අපි ඉන්නවා බන්බලු දොස්තරත් නෑ, බලු අක්කිලත් නෑ, බලු අයියලත් නෑ, බලං ගියාම අපි විතරයි![]()


platignum !
paadam karana welaawata meya enawa poth uda nidaganna
![]()



අපෙ පූසො දෙන්න දෙන්නම එක වගේ , එකෙක්ගෙ කකුල සුදුයි, ඒකෙන් අපි අදුනගන්නෙ , සමහර වෙලාවට එකාට 2සැරයක් කන්න දෙනව අනිත් එකා බඩගින්නෙ
දැං නම් එකෙක් ආගිය අතක් නෑ දැං මාස ගානක්![]()
![]()


