2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    mata labune ithamath simitha dulaba chance ekak bro. loke inna hodama wada karayo thama thorala ganne.

    දැන් මචන් එතකොට උඹ *හින්ද මාම ගාව වැඩ නැත්ද??:eek::eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    dan machan matath pitasak wala connection thiyenawa. Loke alla ganna mission eka plan karanna strategic plan gana consult kenek widiyata mama wada karanne.
    විනාඩි 20කින් මුලු පෘථිවියම යටත් කරගන්නවා.මේ වෙලාවට සියලූම චන්ද්‍රිකා සහ ස්වයංක්‍රීයව පාලනය වෙන ඒවා,සන්නිවේදන ක්‍රියා විරහිත වෙනවා.ඒ අය එනකොට අහසේ තියෙන ගුවන් යානා සියල්ලම ඒ අය අල්ලගෙන ඒවා ආරක්ෂා සහිතව පොලවට ගෙන ඒවී.ඒක නිසා ගුවන් මගීන් කලබල වෙන්න එපා.මේවා වේගවත්ව සිදු වෙනවා.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    මම වගේ!! බ්ලැක් බෝඩ් එක = මම :P:P
    අනාගතයේ කල්ලෙක් ලෝක නායකයා වුනොත් ලෝකෙම ඉවරයි පේනවනේ ඇමරිකාවට වෙලා තියන දේ අර ජෝන් මැකේන් කියන සුද්දා ආවනම් ඇමරිකාවට අද ඔහොම වෙන්නෙ නෑ කල්ලො ගිය තැන ඉවරයි අස්තට තිබ්බෙ හම සුදු කෙනෙක් ලෝක නායකයා කරන්න :frown:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    විනාඩි 20කින් මුලු පෘථිවියම යටත් කරගන්නවා.මේ වෙලාවට සියලූම චන්ද්‍රිකා සහ ස්වයංක්‍රීයව පාලනය වෙන ඒවා,සන්නිවේදන ක්‍රියා විරහිත වෙනවා.ඒ අය එනකොට අහසේ තියෙන ගුවන් යානා සියල්ලම ඒ අය අල්ලගෙන ඒවා ආරක්ෂා සහිතව පොලවට ගෙන ඒවී.ඒක නිසා ගුවන් මගීන් කලබල වෙන්න එපා.මේවා වේගවත්ව සිදු වෙනවා.

    ජෙට් දැකලා පන බයේ දුවන උන් කොයිද බන් ඔව්වා කොරන්නෙ...:growl:
    උඹට පුලුවන්ද අඹ වල්ලකට හරියට ගලක්වත් ගහගන්න..??:baffled::baffled:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346

    :yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අනාගතයේ කල්ලෙක් ලෝක නායකයා වුනොත් ලෝකෙම ඉවරයි පේනවනේ ඇමරිකාවට වෙලා තියන දේ අර ජෝන් මැකේන් කියන සුද්දා ආවනම් ඇමරිකාවට අද ඔහොම වෙන්නෙ නෑ කල්ලො ගිය තැන ඉවරයි අස්තට තිබ්බෙ හම සුදු කෙනෙක් ලෝක නායකයා කරන්න :frown:

    අඩේහ් මේ කැ* කතා කියන්න එපා... කලු හැම එකාම ඌ වගේ නෑ:growl::growl:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ජෙට් දැකලා පන බයේ දුවන උන් කොයිද බන් ඔව්වා කොරන්නෙ...:growl:
    උඹට පුලුවන්ද අඹ වල්ලකට හරියට ගලක්වත් ගහගන්න..??:baffled::baffled:
    eka tamai bang math kalpana karanne ... mewa komda karanne... JET walata nopini hari inna puluwanne... eken kiyawenne sakwala aya wagema diyunu tech ekak eyala lagath tiyanwa kiyana eka.. me kiyana widiyata jet nikan sinibola case ekakne bang... :eek: :baffled:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ජෙට් දැකලා පන බයේ දුවන උන් කොයිද බන් ඔව්වා කොරන්නෙ...:growl:
    උඹට පුලුවන්ද අඹ වල්ලකට හරියට ගලක්වත් ගහගන්න..??:baffled::baffled:

    mewa patta diyunu technology ban. ubalata hithaa gannawath baha. eka nisa wena deyak ahagena hitapan. pasna danna yanna epa. sudu yana awith ubalawa ussayi.
     
    අන්තිමට ඔරියව බේරගන්න වෙන්නෙත් අපිට..අස්තත් බැහැලා අපිට කියයි " මල්ලි හුටස් ගාලා හැන්ගෙන්න පොට් එකක් පෙන්නහන් කියලා "
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    mewa patta diyunu technology ban. ubalata hithaa gannawath baha. eka nisa wena deyak ahagena hitapan. pasna danna yanna epa. sudu yana awith ubalawa ussayi.

    මොන ටෙක්ද මචන්.. මට කෝල් එකක් දෙන්න බැරි එකා කොයිද ඕවා කොරානෙ!
    උඹ බය නැතුව හිටාන් මචන් ... මම සුදු වෑන් වැඩේ කරන සෙට් එක අඳුරනවා..:yes::D

    ow ow bang eka haei naha tama.... :eek:

    ඒකනෙ මචන්ස්:yes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මොන ටෙක්ද මචන්.. මට කෝල් එකක් දෙන්න බැරි එකා කොයිද ඕවා කොරානෙ!
    උඹ බය නැතුව හිටාන් මචන් ... මම සුදු වෑන් වැඩේ කරන සෙට් එක අඳුරනවා..:yes::D

    ඒකනෙ මචන්ස්:yes:

    uba danne sudu van ne ewa local. pitasakwalin enne sudu pirisi. monawa unath parissamin.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    uba danne sudu van ne ewa local. pitasakwalin enne sudu pirisi. monawa unath parissamin.

