Dengu idala ahuwela usavi dammoth?

adniul2

Active member
  • Feb 28, 2007
    520
    99
    28
    Avissawella
    machan issellama para gahanne 1500i..baya wenna epa..awulak wenne naa..mama dan sathi 3kata kalin dengu case ekakta usawi gihin awe ..hehehe..
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    1500 ie
    මදුරු පණුවෝ හිටියෙත් නෑ.අර්ත් බටේ වතුර තිබ්බයි කියල දඩ ගැහුවේ.ඊට කලින් දවසේ රෑ වැස්ස.ඉතින් යකෝ ඒ එර්ත් බටේ දව්ස් දෙක තුන වතුර තියෙන්නේ නෑ.හවස් වෙද්දි බැහැලා යනව.මුන් ඒ මොකුත් ඇහුවේ නෑ උසාවි දැම්ම වතුර පොඩ්ඩක් හරි තිබ්බොත් ඇති කියල.මහ කාලකන්නි ටිකක්.උසාවියෙදි 1500ක් දඩ ගැහුව:angry::angry::angry::angry::angry::angry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    redda thamai 20 000k gahuva yako:angry::angry::angry: gevve nattam thaththa hire!:angry::baffled::baffled::baffled: so gevva :angry::angry::frown::frown: meeta awruddakata vitara kalin:yes: nikan maduru panuvo vitarai hitiyeth! :oo: :oo: :oo:

    පලවෙනි දවසෙ ඇවිල්ලා බලලා යෝගට් කප් එකක් තිබුනත් ලෙඩෙ දාලා සුද්ද කරගන්න කියලා යනවා:baffled:
    ඉලග පාර අහුවුනොත් 20ක්ද කොහෙද ගහනවා තව 1යර් වලට ඇතුලට යවනවා:P