මචන්ලා....ලොකු උදව්වක් ඕනි.. නුගේගොඩ අවටින් පොඩි ගෙයක් නැද්ද් කුලියට ගන්න..ලොකු ගානකට නෙවෙයි..සාමාන්‍ය ගානකට...අපේ ඔෆිස් එකක වැඩ කරන යාලුවො 3ක් ඉන්නවා..උන් නවතින්න තැනක් හොයනවා...රූම් 3යි පොඩි කිචන් එකකුයි තිබ්බනම් ඇති...දන්න එකෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දීපන් මචන්ලා..


