2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

AsthaThuma

Banned
Jan 31, 2012
14
3
0
ඔන්‍න‍ මන් තිබිච්ච සල්ලි වලින් තඩි බෆල් 2 ක් හැදුවා..
දැන් ඉතින් ඔයාලා එනකන් සද්දෙට දාගෙන ඉන්නවා..
දැන් ඔය වැඩිපුර තියෙන කෙනෙක් මට ටිකක් ණයට දෙනවද හොද ඈම්ප් එකක් ගන්න .

හදන විදිය ඕන කෙනෙක් ඉන්නවනම් වෙන තෙඩක් දාන්නම් ....
බොහොම හොදයි ඔය මුදල් වල තියන වටිනාකම කොහොමත් නැතිවෙනවා තව මාස කිහිපයකින් ඒ නිසා ඒව වියදම් කර සිත සැහල්ලු කරගන්න නව යුගය තුලදී අපි ඔබලාට අවශ්‍ය සියලු දේ දෙනු ඇත මොනාද ඕනි ඒ දේ ඒ මොහොතෙම නොමිලේ ලැබෙනු ඇත කවදාවත් සිහින මත්තේ ජීවත් වෙන්නට වුවමනා නැත හිතුන ගියා ගත්ත
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ගන්න කොහොමත් නව යුගය තුල මුදල් බාවිතයක් නැත ඔබලා කොතරම් ධනස්කන්දයක් එකතු කරත් ඒව නව යුගය තුල නිකන්ම නිකන් කඩදාසි කැබලි පමනි ඔබලාගේ ඔය ධනයෙන් මේ මාස කිහිපය තුල බය නොවී වියදම් කරන්න විනෝද වෙන්න එවිට නව යුගය තුල ඔබාලට පසු තැවීමට දෙයක්ද ඉතිරි නොවෙනු ඇත

:lol::lol::lol:

pala hiwalo yanna paw nodee :)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හරි ඔරියා. උඹ උඹේ දේපල ටික විකුණලා අපිට සල්ලි බෙදලා දීපං නිකං වැදි බණ කියන්නෙ නැතුව.
;)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔන්‍න‍ මන් තිබිච්ච සල්ලි වලින් තඩි බෆල් 2 ක් හැදුවා..
දැන් ඉතින් ඔයාලා එනකන් සද්දෙට දාගෙන ඉන්නවා..
දැන් ඔය වැඩිපුර තියෙන කෙනෙක් මට ටිකක් ණයට දෙනවද හොද ඈම්ප් එකක් ගන්න .

හදන විදිය ඕන කෙනෙක් ඉන්නවනම් වෙන තෙඩක් දාන්නම් ....

:D
වහ කාපං
 
amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    කජ්ජ බිසනවා;11984553 said:
    දැන් ඔය කියන විදිහට අලිඑන්ස් ලව මිනිස්සු දකිනවට උන් කෙමති නැත්තම්, අයි camera වලට අහු වෙන විදිහට උන් එන්නේ? උන් ඔච්චරටම දියුණු නම් උන්ට පුළුවන් නේ camera වලට අහු වෙන්නේ නැති වෙන්න යන්න එන්න?

    anemanda ban, mewwa ahaddi mageth kajja bisanawa..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    ඔන්‍න‍ මන් තිබිච්ච සල්ලි වලින් තඩි බෆල් 2 ක් හැදුවා..
    දැන් ඉතින් ඔයාලා එනකන් සද්දෙට දාගෙන ඉන්නවා..
    දැන් ඔය වැඩිපුර තියෙන කෙනෙක් මට ටිකක් ණයට දෙනවද හොද ඈම්ප් එකක් ගන්න .

    හදන විදිය ඕන කෙනෙක් ඉන්නවනම් වෙන තෙඩක් දාන්නම් ....
    ඔරියා ආවෙ නැත්නම් බඩු පැකට් නිසා දෙසැම්බර් පහුවෙලා එකක් හදාගන්න හැටි මචන්ගෙන් අහගන්නම්..:D
    මොකක් හරි වැඩ කෑල්ලක් දාල පෙන්නපන්කො පොන්ස් ‍තෝ ෆේක් එකෙක් නෙවෙයි කියල ඔප්පු වෙන්න?:D
    :yes::yes:
    පැටියා;11991154 said:
    හරි ඔරියා. උඹ උඹේ දේපල ටික විකුණලා අපිට සල්ලි බෙදලා දීපං නිකං වැදි බණ කියන්නෙ නැතුව.
    ;)
    :yes::yes::yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    mole pawichchi karala 2013 wath goda enna oone mu ekka wath set wela..I'm In...

    එල එල...
    සල්ලි නම් වියදම් කොරන්නෙ මූව ශුවර් වෙනකං :P
    ගෙවන්න ගන්නව ෆෝන් එකක්.. මාස 60 කට දාල :D
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ගන්න කොහොමත් නව යුගය තුල මුදල් බාවිතයක් නැත ඔබලා කොතරම් ධනස්කන්දයක් එකතු කරත් ඒව නව යුගය තුල නිකන්ම නිකන් කඩදාසි කැබලි පමනි ඔබලාගේ ඔය ධනයෙන් මේ මාස කිහිපය තුල බය නොවී වියදම් කරන්න විනෝද වෙන්න එවිට නව යුගය තුල ඔබාලට පසු තැවීමට දෙයක්ද ඉතිරි නොවෙනු ඇත

    :rolleyes: pattaine
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    තව මාසයක් මේ ත්‍රෙඩ් එක දුවන්න බෑ.

