නුගේගොඩ

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචන්ලා....ලොකු උදව්වක් ඕනි.. නුගේගොඩ අවටින් පොඩි ගෙයක් නැද්ද් කුලියට ගන්න..ලොකු ගානකට නෙවෙයි..සාමාන්‍ය ගානකට...අපේ ඔෆිස් එකක වැඩ කරන යාලුවො 3ක් ඉන්නවා..උන් නවතින්න තැනක් හොයනවා...රූම් 3යි පොඩි කිචන් එකකුයි තිබ්බනම් ඇති...දන්න එකෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දීපන් මචන්ලා..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නුගේගොඩ චැපල් ලේන් එකේ පල්ලිය ලඟට ගිහිං එතෙනින් වමට හැරෙන්න තියන පාරේ කොනටම පලයන් ගිහිං ඒ හරියෙන් අහපන් නානායක්කාර ඉන්නේ කොහෙද කියල

    ඒ ගොල්ලෝ ගාව ගෙවල් තුන හතරක්ම තියනවා කුලියට දෙන්න :)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    3dflagsfawm.gif

    ...අභිමානවත් නිදහසක්...

    fsvT.jpeg

    33000W

    Member
    නුගේගොඩ චැපල් ලේන් එකේ පල්ලිය ලඟට ගිහිං එතෙනින් වමට හැරෙන්න තියන පාරේ කොනටම පලයන් ගිහිං ඒ හරියෙන් අහපන් නානායක්කාර ඉන්නේ කොහෙද කියල

    ඒ ගොල්ලෝ ගාව ගෙවල් තුන හතරක්ම තියනවා කුලියට දෙන්න :)

    මම හිතන්නෙ ඒ හරියනම් ටිකක් ගණන් ඇති. ජුබිලි කණුව පැත්තට වෙන්න ටිකක් අඩුය ඇති මම හිතන්නෙ.:):):)
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    නුගේගොඩ චැපල් ලේන් එකේ පල්ලිය ලඟට ගිහිං එතෙනින් වමට හැරෙන්න තියන පාරේ කොනටම පලයන් ගිහිං ඒ හරියෙන් අහපන් නානායක්කාර ඉන්නේ කොහෙද කියල

    ඒ ගොල්ලෝ ගාව ගෙවල් තුන හතරක්ම තියනවා කුලියට දෙන්න :)

    මචන් සිරාවටම නේද???
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    එච්චර ගානක් නෑ මම හිතන්නේ
    ඔයා කීයකට වගේද හොයන්නේ ?
    යාලුවො 3ක් විතර ඉන්නෙ....ඉතින් 10000 ක් විතර නම් අව්ලක් නැහැ...හැමෝම කැමති අඩුවට ඉන්නනෙ මචන්..