2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
පිටසක්වල යානා එක ලේසර් පාරකින් ජෙට් එක දෙකට කපලා බිම දායි.it is a clean precise cut. එහෙම නෙවෙයි.මේ අය මානවයන් සමග දැන්මම සෘජු සම්බන්ධතාවයක් ඇති කර ගන්න කැමති නෑ.ඒකයි ඒ අය යන්නේ.මානවයන් සහ ජෙට්ස් පුලුවන් තරම් මග හරින්න තමයි උපදෙස් තියෙන්නේ.ඔයාලා අහසේ ලයිට් එකක් දකිනව මිසක් පැහැදිලි යානවන් දකිනව අඩුයි නේද?camouflage techniques
මචන් දැන් ඔය එන්න ඉන්න ඒලියන්ල කලු පාටද සුදු පාටද?
 
Dec 17, 2011
590
25
0
හිබුටානේ
මම පෘථිවි නායකයා වුනාට මට කාටවත් දඩුවම් කරන්න, හිංසා කරන්න බෑ.ඒක කරන්නේ මම නෙවෙයි, පිටසක්වල ජීවින්.දඬුවම සහ ඒක කරන ආකාරය තීරනය කරන්නේ ඔවුන්.
උඹලව වෘකයෝ ටිකක් පණ පිටින් කන වේදානාව ඇති කරන්න පුලුවන්.ඕන දැඩි වේදනාවක් මරන්නේ නැතිව ඇති කරන්න පුලුවන්.ඒක නිසා තමයි මම කියන්නේ පිටසක්වලදි ඔය දාමරිකයන් පූසන් වගේ.උඹලා ගිහින් උන්ගේ පුකට පයින් ගැහුවත්,උන් උඹලට ගහන්නේ නෑ.මරන්නේ නෑ.අනේ එපා මල්ලි කියලා හිනා වෙලා දුවනවා.

ekiyanne thamun pitasakwala jiwinge rukadayak :lol:
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේ දැන් මාසයක් ගියා.. ඔරියා දාෆන්කො ටිකක් හරි සැර සාක්ශියක්....!!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම කවුද කියන්න වෙනත් පුද්ගලයන් මාර්ගයෙන් ලෝකයේ නායකයන්ට දැනුම් දීලා ඇති.නමුත් දැනට පෘථිවියේ ඉන්න එකම පිටසක්වල ජීවියා මම.

    උඹ තනියෙන්ද දැන් ජීවත් වෙන්නෙ??:eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් දැන් ඔය එන්න ඉන්න ඒලියන්ල කලු පාටද සුදු පාටද?
    පිටසක්වල ජීවින් නෙවෙයි ඉස්සෙල්ලාම ඔබලා සමග සම්බන්ධ වන්නේ.ඔවුන් පසුගිය ඉතිහාසය පුරාම පැහරගෙන ගිය පෘථිවි වාසින්ගෙන් පැවතගෙන එන අය සහ මෑතකදි පැහරගෙන ගිය කුඩා දරුවන් පිටසක්වල දැනුම ලබපු අය මිලියන කීපයක් ඉන්නවා.මේ අය තමයි ඉස්සෙල්ලම ඔබලා සමග සම්බන්ධ වන්නේ.මේක නිසා ඔබලාගේ බිය පහවෙයි. අස්ථාතුමා සහ ඔරියන්තුමා ඉහල මට්ටමක පිටසක්වල ආධ්‍යාත්මයක් තියෙන මානවයන්.අපි දෙන්නා තමයි ඔයාලව පාලනය කරන්නේ.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    මම පෘථිවි නායකයා වුනාට මට කාටවත් දඩුවම් කරන්න, හිංසා කරන්න බෑ.ඒක කරන්නේ මම නෙවෙයි, පිටසක්වල ජීවින්.දඬුවම සහ ඒක කරන ආකාරය තීරනය කරන්නේ ඔවුන්.
    උඹලව වෘකයෝ ටිකක් පණ පිටින් කන වේදානාව ඇති කරන්න පුලුවන්.ඕන දැඩි වේදනාවක් මරන්නේ නැතිව ඇති කරන්න පුලුවන්.ඒක නිසා තමයි මම කියන්නේ පිටසක්වලදි ඔය දාමරිකයන් පූසන් වගේ.උඹලා ගිහින් උන්ගේ පුකට පයින් ගැහුවත්,උන් උඹලට ගහන්නේ නෑ.මරන්නේ නෑ.අනේ එපා මල්ලි කියලා හිනා වෙලා දුවනවා.
    ඒක අසාදාරනයිනෙ අපිට උන්ට ගහන්න පුලුවන් උන්ට අපිට ගහන්න බෑ එතකොට අපිනෙ බන් දාමරිකයො උන් හොද එව්න්නෙ මාර පරස්පර විරොදි නීතිනෙ බන් උබලගෙ තියෙන්නෙ :frown::growl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින්ගේ වර්ණයේ විවිධත්වයක් තියෙනවා.
     
