Valentine's~day~gifts~for~GirlFriend

amaangel

Member
Sep 16, 2011
642
57
0
amaangel Senior Member
reputation_pos.gif
reputation_pos.gif


ඔබතුමිය දැන් මේවයින් මොනවටද කැමති........!!!!!:):baffled:

cake වලට :D
 

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    yep! I got a pencil case like this last year (Nov.2011) from Sarasavi @nugegoda :D itz a fluffy one :yes:

    lol seriously?
    post a pic wilu ..
    fluffy ones get dirty tho.. my pencil case is blue and is almost brown now..
    needs a bath pratty badly ..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඇයි වැලන්ටයි කියල ඒ දවස විතරක් ස්පෙශල් කරල සමරන්නේ? මට නම් ඒක තවත් එක දවසක් විතරයි..කොහොම හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් ට අරන් දෙන්න ගිෆ්ට් එකක් කියල අපේ කොල්ලෝ දාන ත්‍රෙඩ් වලට මේක හොද උත්තරයක් වෙයි..

    btw I love those rings :)
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    eth eka wadi kal tiyaganna baane :D:rolleyes:

    එකට එයාට යන වියදමත් අඩුයි. අනිත් ඒක පුංචි cake එකක් දෙන්න එක්ක බෙදාගෙන කනකොට දැනෙන අත්දැකීමට මම ගොඩක් කැමති :yes:
    ඊට වඩා ලොකුම දේ තමයි, February 14th , Valentine's day උනාට මට තියෙන ලොකුම දවස අපි දෙන්න මුලින්ම හමු වෙච්ච දවස :love:
     
    • Like
    Reactions: conqureshadow

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    එකට එයාට යන වියදමත් අඩුයි. අනිත් ඒක පුංචි cake එකක් දෙන්න එක්ක බෙදාගෙන කනකොට දැනෙන අත්දැකීමට මම ගොඩක් කැමති :yes:
    ඊට වඩා ලොකුම දේ තමයි, February 14th , Valentine's day උනාට මට තියෙන ලොකුම දවස අපි දෙන්න මුලින්ම හමු වෙච්ච දවස :love:

    :love::love::love::D
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    මම නං මගේම අතින් ලස්සන කැලැන්ඩරයක් ඩිසයින් කරා .... අවුරැද්දේ මාසයක් පහු උනත් මම හිතන්නේ දෙන්න තියෙන හොදම තෑග්ග මේක කියල... මේ තියෙන්නේ මං ඩිසයින් කරපු කැලැන්ඩරේ.. ගොඩක් මහන්සි උණා.. ඒ මහන්සිය දැනෙන්නේ නෑ මේක මම එයාට දුන්නට පස්සේ හැමදාම මාව මතක් වෙන්න ගෙදර එල්ලං ඉන්නකොට.. .මොකද නැන්දම්මගෙනුත් පශ්නයක් නෑනේ... කෙහොමද මගේ මොලේ...

    එයා සංගීතෙට ගොඩක් කැමතියි ඒකයි මේ වගේ හැදුවේ..


    ela kollak ne :)
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    lol seriously?
    post a pic wilu ..
    fluffy ones get dirty tho.. my pencil case is blue and is almost brown now..
    needs a bath pratty badly ..

    dnt knw hw to upload a pic from my pc. am nt vry familiar with elakiri. anyway I'll post u a similar one
    ceo-fluffy-pencil-case-8893-p%5Bekm%5D200x150%5Bekm%5D.jpg
    5021419129927.jpg
    fluffy-white-pencil-case-Rilakkuma-bear-San-X-163215-4.jpg



    with a key tag like this
    teddy-bear-key-tag-300x300.jpg