2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පිටසක්වල සුවිශාල උසස් දේශපාලනයක් තියෙනවා.අන්තර්සක්වලට එකතුවෙන ඔබට ඒ ගැන සවිස්තාරාත්ම දැනුමක් ලැබෙනු ඇත.

    :yes:

    mama munta mewa dan godak kaleka idan kiyala denna hadanne. eth mun kiyana deyak ahanne naha.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පැටියා;11995290 said:
    :lol:
    දඟලලා දඟලලා උඹ බෆල් දෙකක්ද ගත්තේ?
    ආයෙත් කියන්න තියෙන්නෙ වහ කාපං කියලම තමා :D:yes:

    අනේ පැටියෝ මොකද බන් උඹ මගේ කරේම නගින්න එන්නේ..
    මොකද උඹ මට වහ කාපන් කියන්නේ..
    මචන් රෙන්ට් එකට දෙන්න තමයි හැදුවේ ඇත්තම කිව්වොත්..
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිධූරය සහ සියලූම ඇමතිකම්, විපක්ෂ නායකකක්,මංත්‍රීකම් ,පිටසක්වල ජීවින්ගේ පැමිනීමත් සමගම මේ වසර තුල අවසන් කරනවාමයි.සියලූම ලෝක නායකයන් සේරම පැන්ෂන් යන වසර 2012. ග්‍රහලෝක නවයම අස්ථා තුමා සය ඔරියන්තුමාගේ පූර්ණ මග පෙන්වීම යටතට පත් වෙනු ඇත.අපි ඒකධිපතියන් නොවෙමු.ඔබව ධනාත්මක පරිනාමයට ගෙන යන නියමුවන් පමනි.
    ශ්‍රී ලංකාවේ ඉන්න සියලූම වැසියන් උතුරු ඇමරිකාව, යුරෝපය සහ අනෙකුත් නවක් ග්‍රහ මන්ඩලය තුල ස්ථාන ගත කරනු ඇත.එම ජනාවාසවල සුපිරි නිවාස සහ නගර තුල ඔබලාව පදිංචි කරනු ඇත.ශ්‍රී ලංකාව තුල පිටසක්වල ජීවින් පිරිසක් ස්ථානගත වෙනු ඇත.මම කීවා පිටසක්වල ජීවින් ලංකාවට කැමතියි කියලා.ඔවුන් විශාල පිරිසක් මෙහි පිටසක්වල ජනාවාසයක් ඉදිකර ජීව පර්යේෂන කරනු ඇත.විශ්වයේ විවිධ සතුන් සහ ශාක මෙහි පිහි‍ටුවා නව ආහාර දාමයක් සහිත ස්වභාවික පරිසරයක් ඉඳි කිරීම සඳහා මුලික සැලසුම් සකස් වෙනු ඇත.ඔරියන්ස්ලා පමනක් ශ්‍රී ලංකාව තුල යලිත් ස්ථාන ගත වෙනු ඇත.
     
    AsthaThuma

    Banned
    Jan 31, 2012
    14
    3
    0
    අපි හිතන් ඉන්නෙ ලංකාවෙන් ඔයාලව ඉවත් කර ඇලස්කාවෙහි පදින්චි කරන්න මොකද මේ රටේ ඉන්න මිනිස්සුන්ට මේ වගේ වටිනා රටක් කිසිසේත්ම ගැලපෙන් නැ ඔයාල දැනටම මේ රට බෙහෙවින් අපිරිසිදුකර ඇත ඒ නිසා අපි ඔරියන්ස්ල මේ රටේ පදින්චි වෙනු ඇත
     
    • Like
    Reactions: T h u s h

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113

    අනිවා.. උඹට මේක කරන්න පුලුවන්නම් ලොකු දෙයක් මචන් , අපේ උන් රට කන්න කලියෙන්... :yes: සප් එකක් එහෙම ඔනිනම් කියාන් මචන්.. පුලුවන් එකක් නම් අනිවා දෙන්නම්..
     
    AsthaThuma

    Banned
    Jan 31, 2012
    14
    3
    0
    නව යුගය තුලදී අපි ඔබලාට ග්‍රහ ලෝක නවය තුලම ජීවත් වීමට සකස් කර දෙනවා ඒ වගේම අපි එහි සූර්ය ශක්තිය වායු ගෝලය මෙන්ම පස පවා පෘථිවිය සේ සකස් කර දෙනවා ඒ වගේ අපි ලග ඔයාලගේ ශාක සහ සතුන්ගේ ජාන පිටපත් තියෙනවා ඒවා මගින් අපි ජීව ලෝක අලුතින්ද එහි සාදනවා
     
    :):)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    නව යුගය තුලදී අපි ඔබලාට ග්‍රහ ලෝක නවය තුලම ජීවත් වීමට සකස් කර දෙනවා ඒ වගේම අපි එහි සූර්ය ශක්තිය වායු ගෝලය මෙන්ම පස පවා පෘථිවිය සේ සකස් කර දෙනවා ඒ වගේ අපි ලග ඔයාලගේ ශාක සහ සතුන්ගේ ජාන පිටපත් තියෙනවා ඒවා මගින් අපි ජීව ලෝක අලුතින්ද එහි සාදනවා

    ඕවා කරන්න පුලුවන්නම් ලොකු දෙයක් මචන්.. උඹලා කරන්නෙ බොරුවක් උනත් අවුලක් නෑ.. මොකද මෙහෙ ගොඩක් උන් දේශපාලකයො කියන බොරු ඔක්කොම හිස් මුදුනින් පිලිගන්නවා..විශ්වාස කරනවා...

