ඩයලොග් ටී.වී දේශීය රූපවාහිනි නාළිකාවලින් මුදල් අය කිරීමට තීරණය කර ඇති බව අභ්‍යයන්තර ආරංචි මාර්ග වලින් දැන ගන්නට ලැබේ.එක් නාළිකාවකින් රු50 බැගින් අය කරන්නට යන බව දැන ගන්නට ලැබේ.ඒ අනුව පාරිභෝගිකයාට විශාල බරක් දැරීමට සිදුවේ..තවද බ්ලාස්ටර් පැකේජ් වල මාසික ගාස්තුව රු100 කින් ඉහල දැමීමට ද සුදානම් වේ..
අමාලි නානයක්කාර මෙම මස සිට ඩයලොග් හි වැඩ භාර ගන්නා බව ද ඉන් පසු වෙනසක් වෙන බවද මා මීට පෙර දැනුම් දුන්නා..
අමාලි නානයක්කාර මෙම මස සිට ඩයලොග් හි වැඩ භාර ගන්නා බව ද ඉන් පසු වෙනසක් වෙන බවද මා මීට පෙර දැනුම් දුන්නා..
ඩේටා පැකේජ් වලත් ගැන වැඩි කරයිද දන්නේ නැ..