    අෆ්ෆට හුඩු...:baffled::baffled: ඒමද?:baffled::baffled:
    ශුදට ශුදේ පීරිසිය..පුහ්හ්:baffled:

    අඩේහ් අවුරුදු 2ක් සයිවරේ ප්ලේන්ටි දාපු මට සුදු පීරිසි කජ්ජක් ද මචන්ස්..!:growl::growl:

    ජෙට් වලට බයේ දුවන උන්නෙ බං ආවත් එන්නෙ.. මම කඩදාසි රොකට් ඇරලා පන්නනවා ඔරීගෙ සෙට් එක..:P:P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ජෙට් දැකලා පන බයේ දුවන උන් කොයිද බන් ඔව්වා කොරන්නෙ...:growl:
    උඹට පුලුවන්ද අඹ වල්ලකට හරියට ගලක්වත් ගහගන්න..??:baffled::baffled:
    පිටසක්වල යානා එක ලේසර් පාරකින් ජෙට් එක දෙකට කපලා බිම දායි.it is a clean precise cut. එහෙම නෙවෙයි.මේ අය මානවයන් සමග දැන්මම සෘජු සම්බන්ධතාවයක් ඇති කර ගන්න කැමති නෑ.ඒකයි ඒ අය යන්නේ.මානවයන් සහ ජෙට්ස් පුලුවන් තරම් මග හරින්න තමයි උපදෙස් තියෙන්නේ.ඔයාලා අහසේ ලයිට් එකක් දකිනව මිසක් පැහැදිලි යානවන් දකිනව අඩුයි නේද?camouflage techniques
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    uba danne sudu van ne ewa local. pitasakwalin enne sudu pirisi. monawa unath parissamin.
    මට සුදු වෑන් එව්වොත් පිටසක්වලින් සුදු පීරිසී ඇවිල්ලා මහින්දයි, ගෝඨයි සෙට් එක උස්සගෙන ගිහිල්ලා,වනාචාරින් සහ ඩයිනෝසරයන් වගේ සත්තු ඉන්න ග්‍රහලෝකෙක බස්සලා ටටා කියලා එයි.:lol::lol::lol:when aliens fuck you, they fuck you top to bottom.:P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල යානා එක ලේසර් පාරකින් ජෙට් එක දෙකට කපලා බිම දායි.it is a clean precise cut. එහෙම නෙවෙයි.මේ අය මානවයන් සමග දැන්මම සෘජු සම්බන්ධතාවයක් ඇති කර ගන්න කැමති නෑ.ඒකයි ඒ අය යන්නේ.මානවයන් සහ ජෙට්ස් පුලුවන් තරම් මග හරින්න තමයි උපදෙස් තියෙන්නේ.ඔයාලා අහසේ ලයිට් එකක් දකිනව මිසක් පැහැදිලි යානවන් දකිනව අඩුයි නේද?camouflage techniques

    මොන ලයිට් ද මචන්... මම මෙච්චර අහස නිරීක්ශනේ කරන එකේ තාම ලයිට් එකක්වත් දැකලා නෑ:eek::eek:

    උඹට කිව්වට බලන්න වෙලාවක් කියන්නෙත් නෑනෙ.. දැන් උන් කතාකලේ මේ ලෝකෙන්ම ඌබ එක්ක විතරද??:eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම පෘථිවි නායකයා වුනාට මට කාටවත් දඩුවම් කරන්න, හිංසා කරන්න බෑ.ඒක කරන්නේ මම නෙවෙයි, පිටසක්වල ජීවින්.දඬුවම සහ ඒක කරන ආකාරය තීරනය කරන්නේ ඔවුන්.
    උඹලව වෘකයෝ ටිකක් පණ පිටින් කන වේදානාව ඇති කරන්න පුලුවන්.ඕන දැඩි වේදනාවක් මරන්නේ නැතිව ඇති කරන්න පුලුවන්.ඒක නිසා තමයි මම කියන්නේ පිටසක්වලදි ඔය දාමරිකයන් පූසන් වගේ.උඹලා ගිහින් උන්ගේ පුකට පයින් ගැහුවත්,උන් උඹලට ගහන්නේ නෑ.මරන්නේ නෑ.අනේ එපා මල්ලි කියලා හිනා වෙලා දුවනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොන ලයිට් ද මචන්... මම මෙච්චර අහස නිරීක්ශනේ කරන එකේ තාම ලයිට් එකක්වත් දැකලා නෑ:eek::eek:

    උඹට කිව්වට බලන්න වෙලාවක් කියන්නෙත් නෑනෙ.. දැන් උන් කතාකලේ මේ ලෝකෙන්ම ඌබ එක්ක විතරද??:eek:
    මම කවුද කියන්න වෙනත් පුද්ගලයන් මාර්ගයෙන් ලෝකයේ නායකයන්ට දැනුම් දීලා ඇති.නමුත් දැනට පෘථිවියේ ඉන්න එකම පිටසක්වල ජීවියා මම.
     
    Status
    Not open for further replies.