    බොරු පොරොන්දු ව්ලට රැවටිලා හොඳට පුරුදු අය ඉන්නෙ මෙහෙ..
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ඕවා කරන්න පුලුවන්නම් ලොකු දෙයක් මචන්.. උඹලා කරන්නෙ බොරුවක් උනත් අවුලක් නෑ.. මොකද මෙහෙ ගොඩක් උන් දේශපාලකයො කියන බොරු ඔක්කොම හිස් මුදුනින් පිලිගන්නවා..විශ්වාස කරනවා...

    බොරු පොරොන්දු ව්ලට රැවටිලා හොඳට පුරුදු අය ඉන්නෙ මෙහෙ..

    :yes::yes::yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඔරියා ..
    ඒක පාරක් ඔප්පු කරලා පෙන්නපන් පුලුවන් නම් මෙහෙම කරලා...
    නිදහස් දවසේ රෑ අටට ලංකාවේ කොහේ හරි තැනක UFO එකක් පෙන්නපන්...
    එහෙම නැත්නම් මේක ඔන්ලයින් ඉන්න ඕනෙම කෙනෙක්ට (fake ඇර ) PM එකක් දාලා පෙන්නපන් UFO ගුවන් කරණං ෂෝ ඒක පෙන්නන වෙලාව...
    එහෙම පෙන්නන්න බැරිනම් ඔයා මාසයක් එළකිරි ලොග් නොවී ඉන්න ඕනේ...
    එහෙම පෙන්නුවොත් මම මාසයක් ලොග් නොවී ඉන්නම්.....

    අනිත් ඒක බන් මම කියන්න මයි හිටියේ .. ඔයාලා අපේ ගෙදර ඔත්තු බලන්න එවපු පුසා හරියට හොරා කනවා...උගේ සොෆ්ට්වෙයා ඒක ඉක්මනට අප්ඩේට් කරන්න...
     
    AsthaThuma

    Banned
    Jan 31, 2012
    14
    3
    0
    අපි මීට කලින් දෙපාරක් පෘථිවිය විනාශ කරා මේ ලෝකෙ ස්වභාවිකව ඇතිවුන ඩයිනෝසරයන් අපි තමයි විනාශ කරේ දෙවැනි පාර අපි ජානමය සහ තාක්ෂනික බලපෑම් කරා වේගවත් පරිනාමයකින් ඇතු වුන ජීවින් අන්තර්සක්වල සුදුසු නෑ හුඟක් ප්‍රචන්ඩයි හරිම කෑදරයි ඒක නිසා ආපහු අපි ඒ අයව විනාශ කරා තුන් වැනි පාර ජානමය බලපෑම් වගේම අපි පෘථිවියට ඇවිත් ඔබලත් එක්ක ඉඳිමින් අද දක්වා ඇදගෙන ආවා නමුත් මේ පාර හුඟක් සාර්ථකයි ඔයාලව අන්තර් සක්වලට සුදුසු වෙන විදිහට මානසිකව ගොඩ නගන්න පුලුවන්
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිධූරය සහ සියලූම ඇමතිකම්, විපක්ෂ නායකකක්,මංත්‍රීකම් ,පිටසක්වල ජීවින්ගේ පැමිනීමත් සමගම මේ වසර තුල අවසන් කරනවාමයි.සියලූම ලෝක නායකයන් සේරම පැන්ෂන් යන වසර 2012. ග්‍රහලෝක නවයම අස්ථා තුමා සය ඔරියන්තුමාගේ පූර්ණ මග පෙන්වීම යටතට පත් වෙනු ඇත.අපි ඒකධිපතියන් නොවෙමු.ඔබව ධනාත්මක පරිනාමයට ගෙන යන නියමුවන් පමනි.
    ශ්‍රී ලංකාවේ ඉන්න සියලූම වැසියන් උතුරු ඇමරිකාව, යුරෝපය සහ අනෙකුත් නවක් ග්‍රහ මන්ඩලය තුල ස්ථාන ගත කරනු ඇත.එම ජනාවාසවල සුපිරි නිවාස සහ නගර තුල ඔබලාව පදිංචි කරනු ඇත.ශ්‍රී ලංකාව තුල පිටසක්වල ජීවින් පිරිසක් ස්ථානගත වෙනු ඇත.මම කීවා පිටසක්වල ජීවින් ලංකාවට කැමතියි කියලා.ඔවුන් විශාල පිරිසක් මෙහි පිටසක්වල ජනාවාසයක් ඉදිකර ජීව පර්යේෂන කරනු ඇත.විශ්වයේ විවිධ සතුන් සහ ශාක මෙහි පිහි‍ටුවා නව ආහාර දාමයක් සහිත ස්වභාවික පරිසරයක් ඉඳි කිරීම සඳහා මුලික සැලසුම් සකස් වෙනු ඇත.ඔරියන්ස්ලා පමනක් ශ්‍රී ලංකාව තුල යලිත් ස්ථාන ගත වෙනු ඇත.

