mata labune ithamath simitha dulaba chance ekak bro. loke inna hodama wada karayo thama thorala ganne.


විනාඩි 20කින් මුලු පෘථිවියම යටත් කරගන්නවා.මේ වෙලාවට සියලූම චන්ද්‍රිකා සහ ස්වයංක්‍රීයව පාලනය වෙන ඒවා,සන්නිවේදන ක්‍රියා විරහිත වෙනවා.ඒ අය එනකොට අහසේ තියෙන ගුවන් යානා සියල්ලම ඒ අය අල්ලගෙන ඒවා ආරක්ෂා සහිතව පොලවට ගෙන ඒවී.ඒක නිසා ගුවන් මගීන් කලබල වෙන්න එපා.මේවා වේගවත්ව සිදු වෙනවා.dan machan matath pitasak wala connection thiyenawa. Loke alla ganna mission eka plan karanna strategic plan gana consult kenek widiyata mama wada karanne.
අනාගතයේ කල්ලෙක් ලෝක නායකයා වුනොත් ලෝකෙම ඉවරයි පේනවනේ ඇමරිකාවට වෙලා තියන දේ අර ජෝන් මැකේන් කියන සුද්දා ආවනම් ඇමරිකාවට අද ඔහොම වෙන්නෙ නෑ කල්ලො ගිය තැන ඉවරයි අස්තට තිබ්බෙ හම සුදු කෙනෙක් ලෝක නායකයා කරන්නමම වගේ!! බ්ලැක් බෝඩ් එක = මම![]()

විනාඩි 20කින් මුලු පෘථිවියම යටත් කරගන්නවා.මේ වෙලාවට සියලූම චන්ද්‍රිකා සහ ස්වයංක්‍රීයව පාලනය වෙන ඒවා,සන්නිවේදන ක්‍රියා විරහිත වෙනවා.ඒ අය එනකොට අහසේ තියෙන ගුවන් යානා සියල්ලම ඒ අය අල්ලගෙන ඒවා ආරක්ෂා සහිතව පොලවට ගෙන ඒවී.ඒක නිසා ගුවන් මගීන් කලබල වෙන්න එපා.මේවා වේගවත්ව සිදු වෙනවා.



විනාඩි 20කින් මුලු පෘථිවියම යටත් කරගන්නවා.මේ වෙලාවට සියලූම චන්ද්‍රිකා සහ ස්වයංක්‍රීයව පාලනය වෙන ඒවා,සන්නිවේදන ක්‍රියා විරහිත වෙනවා.ඒ අය එනකොට අහසේ තියෙන ගුවන් යානා සියල්ලම ඒ අය අල්ලගෙන ඒවා ආරක්ෂා සහිතව පොලවට ගෙන ඒවී.ඒක නිසා ගුවන් මගීන් කලබල වෙන්න එපා.මේවා වේගවත්ව සිදු වෙනවා.

අනාගතයේ කල්ලෙක් ලෝක නායකයා වුනොත් ලෝකෙම ඉවරයි පේනවනේ ඇමරිකාවට වෙලා තියන දේ අර ජෝන් මැකේන් කියන සුද්දා ආවනම් ඇමරිකාවට අද ඔහොම වෙන්නෙ නෑ කල්ලො ගිය තැන ඉවරයි අස්තට තිබ්බෙ හම සුදු කෙනෙක් ලෝක නායකයා කරන්න


eka tamai bang math kalpana karanne ... mewa komda karanne... JET walata nopini hari inna puluwanne... eken kiyawenne sakwala aya wagema diyunu tech ekak eyala lagath tiyanwa kiyana eka.. me kiyana widiyata jet nikan sinibola case ekakne bang...ජෙට් දැකලා පන බයේ දුවන උන් කොයිද බන් ඔව්වා කොරන්නෙ...
උඹට පුලුවන්ද අඹ වල්ලකට හරියට ගලක්වත් ගහගන්න..??![]()

