එච්චර දෙන්නේ නෑ.තුන හතරක් තමයි හම්බවෙන්නේ. ඔබලා රාජකාරි කරන තැන අනුව එය වැඩි වේවී.ඉතින් උබනෙ කිවුවෙ දවසට සපත්තු 12 ක් දෙනව හවසට ඒව ආයෙත් විසි කරන්න ඕන කියල.දැන් දිව දෙකේ කතා කියන්න ලෑස්ති වෙන්න එපා.
![]()
එච්චර දෙන්නේ නෑ.තුන හතරක් තමයි හම්බවෙන්නේ. ඔබලා රාජකාරි කරන තැන අනුව එය වැඩි වේවී.ඉතින් උබනෙ කිවුවෙ දවසට සපත්තු 12 ක් දෙනව හවසට ඒව ආයෙත් විසි කරන්න ඕන කියල.දැන් දිව දෙකේ කතා කියන්න ලෑස්ති වෙන්න එපා.
![]()
ඇයි පොන්ස් ඒව එක දවසින් විසික් කරන්නෙ?එච්චර දෙන්නේ නෑ.තුන හතරක් තමයි හම්බවෙන්නේ. ඔබලා රාජකාරි කරන තැන අනුව එය වැඩි වේවී.

![]()
මේ වගේ ජීවින් පරිණාමය වුන ග්‍රහලෝක විශාල ගානක් තියෙනවා.ඒවා සේරම nuke කරලා දානවා.



![]()
මේ වගේ ජීවින් පරිණාමය වුන ග්‍රහලෝක විශාල ගානක් තියෙනවා.ඒවා සේරම nuke කරලා දානවා.

එච්චර දෙන්නේ නෑ.තුන හතරක් තමයි හම්බවෙන්නේ. ඔබලා රාජකාරි කරන තැන අනුව එය වැඩි වේවී.


මම කීවනේ මම දඩුවම් දෙන්නේ නෑ.මම අලුගෝසු ජොබ් එක නෙවෙයි කරන්නේ.මම ලෝකයේ පාලක තුමා.ඒ දඩුවම් දෙන්න අය ඉන්නවා.2013 වසරෙන් පසු පෘථිවි මානවයන් නෙගටිව් පරිණාමයක් අත් කරගන්නවා.ඒ කියන්නේ නෙගටිව් ඒලියන්ස්ලා වගේ.අන්තර්සක්වල නෙගටිව් ඒලියන්ස්ලා දැක්ක ගමන් nuke කරලා දානවා.අර කවුද දාල තිබ්බ වගෙ ^න්න ^කේ ^ නෑ ග්‍රහලෝක nuke කරන්න යනව,ගිහිල්ල puke කරගනින් පොන්ස්!![]()