    අපි හිතන් ඉන්නෙ ලංකාවෙන් ඔයාලව ඉවත් කර ඇලස්කාවෙහි පදින්චි කරන්න මොකද මේ රටේ ඉන්න මිනිස්සුන්ට මේ වගේ වටිනා රටක් කිසිසේත්ම ගැලපෙන් නැ ඔයාල දැනටම මේ රට බෙහෙවින් අපිරිසිදුකර ඇත ඒ නිසා අපි ඔරියන්ස්ල මේ රටේ පදින්චි වෙනු ඇත
    අඩෝ අස්තා ^රි වැඩ කරන්න එපා හරිය...ඔරිය කිව්ව වගේ අපිව උතුරු ඇමරිකාව, යුරෝපය පදිංචි කරපියව් උබ ගිහින් ඇලස්කාවෙහි පදිංචි වෙයන්!:growl::(:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    මචන් ඔරියා ..
    ඒක පාරක් ඔප්පු කරලා පෙන්නපන් පුලුවන් නම් මෙහෙම කරලා...
    නිදහස් දවසේ රෑ අටට ලංකාවේ කොහේ හරි තැනක UFO එකක් පෙන්නපන්...
    එහෙම නැත්නම් මේක ඔන්ලයින් ඉන්න ඕනෙම කෙනෙක්ට (fake ඇර ) PM එකක් දාලා පෙන්නපන් UFO ගුවන් කරණං ෂෝ ඒක පෙන්නන වෙලාව...
    එහෙම පෙන්නන්න බැරිනම් ඔයා මාසයක් එළකිරි ලොග් නොවී ඉන්න ඕනේ...
    එහෙම පෙන්නුවොත් මම මාසයක් ලොග් නොවී ඉන්නම්.....

    අනිත් ඒක බන් මම කියන්න මයි හිටියේ .. ඔයාලා අපේ ගෙදර ඔත්තු බලන්න එවපු පුසා හරියට හොරා කනවා...උගේ සොෆ්ට්වෙයා ඒක ඉක්මනට අප්ඩේට් කරන්න...
    :yes::yes:
    :D
    අපි මීට කලින් දෙපාරක් පෘථිවිය විනාශ කරා මේ ලෝකෙ ස්වභාවිකව ඇතිවුන ඩයිනෝසරයන් අපි තමයි විනාශ කරේ දෙවැනි පාර අපි ජානමය සහ තාක්ෂනික බලපෑම් කරා වේගවත් පරිනාමයකින් ඇතු වුන ජීවින් අන්තර්සක්වල සුදුසු නෑ හුඟක් ප්‍රචන්ඩයි හරිම කෑදරයි ඒක නිසා ආපහු අපි ඒ අයව විනාශ කරා තුන් වැනි පාර ජානමය බලපෑම් වගේම අපි පෘථිවියට ඇවිත් ඔබලත් එක්ක ඉඳිමින් අද දක්වා ඇදගෙන ආවා නමුත් මේ පාර හුඟක් සාර්ථකයි ඔයාලව අන්තර් සක්වලට සුදුසු වෙන විදිහට මානසිකව ගොඩ නගන්න පුලුවන්

    :baffled::D:yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    අඩෝ අස්තා ^රි වැඩ කරන්න එපා හරිය...ඔරිය කිව්ව වගේ අපිව උතුරු ඇමරිකාව, යුරෝපය පදිංචි කරපියව් උබ ගිහින් ඇලස්කාවෙහි පදිංචි වෙයන්!:growl::(:baffled:

    අපි ඇලැක්කාවෙ යමුකො බන්ස්...ඒ එන ආතල්ලු..අපි ඇලැක්කාවෙ ගලක් උද බදු පොත් එකත් තාමු...කාස්සපයා වගේ:eek::eek:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි ඇලැක්කාවෙ යමුකො බන්ස්...ඒ එන ආතල්ලු..අපි ඇලැක්කාවෙ ගලක් උද බදු පොත් එකත් තාමු...කාස්සපයා වගේ:eek::eek:
    ඔරිය අපිට හොද ආතල් ඒව සෙට් කරන්න යනකොට අස්ත ඇවිල්ල ^කන්න හදනව!,අස්තගෙ ආච්චිට යන්න කියපන් ඇලස්කාවට!:frown:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.