ජෙට් දැකලා පන බයේ දුවන උන් කොයිද බන් ඔව්වා කොරන්නෙ...
උඹට පුලුවන්ද අඹ වල්ලකට හරියට ගලක්වත් ගහගන්න..??![]()
ow ow bang eka haei naha tama....අඩේහ් මේ කැ* කතා කියන්න එපා... කලු හැම එකාම ඌ වගේ නෑ![]()

eka tamai bang math kalpana karanne ... mewa komda karanne... JET walata nopini hari inna puluwanne... eken kiyawenne sakwala aya wagema diyunu tech ekak eyala lagath tiyanwa kiyana eka.. me kiyana widiyata jet nikan sinibola case ekakne bang...![]()
![]()
mewa patta diyunu technology ban. ubalata hithaa gannawath baha. eka nisa wena deyak ahagena hitapan. pasna danna yanna epa. sudu yana awith ubalawa ussayi.


ow ow bang eka haei naha tama....![]()

මොන ටෙක්ද මචන්.. මට කෝල් එකක් දෙන්න බැරි එකා කොයිද ඕවා කොරානෙ!
උඹ බය නැතුව හිටාන් මචන් ... මම සුදු වෑන් වැඩේ කරන සෙට් එක අඳුරනවා..
ඒකනෙ මචන්ස්![]()
uba danne sudu van ne ewa local. pitasakwalin enne sudu pirisi. monawa unath parissamin.

ඒමද?






පිටසක්වල යානා එක ලේසර් පාරකින් ජෙට් එක දෙකට කපලා බිම දායි.it is a clean precise cut. එහෙම නෙවෙයි.මේ අය මානවයන් සමග දැන්මම සෘජු සම්බන්ධතාවයක් ඇති කර ගන්න කැමති නෑ.ඒකයි ඒ අය යන්නේ.මානවයන් සහ ජෙට්ස් පුලුවන් තරම් මග හරින්න තමයි උපදෙස් තියෙන්නේ.ඔයාලා අහසේ ලයිට් එකක් දකිනව මිසක් පැහැදිලි යානවන් දකිනව අඩුයි නේද?camouflage techniquesජෙට් දැකලා පන බයේ දුවන උන් කොයිද බන් ඔව්වා කොරන්නෙ...
උඹට පුලුවන්ද අඹ වල්ලකට හරියට ගලක්වත් ගහගන්න..??![]()
මට සුදු වෑන් එව්වොත් පිටසක්වලින් සුදු පීරිසී ඇවිල්ලා මහින්දයි, ගෝඨයි සෙට් එක උස්සගෙන ගිහිල්ලා,වනාචාරින් සහ ඩයිනෝසරයන් වගේ සත්තු ඉන්න ග්‍රහලෝකෙක බස්සලා ටටා කියලා එයි.uba danne sudu van ne ewa local. pitasakwalin enne sudu pirisi. monawa unath parissamin.


when aliens fuck you, they fuck you top to bottom.
පිටසක්වල යානා එක ලේසර් පාරකින් ජෙට් එක දෙකට කපලා බිම දායි.it is a clean precise cut. එහෙම නෙවෙයි.මේ අය මානවයන් සමග දැන්මම සෘජු සම්බන්ධතාවයක් ඇති කර ගන්න කැමති නෑ.ඒකයි ඒ අය යන්නේ.මානවයන් සහ ජෙට්ස් පුලුවන් තරම් මග හරින්න තමයි උපදෙස් තියෙන්නේ.ඔයාලා අහසේ ලයිට් එකක් දකිනව මිසක් පැහැදිලි යානවන් දකිනව අඩුයි නේද?camouflage techniques



මම කවුද කියන්න වෙනත් පුද්ගලයන් මාර්ගයෙන් ලෝකයේ නායකයන්ට දැනුම් දීලා ඇති.නමුත් දැනට පෘථිවියේ ඉන්න එකම පිටසක්වල ජීවියා මම.මොන ලයිට් ද මචන්... මම මෙච්චර අහස නිරීක්ශනේ කරන එකේ තාම ලයිට් එකක්වත් දැකලා නෑ
උඹට කිව්වට බලන්න වෙලාවක් කියන්නෙත් නෑනෙ.. දැන් උන් කතාකලේ මේ ලෝකෙන්ම ඌබ එක්ක විතරද??![]()