෙ ෆැන්ටසි මිසක් ඇත්තට සිද්ද වෙච්ච සිදුවීම් නොවන බවයි.

    මේවා මම දැන ගත්තෙ ඒ කාලෙ මට තිබ්බ අකවුන්ට් එකෙන් (කලින් අකවුන්ට් එකේ නම අහන්න එපා) එයා මගෙන් වෛද්‍ය ප්‍රතිකාර ගැන විස්තර ඇහුව. මට Psychiatry ට්‍රේනිං එකක් තියෙන නිසා එයා අනිත් මෙම්බර්ලට වඩා මාත් එක්ක පෞද්ගලික මට්ටමෙන් ඕපන් වුනා. එයත් එක්ක චැට් කරද්දී එයාගෙ මානසික මට්ටම ගැන මට තේරුණා. මං පුළුවන් විදිහට උපදෙස් දුන්න, හම්බෙන්න ඕනෙ දොස්තරලා සජෙස්ට් කරා. හැබැයි ඒකට නිසි බෙහෙතක් ගත්තද කියන එක දන්නේ නැහැ. අනික තමා බඩියට එලකිරියෙ අකවුන්ට්ස් කීපයක් තිබ්බ.

    දැන් කට්ටිය ටිපර් වෙලා මාව උල තියන්න ලැස්ති වෙන්න එපා. බඩිය හොඳ කොල්ලෙක් උනාට ඔයාල කවුරුත් පොරගෙ මානසික මට්ටම ගැන දන්නෙ නැහැ. ඒක දැනගෙන හිටියෙ මම විතරයි! ඒ අකවුන්ට් හොයා ගන්න ලේසිම විදිහ තමා ලොකේෂන් දාලා තියෙන්නෙ කෙල්ල ළඟ කියල. ඉතිං බොළඳ බව මානසික මට්ටම හිතා ගන්න පුලුවන්නෙ. මානසික මට්ටම එහෙම වෙන්න කෙල්ලෙක් එක්ක මොකක් හරි දෙයක් වෙන්න ඇති. හැබැයි ඒකෙ මුදුන් මුල හොයා ගන්න මට පුළුවන් වුනේ නෑ. බඩිය ඒවා ෂෙයාර් කරන්න තරම් ඕපන් වෙන්න කැමති වුනෙත් නෑ.

    දැන් @crazybuddy ගෙ වෝල් එකට ගියාම ඔයාලට පේනවා නේද @niRaa.Jr කියන කෙනා නිවන් සුව පතල තියෙනවා 2022 දි.

    crzy-can.jpg


    bdd.jpg



    nir-jr.jpg


    දැන් අකවුන්ට් දෙක සංසන්දනය කරලා බැලුවොත් ඔයාලට පෙනෙයි අකවුන්ට් දෙකේම ලොකේෂන් එක "කෙල්ල ලග" කියන එක. @niRaa.Jr කියන්නෙ @crazybuddy ගෙ අකවුන්ට් එකක්. නැතුව 2022 වෙන කවුරුත් නැතුව ඒ මෙම්බර් විතරක් කොහොමද බඩිය මැරුණා කියලා දන්නෙ? සරලව කිවුවොත් බඩිය බඩියටම නිවන් සුව පතල. මේක ඔයාලට නොර්මල් වගේ පෙනුනට දරුණු මානසික මට්ටමක ඉන්න කෙනෙක් කරපු දෙයක් වෙන්න පුළුවන්. මොකද එයා නිවන් සුව එයාටම පතල ඒක එතැනින් ඉවර කරලා. ආතල් එකට නිවන් සුව පැතුවා නං එයාට නූලක් ඇරලා ඕක කරන්න තිබ්බ. හැබැයි ඒ මුකුත් එයා කරලා නැහැ.

    ඉතිං මම මේ ටික කිවුවෙ ගොඩක් අය කන්ෆියුස් වෙලා හිටිය නිසා. ඉතිං මට හිතෙන විදිහට පහල තියෙන දේවල් වලින් එකක් තමා බඩියගෙ කතන්දරේ.

    1 - බඩිය ඇත්තටම හාර්ට් ඇටැක් එකකින් නැති වෙලා/ Thread එක දාල තියෙන්නෙ එයාට හිතවත් කෙනෙක් වෙන්න පුළුවන්. ෆෝන් එකෙ හරි වෙන ඩිවයිස් එකක පාස්වර්ඩ් යුසර් නේම් සේව් වෙලා තිබ්බද දන්නෙ නැහැ.

    2 - බඩිය සුසයිඩ් කරගෙන. තමන් තමන්ටම නිවන් සුව පතා ගන්න එක ටිකක් ඩිප්‍රෙසිව්. / Thread එක දාල තියෙන්නෙ එයාට හිතවත් කෙනෙක් වෙන්න පුළුවන්. ෆෝන් එකෙ හරි වෙන ඩිවයිස් එකක පාස්වර්ඩ් යුසර් නේම් සේව් වෙලා තිබ්බද දන්නෙ නැහැ.