    33000W

    Member
    මම කවුද කියන්න වෙනත් පුද්ගලයන් මාර්ගයෙන් ලෝකයේ නායකයන්ට දැනුම් දීලා ඇති.නමුත් දැනට පෘථිවියේ ඉන්න එකම පිටසක්වල ජීවියා මම.

    ඔරිය කොහොම කොහොම හරි 500වෙනි comment එකටත් ආව ඔන්න.:rolleyes::rolleyes: අපේ පිටසක්වල ජීවියට ජයවේවා.:eek::eek::eek: (ඉක්මනට සනීප වේවා:P:P:P)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒක අසාදාරනයිනෙ අපිට උන්ට ගහන්න පුලුවන් උන්ට අපිට ගහන්න බෑ එතකොට අපිනෙ බන් දාමරිකයො උන් හොද එව්න්නෙ මාර පරස්පර විරොදි නීතිනෙ බන් උබලගෙ තියෙන්නෙ :frown::growl:
    ඒ ගහපු එකට උඹට බඩු හම්බවෙයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරිය කොහොම කොහොම හරි 500වෙනි comment එකටත් ආව ඔන්න.:rolleyes::rolleyes: අපේ පිටසක්වල ජීවියට ජයවේවා.:eek::eek::eek: (ඉක්මනට සනීප වේවා:P:P:P)
    5000 posts withing one month.:love::love:
    thanks for the support.you will be rewarded by aliens.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    5000 posts withing one month.:love::love:
    thanks for the support.you will be rewarded by aliens.

    මට කන්නයි .. හු*න්නයි චාන්ස් එක අරං දියන් මචෝ... :D:yes::):):love::love:
     
    33000W

    Member
    5000 posts withing one month.:love::love:
    thanks for the support.you will be rewarded by aliens.

    අපි ඉතින් මේ thread එකට support කරල ඉතිහාසගත වෙන කට්ටියනෙ බන්.:baffled::baffled: උබ පාලනය ගත්තට පස්සෙ අපිව අමතක කරනව එහෙම නෙමෙයි ඔන්න.:no::no::no: අපිවත් ලෝකයට අදුන්වල දියන්.:love::love::love:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    mama dannawa umba enna hadanne mokatada kiyala :lol: ane pons
    :baffled::baffled:
    අපි ඉතින් මේ thread එකට support කරල ඉතිහාසගත වෙන කට්ටියනෙ බන්.:baffled::baffled: උබ පාලනය ගත්තට පස්සෙ අපිව අමතක කරනව එහෙම නෙමෙයි ඔන්න.:no::no::no: අපිවත් ලෝකයට අදුන්වල දියන්.:love::love::love:
    :yes::yes::D
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    අපි ඉතින් මේ thread එකට support කරල ඉතිහාසගත වෙන කට්ටියනෙ බන්.:baffled::baffled: උබ පාලනය ගත්තට පස්සෙ අපිව අමතක කරනව එහෙම නෙමෙයි ඔන්න.:no::no::no: අපිවත් ලෝකයට අදුන්වල දියන්.:love::love::love:
    ඔරියා ඒදාට උබල බැනපු ඒව කුයෙට් කරල පෙන්නුවම උබලට වහ කන්න හිතෙයි අපොයි මන් වගේ බුරුවෙක් කියලත් හිතෙයි :lol::lol:
     
    33000W

    Member
    මන් ඒක ඔරීට මතක් කරල දුන්නවත්ද? :nerd::nerd::baffled::baffled:
    [HITHIN]මන් වගේ බූරුවෙක්[/HITHIN]

    :lol::lol::lol::lol::lol: මම ඔරියට ඒක කියල තියෙන්නෙ.:P:P දෙසැම්බර් 21 එක්කො ඌ උට පිස්සු කියල පිළිගන්න ඕන.:lol: මූ කියන ඒව උනොත් මම මට පිස්සු කියල පිළිගෙන ඌට උදවු කරන්න ඕන:baffled::baffled::baffled: thread එක කරගෙන යන්න.:baffled::baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    me threda ithihasa gatawenawa lokuma boruwa widiyata.oriya apiwa bite kara kara hinawenawa. pahuwenida news walata mawa pennanawa waha beela meruna kiyala.. :sorry:
     
    Status
    Not open for further replies.