DIALOG tv

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
ඩයලොග් ටී.වී දේශීය රූපවාහිනි නාළිකාවලින් මුදල් අය කිරීමට තීරණය කර ඇති බව අභ්‍යයන්තර ආරංචි මාර්ග වලින් දැන ගන්නට ලැබේ.එක් නාළිකාවකින් රු50 බැගින් අය කරන්නට ‍යන බව දැන ගන්නට ලැබේ.ඒ අනුව පාරිභෝගිකයාට විශාල බරක් දැරීමට සිදුවේ..තවද බ්ලාස්ටර් පැකේජ් වල මාසික ගාස්තුව රු100 කින් ඉහල දැමීමට ද සුදානම් වේ..
අමාලි නානයක්කාර මෙම මස සිට ඩයලොග් හි වැඩ භාර ගන්නා බව ද ඉන් පසු වෙනසක් වෙන බවද මා මීට පෙර දැනුම් දුන්නා..
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113

    ලෝකල් චැනල් නම් කොහොමත් තේරුමක් නැති එකේ ඒවා අයින් කරලා තියාගත්තම ඉවරයි.බ්ලාස්ටර් එකනම් 100 කින් වැඩි උනත් පාඩු නැහැ.කලින් ගත්ත එක වටිනවා.මොකද ඒ වගේ පැකේජ් එකක් දැන ගන්න නැහැ මම දන්න තරමට.
     
    thiluka

    Junior member
  • Nov 3, 2007
    240
    17
    18
    ඩයලොග් ටී.වී දේශීය රූපවාහිනි නාළිකාවලින් මුදල් අය කිරීමට තීරණය කර ඇති බව අභ්‍යයන්තර ආරංචි මාර්ග වලින් දැන ගන්නට ලැබේ.එක් නාළිකාවකින් රු50 බැගින් අය කරන්නට ‍යන බව දැන ගන්නට ලැබේ.ඒ අනුව පාරිභෝගිකයාට විශාල බරක් දැරීමට සිදුවේ..තවද බ්ලාස්ටර් පැකේජ් වල මාසික ගාස්තුව රු100 කින් ඉහල දැමීමට ද සුදානම් වේ..
    අමාලි නානයක්කාර මෙම මස සිට ඩයලොග් හි වැඩ භාර ගන්නා බව ද ඉන් පසු වෙනසක් වෙන බවද මා මීට පෙර දැනුම් දුන්නා..

    හික් හික් , මෙයා Aittel එක කාලා දැන් Dialog එකත් කයි වගේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Apitanam Dialog TV ekata wada pehediliwa local channels normal antenna eken balanna puluwan .