    3 - බඩිය නිසි ප්‍රතිකාර අරගෙන නැතුව පිස්සු තද වෙලා. මේකෙ උන්ට ආතල් එකක් දෙන්න මැරුණා කියල මැසේජ් දාල දාල බැක්ෆයර් වීම.

    4 - බඩියගෙ එළකිරි එකවුන්ට් එක හැක් වෙලා. ෆෝන් එකක් ලැප් එකක් හදද්දී ලොගින් ඩිටේල්ස් සේව් වෙලා තිබිල කඩේ අයිය අපිට ආතල් එකක් දීලා.

    5 - බඩිය දැන් කාර්යබහුල නිසා ෆේක් ඩෙත් පාරක් දාල එලකිරියෙන් නික්ම යාමට සැලසුම් කිරීම.

    6 - බඩිය කියන්නෙ සෙනාල් පොක්ක.


    * මම හිතන්නෙ බඩියගෙ අකවුන්ට් ඩිටෙල්ස් වෙන කාට හරි හම්බෙලා අපිට ආතල් එකක් දෙනව කියල. නැත්නම් සුසයිඩ් තියරිය. මොකද නූල දාපු කෙනා කියල තිබ්බ බඩිය මැරුණේ විහින් කියල. බඩියගෙ මානසික මට්ටම අනුව ඒක වෙන්න ගොඩක් ඉඩ කඩ තිබ්බ. විශේෂයෙන්ම නිසි ප්‍රතිකාර ලබා නොගත්ත නං. හැබැයි මේ යාලුවට මරණ මංචකෙදි ලොගින් ඩිටෙල්ස් දුන්න කියන එක නම් විශ්වාස කරන්න බැහැ. ප්‍රායෝගික නැහැ.
     

    thanujaka

    Well-known member
  • මොනව උනත් හොද එකා.
    ඉස්සර මම කොලේක ලියල විස්තර යැව්වම ත්‍රෙඩ් එක සේරම ටයිප් කරලා දුන්නා.
    කොටන්න කම්මැලි නිසානම් ත්‍රෙඩ් දාන්නේ නැත්තේ ඕන තරම් එවන්න අතින් ලියලා ඌ එව සේරම ටයිප් කරලා දෙන්නම් කිව්වා.
    එච්චර හොද එකා ඌ.
    Miss u බඩියෝ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේවා මම දැන ගත්තෙ ඒ කාලෙ මට තිබ්බ අකවුන්ට් එකෙන් (කලින් අකවුන්ට් එකේ නම අහන්න එපා) එයා මගෙන් වෛද්‍ය ප්‍රතිකාර ගැන විස්තර ඇහුව. මට Psychiatry ට්‍රේනිං එකක් තියෙන නිසා එයා අනිත් මෙම්බර්ලට වඩා මාත් එක්ක පෞද්ගලික මට්ටමෙන් ඕපන් වුනා. එයත් එක්ක චැට් කරද්දී එයාගෙ මානසික මට්ටම ගැන මට තේරුණා. මං පුළුවන් විදිහට උපදෙස් දුන්න, හම්බෙන්න ඕනෙ දොස්තරලා සජෙස්ට් කරා. හැබැයි ඒකට නිසි බෙහෙතක් ගත්තද කියන එක දන්නේ නැහැ. අනික තමා බඩියට එලකිරියෙ අකවුන්ට්ස් කීපයක් තිබ්බ.

    math suicide krgnn ynne, alprazolam card ekak ewnn puluwnd gedetta
     
    • Haha
    Reactions: tharakaf

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කාලතරණය කරන්න ගිහින් ලිස්සලා වැටිලා timeline overlap වුණා වෙන්න බැරිද
     
    • Wow
    Reactions: saja

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මමත් දැක්ක ඔය ත්‍රෙඩ් එක. ඔයා ක්‍රේසි බඩි හැබැයි ඔහොම ආතල් දෙනවාද කියල හිතා ගන්න අමාරුයි.
     
    • Like
    Reactions: icewiz

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දන්නෙ? සරලව කිවුවොත් බඩිය බඩියටම නිවන් සුව පතල. මේක ඔයාලට නොර්මල් වගේ පෙනුනට දරුණු මානසික මට්ටමක ඉන්න කෙනෙක් කරපු දෙයක් වෙන්න පුළුවන්. මොකද එයා නිවන් සුව එයාටම පතල ඒක එතැනින් ඉවර කරලා. ආතල් එකට නිවන් සුව පැතුවා නං එයාට නූලක් ඇරලා ඕක කරන්න තිබ්බ. හැබැයි ඒ මුකුත් එයා කරලා නැහැ.

    ☹️
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,941
    113
    මෙන්න මෙතන...
    මොනව උනත් හොද එකා.
    ඉස්සර මම කොලේක ලියල විස්තර යැව්වම ත්‍රෙඩ් එක සේරම ටයිප් කරලා දුන්නා.
    කොටන්න කම්මැලි නිසානම් ත්‍රෙඩ් දාන්නේ නැත්තේ ඕන තරම් එවන්න අතින් ලියලා ඌ එව සේරම ටයිප් කරලා දෙන්නම් කිව්වා.
    එච්චර හොද එකා ඌ.
    Miss u බඩියෝ
    Aha boss..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,819
    113
    tracing Geo-location.. ... ...
    ඒ කාලේ ඌ දාපුවා කියෙව්වා.. ආයේ ඌ මේකට එනවනම් කැමති.. හොඳ එකෙක් කියල දන්නවා..
    කවුරුවත්ම ඌව personally දන්නා එකෙක් නැද්ද මේකේ?

