පිටසක්වල ජීවින් මුදල් භාවිතය ප්රතික්ශේප කරන්නේ ඒක නෙගටිව් සංකල්පයක් නිසා.ධනවාදය,ආගම්වාදය, ජාතිවාදය,කුල වාදය,බෙදීම් වාදය, පංතිවාදය,ගෝත්රවාදය,වර්ගවාදය, ප්රතික්ෂේප කරයි.මේවා නෙගටිව් පරිණාමයට හේතුවේ.
මේ සියල්ල අත් හැරිය යුතුය.එසේ නොමැතිනම් මෙවා බහුල ගල් යුගය සහිත ග්රහලෝකයකට ගොස් යලි පරිනාමය විය යුතුමය.
ඔබලාව ගොඩ නැගුවේ, පෘථිවිය නිර්මානය කරේ ධනාත්මක පොසිටිව් මානවයන්ය.
ධනවාදය නෙගටිව් සංකල්පයකි.එය නෙගටිව් පරිණාමයට දොරටු විවර කරදෙයි.ධනවාදය ඔබලා නෙගටිව් ජීවින් බවට පත් කරයි.පෘථිවිය තුල තිබෙන අධික පරිබෝජනවාදය නිසාස්වබාවික පරිසරය ඔබලාට අහිමිව ඔබලා මිනීමස් කන බුද්ධිමත් ජීවින් බවට පත් වෙනු ඇතයි අපි දනිමු.අපි ඔබලාගේ අනාගතය සක් සුදක්සේ දනිමු.ඔබේ මුතුන් මිත්තන්ගේ හදවතෙහි රාවය අපිට ඇසේ, විනාශ වී යන ශාක ,සත්වයන්ගේ සෝබර, විලාපයන්, හැගීම් තරංග පිටසක්බල ජීවින්ට හොඳින් දැනේ.අනගාතෙයේ උපදින්න සිටින ජීවින් පිටසක්වල අපි සමගන ඔවුන්ගේ වේදනා මුමුනයි.මේ නිසා 2012 වසර යනු ඔබලාමේ කරන විනාශය නවත්වන වසරයි.නව යුගය වෙත ඔබලා හැඩ ගස්වන යුගයයි.මේ වෙනුවෙන් ඔබලා සූදානම් විය යුතුය.අන්තර්සක්වල පහසුකම්,සැප සම්පත් ඉහලම මට්ටමක ඇත්තාසේද,නෙගටිව් චින්තනවාදින්ට ලැබෙන දඩුවම්ද ඉතාමත්ම ඉහල බව සලකන්න.ඒපොසිටිව් නොහොත් ධනාතමක ජීවින් බිහි කිරීමටයි.