මේකයි.පව් පින් කියන එක ප්‍රාථමික ජීවින්ට අදාලයි.නමුත් ඒක පිටසක්වල පාලනය කරනවා.ඒ කියන්නේ ධනවාදය වෙනුවෙන් පෙනී සිටින එය රැකගන්න සටන් කරන අය ඊලඟ භවයේ පිටසක්වල ජීවින් එවන්නේ ධනවාදයේ පහල පංති මට්ටමට.ඔවුන් එහි සිරකරුවන් වෙනවා.යමෙක් ඉහල මට්ටමක ඉඳලා මේ වාදය නියමයි කියන එකට වඩා,එහි පහලම මට්ටමේ සිට එය හොඳයි,එය වෙනුවෙන් සටන් කරන එකයි උචිත නේද?ඔරියන්තුමනි මිනිසුන් වන අපට දුකින් මිදීමට ඇති එකම මාර්ගය නිවන් යෑම පමනද? පව් පින් කියා දෙයක් තියනවද අපි පව් කරාම ඊලග ආත්මවලදී වෙනත් ප්‍රාතමික සත්වයින් වී උපදිනවද? එය මිනිසුන්ට පාලනය කරන්න බැරි නිසාද බුදු හාමුදුරුවෝ නිවන් කියා මාර්ගයක් පෙන්නුවේ ඔබ කියන විදියට ඔය උසස් ජීවින්ට පුනර්බවය පාලනය කරන්න පුලුවන්නම් ඒ අයට පව් පින් කියල දෙයක් නැතුව ඇති මොකද ඊලග ආත්මෙත් තමන්ට තීරනය කිරීමට හැකි නිසා. එතකොට බුදු බන අදාල වෙන්නෙ මනුශ්යන්ටම පමනද එසේනම් ඔය ඒලියන්ල ආපුවම අපිටත් අපේ පුනර්බවය තිරණය කරන්න පුලුවන් වෙයිද? එසේනම් අපිට නිවන් තියා බුදු බන වලින්ද වැඩක් නැති වේවි. අනේ මන්ද මට නිකන් පික්සු වගේ![]()
Ow machan balagena... muwa trust karanna epa mamath nikan joliyatai podi thirill ekakuth thiyena nisai meeka follow karanne but mu kiyana ewa nam wis wasa karanne naha...wis wasa karoth sorry.com mama wihiluwata nemei kiyanne.. oriyata athi pissuwak na so mugen PARISSAM WEYAN kollane!!!අඩේහ් ඇත්තනෙ මචන්...උඹට තෑන්ක්ස් මචන් මතක් කරලා දුන්නට..
මම අහලා තියෙනවා බ්‍රේන්වොශ් කරද්දි තමන් බ්‍රේන්වොශ් වෙනවා කියලා අමතක වෙනවා කියලා...
උඹ හරියටම හරි මචන් , මූ කරන්න ඔය බ්‍රේන් වොශ් කියන මගුල තමා!
මේක තදින් විශ්වාස කරගෙන 2012 දෙසැමබර් වෙනකන් ඉන්නකොට එලටම වැඩේ වෙලා තියෙයි!
ඒක තමා මූගෙන් සාක්ශි ඉල්ලුවාම මෙන් ඉන් බ්ලැක්ලා ඇදලා ගන්නෙ! මුට දෙන්න සාක්ශියක් නෑ
එතකොට ඔබට හිතෙන් නැද්ද නිවන කියන්නෙ අනවශ්‍ය දෙයක් කියල මොකද ආයේ ඉපදෙන් නැත්තම් මොකුත් වෙන්නැත්නම් ඒකෙ කිසිම කිසි පලයක් නෑනෙමේකයි.පව් පින් කියන එක ප්‍රාථමික ජීවින්ට අදාලයි.නමුත් ඒක පිටසක්වල පාලනය කරනවා.ඒ කියන්නේ ධනවාදය වෙනුවෙන් පෙනී සිටින එය රැකගන්න සටන් කරන අය ඊලඟ භවයේ පිටසක්වල ජීවින් එවන්නේ ධනවාදයේ පහල පංති මට්ටමට.ඔවුන් එහි සිරකරුවන් වෙනවා.යමෙක් ඉහල මට්ටමක ඉඳලා මේ වාදය නියමයි කියන එකට වඩා,එහි පහලම මට්ටමේ සිට එය හොඳයි,එය වෙනුවෙන් සටන් කරන එකයි උචිත නේද?
මිනිස්සු සතුන් ලෙස උපද්දවලා වැඩක් නෑ.සතුන් දුක් විඳින්නේ නෑ.ඒ අයගේ විඥානය,මතක ශක්තිය සහ සංවේදන අඩුයි.ජීවිත කාලය කෙටියි.ඒක නිසා සතුන් දුක් විඳිනවා අඩුයි. නමුත් පිටසක්වල මානවවාදි,දක්ෂ, ජනතාවාදි,සැබෑ අවංක නායකයන්ට උසස් පුනර්භවයන් දෙනවා.මනවයන්ට නිවන් දකින්න බෑ.ඒක දෙවියන් සතු ශක්තියක්.පිටසක්වල ජීවින් සතු ශක්තියක්.එය සැප සදාකාලිකව තියෙන තැනක ගත යුතු තීරනයක්.ඒක නිසා ප්‍රාථමික ලෝකයකට පැමින ඔවුන් එය ලබා ගත යුතුයි.පිටසක්වලට නිවන් යවන තාක්ෂනය දිනාගෙන තියෙන්නේ.නමුත් ඒකට තියෙන ඉල්ලුම අඩුයි.හැමෝටම ඕනි සැප විඳිමින් සිටින පැවත්මක්.උසස් ජීවින් සැපක් හෝ දුකක් නැති පැවත්මක සිටිනවා.ඒකත් යම් කිසි උසස් සංවේදනයක්. පිටසක්වල පව් පින් නැත.බුදුන් පවා දේව ලෝක තුල පව් පින් නැති බව කියල තියෙනවා නේද?අනිත් එක මෙහෙම හිතන්න.බල්ලෙක්ගේ ලිංගික සංවේදිතාව,ආහාර සංවේදිතාව වැඩියි කියලා මින්හෙකුට බල්ලෙක් වෙලා උපදින්න යන්නේ නෑනේ.ඒක නිසා සෑප දුක නැති ඉහල බුද්ධියේ සිටින ජීවියෙක් පහල ආත්ම පතන්නේ නෑ.එහෙම පතන්නේ නිවන් යන්න.
නිවන මනුසක්වල වැනි ප්‍රාථමික ජීවය තියෙන ග්‍රහලෝක තුල ලබා ගත යුතුබව අන්තර්සක්වල තුල නියමයක්.එයින් පිටසක්වල මේ ජීවින්ට ලබා දෙන්නේ මනුලෝක වල දුක සහ දේව ලෝක තුල ඇති සැප සසඳා කැමතිනම් ඔවුන්ගේ තීරනය යලි වෙනස් කිරීමට අවස්ථාවක්.ඒකයි කීවේ ගිහිගෙය සිටියොත් සක්විති රජ වෙනවා,පැවිදි වුනොත් මතු බුදු වෙනවා කියලා.