    දැන් මේකේ කුණුහරප කිය කියා එක එකා එක්ක ඇරගන්න හැමෝම වගේ දවසක ඔහොම missing වෙයි.. මමත් ඇතුළුව..
    සමහර උන්ව සමහරුන්ට මතක තියෙයි.. ගොඩක් උන් නිකන්ම මගහැරිලා යයි..
     

    thanujaka

    Well-known member
  • Aha boss..
    කොල්ලා
    මොකෝ වෙන්නේ

    ඒ කාලේ ඌ දාපුවා කියෙව්වා.. ආයේ ඌ මේකට එනවනම් කැමති.. හොඳ එකෙක් කියල දන්නවා..
    කවුරුවත්ම ඌව personally දන්නා එකෙක් නැද්ද මේකේ?

    දැන් මේකේ කුණුහරප කිය කියා එක එකා එක්ක ඇරගන්න හැමෝම වගේ දවසක ඔහොම missing වෙයි.. මමත් ඇතුළුව..
    සමහර උන්ව සමහරුන්ට මතක තියෙයි.. ගොඩක් උන් නිකන්ම මගහැරිලා යයි..
    ඌ කා එක්කත් එහෙම පර්සනල් කන්ටැක්ස් තියාගත්තේ නෑ.
    නෝර්මලි මේකේ ඒ දවස්වල රෙපුටඩ් මෙම්බර්ස්ලා ඔක්කොටම කාගේ කාගේ හරි එක්ක පර්සනල් කන්ටැක්ස් තිබුනා. ඒ ඒ සෙට් ඒ ඒ කට්ටියව ආශ්‍රය කලා. මාත් එක්ක තව එතකොට දත් කිඹුලා, mr.tom, යූරාජ්, සැසා, නුවන් බුවා,රිදිලා ඔය වගේ නනාප්‍රකාර කට්ටිය එකාට එකා කන්ටැක්ස් තිබ්බා.
    ඒ උනාට ඌට ෆෝන් යූස් කරන්න බෑ වැඩ කරන තැන මාස ගානකට සැරයක් ගෙදර ගියාම ෆෝන් එක අතට ගන්නේ එහෙම කියලා ඌ නම්බර් එකක් දුන්නේ නෑ කාටවත්.
    ------ Post added on Oct 16, 2024 at 11:41 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මේකෙ ඉන්නවා ඔය මානසිකත්වය තියෙන තව සෑහෙන පිරිසක්. තමන් තමන්ගෙ හිත ඇතුලෙ මනෝරාජ්‍යක් හදාගත්තොත් ඒකෙ සීමාවල් තියෙනවා. මේකෙ ඒ මනෝරාජ්‍යට පණ පොවන්න අවශ්‍ය පහසුකම් ඔක්කොම තියෙනව. කාටවත් අනන්‍යතාවයක් නෑ. මෙහෙම මානසිකත්වයක් තියෙන කෙනෙක්ට තමන්ගෙ ෆැන්ටසි එකේ තියෙන වර්ගයෙ පසුබිම් කතාවක් එක්ක මෙතන පෙනී ඉන්න පුළුවන්. මූ කියන්නෙ ඇත්තද කියල ෆැක්ට්ස් චෙක් කරල බලන්නෙ නෑ කවුරුවත්. සමහරු ස්ටෑන්ඩලෝන් එපිසෝඩ් රන් කරනවා. තව සමහරු එපිසෝඩ් ටික නියමෙට ගලපපු සීරීස් රන් කරනව. ඔය පරස්පර තැන් තියෙන විදියට එපිසෝඩ් දාලා නෝන්ඩි වෙන්නෙ මේ වැඩේ ලෝකල් විදියට කරන armature ඩයල්. ජාත්‍යන්තර විදියට වැඩේ කරගෙන යන අය අදටත් ඇති. තැන් දෙකක වෙනස්ම චරිත දෙකක් වශයෙන් පෙනී ඉන්න මිනිස්සු (වෙනස් identities නෙමෙයි වෙනස් personalities ) මට හැබෑ ලෝකෙදි හම්බවෙලා තියෙනව. ඉතින් මේකෙ එහෙම හැසිරෙන්න කිසි කෙනෙකුට බාධාවක් නෑනේ. මේකෙ පම්පෝරි ජනකලා බහුතරේගෙ ඇත්ත තත්වෙ ඕක තමයි. හැබෑ ලෝකෙ අවධානෙ අඩු අයට ඒ අඩු ටික ගන්න නියම තැනක්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    photo වගේකුත් තිබ්බ ඕකගෙ sunglass දාගෙන ගහපු.
    සෙට් එකක් එව්වා. ඒ ටික හොයනවා මම මේ. save කරපු තැනක් මතක නෑ.
     
    • Like
    Reactions: Yeezus