    එකම දේ ක්‍රම 10 කට 15 කට කියනකොට එපා වෙනවා ඕයි.

    කතා පොතක් , විද්‍යා ප්‍රබන්දයක් කියවන කියල හිතාගෙන බැලුවට එකම දේ යන නිසා කිසි ගතියක් නෑ.

    මට නම් දැනටම බෝරිං මේක:dull:

    අලුතින් මේක බලන එකෙක්ට පිටු 10 ක් බැලුවහම හොඳටෝම ඇති.

    මොකද එතනින් පස්සේ ආපහු එකම දේ

    ඔරියගේ කල්පනා ශක්තිය අඩු වෙලා වගේ :dull:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    ko oriyo updates...dafanko machan..?? mama me fon eken page eka reload kara kara inne umba mona hari danakan...
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් මුදල් භාවිතය ප්‍රතික්ශේප කරන්නේ ඒක නෙගටිව් සංකල්පයක් නිසා.ධනවාදය,ආගම්වාදය, ජාතිවාදය,කුල වාදය,බෙදීම් වාදය, පංතිවාදය,ගෝත්‍රවාදය,වර්ගවාදය, ප්‍රතික්ෂේප කරයි.මේවා නෙගටිව් පරිණාමයට හේතුවේ.
    මේ සියල්ල අත් හැරිය යුතුය.එසේ නොමැතිනම් මෙවා බහුල ගල් යුගය සහිත ග්‍රහලෝකයකට ගොස් යලි පරිනාමය විය යුතුමය.
    ඔබලාව ගොඩ නැගුවේ, පෘථිවිය නිර්මානය කරේ ධනාත්මක පොසිටිව් මානවයන්ය.
    ධනවාදය නෙගටිව් සංකල්පයකි.එය නෙගටිව් පරිණාමයට දොර‍ටු විවර කරදෙයි.ධනවාදය ඔබලා නෙගටිව් ජීවින් බවට පත් කරයි.පෘථිවිය තුල තිබෙන අධික පරිබෝජනවාදය නිසාස්වබාවික පරිසරය ඔබලාට අහිමිව ඔබලා මිනීමස් කන බුද්ධිමත් ජීවින් බවට පත් වෙනු ඇතයි අපි දනිමු.අපි ඔබලාගේ අනාගතය සක් සුදක්සේ දනිමු.ඔබේ මුතුන් මිත්තන්ගේ හදවතෙහි රාවය අපිට ඇසේ, විනාශ වී යන ශාක ,සත්වයන්ගේ සෝබර, විලාපයන්, හැගීම් තරංග පිටසක්බල ජීවින්ට හොඳින් දැනේ.අනගාතෙයේ උපදින්න සිටින ජීවින් පිටසක්වල අපි සමගන ඔවුන්ගේ වේදනා මුමුනයි.මේ නිසා 2012 වසර යනු ඔබලාමේ කරන විනාශය නවත්වන වසරයි.නව යුගය වෙත ඔබලා හැඩ ගස්වන යුගයයි.මේ වෙනුවෙන් ඔබලා සූදානම් විය යුතුය.අන්තර්සක්වල පහසුකම්,සැප සම්පත් ඉහලම මට්ටමක ඇත්තාසේද,නෙගටිව් චින්තනවාදින්ට ලැබෙන දඩුවම්ද ඉතාමත්ම ඉහල බව සලකන්න.ඒපොසිටිව් නොහොත් ධනාතමක ජීවින් බිහි කිරීමටයි.
     
    33000W

    අපි රෙඩී වෙලා ගොඩක් කල්. කෝ ඉතින් තාම පිටසක්වලින් ආවෙ නෑනේ අපිට දවසට සපත්තු 12ක් දෙන්න. චන්ද පොරොන්දුද මන්ද.:P:P:P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    අපි රෙඩී වෙලා ගොඩක් කල්. කෝ ඉතින් තාම පිටසක්වලින් ආවෙ නෑනේ අපිට දවසට සපත්තු 12ක් දෙන්න. චන්ද පොරොන්දුද මන්ද.:P:P:P
    තමන්ට ඕනි ටික විතරක් ගනින්.නිකන් බොරුවට සපත්තු එකතු කරන්න එපා.
     
    33000W

    Member
    තමන්ට ඕනි ටික විතරක් ගනින්.නිකන් බොරුවට සපත්තු එකතු කරන්න එපා.

    ඉතින් උබනෙ කිවුවෙ දවසට සපත්තු 12 ක් දෙනව හවසට ඒව ආයෙත් විසි කරන්න ඕන කියල.:oo::oo::oo: දැන් දිව දෙකේ කතා කියන්න ලෑස්ති වෙන්න එපා.:frown::frown::frown:
     
    Status
    Not open for further replies.