නිවන තමයි උසස්ම ඵලය ලෙස බුද්ධිමත් ජීවින් විසින් පවසන්නේ.නමුත් උසස් ලෝක තුල දුක,ලෙඩ ,රෝග,මරණ සහ ජරාවක් නැත.ඒක නිසා කාටත් නිවන් යන්න උවමනාවක් නැත. හැමෝම කැමති සැපෙන්,පහසුවෙන් ජීවත් වෙන්න.සමහර වෙලාවට තද නින්දට වැටෙන එක තරම් සැපක් ඔබලාට තියෙනවද?එතකොට ඔබට හිතෙන් නැද්ද නිවන කියන්නෙ අනවශ්‍ය දෙයක් කියල මොකද ආයේ ඉපදෙන් නැත්තම් මොකුත් වෙන්නැත්නම් ඒකෙ කිසිම කිසි පලයක් නෑනෙ![]()
නිවන තමයි උසස්ම ඵලය ලෙස බුද්ධිමත් ජීවින් විසින් පවසන්නේ.නමුත් උසස් ලෝක තුල දුක,ලෙඩ ,රෝග,මරණ සහ ජරාවක් නැත.ඒක නිසා කාටත් නිවන් යන්න උවමනාවක් නැත. හැමෝම කැමති සැපෙන්,පහසුවෙන් ජීවත් වෙන්න.සමහර වෙලාවට තද නින්දට වැටෙන එක තරම් සැපක් ඔබලාට තියෙනවද?



උඹ කාපිය ... මට මුන් ආවත් එකයි නාවත් එකයි මට ඕනේ දේ මම ගන්නවා


