ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
බලු දොස්තරත් නෑ, බලු අක්කිලත් නෑ, බලු අයියලත් නෑ, බලං ගියාම අපි විතරයි :oo::oo::oo:
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
3week oldies :love:

9.gif
9.gif
9.gif

ube meowwoda :)
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම ආසයි මෙයාලගේ බඩට කන තියලා අර "ප්‍රර්ර්ර්ර්ර් ප්‍රර්ර්ර්ර්" ගාල ඇහෙන සද්දේ අහන්න. :love::love::love:[/SIZE][/COLOR]

    මං හිතන්නෙ ඒකට කන තියන්න ඕනෙම නෑ. උංගෙ ආදරේ වැඩි උනාම සාමාන‍යෙන් ලඟ ඉන්න කෙනෙක්ට ඇහෙන ගානට ඔය සද්දෙ එනවලු

    අපේ නෑ කෙනෙක් ගෙ ගෙදරක අපි නිදාගන්න ගියහම එහේ පූසා මං ඉන්න ඇඳට නැගල අර සද්දෙ එනකං දන්නෙම නෑ

    නොන්ස්ටොප් එලාම් කොලොක් එකක් වගේ නිසා යන්තං බිමිං තියලා ශේප් උනේ :)