ඒ කියන්නේ ටැක්ස් ගහන්න ගහන්න උඹට ලාබයි

ශිපින් ප්රයිසුයි එක්ක ඔක්කොම එකතු වෙලා ටැක්ස් + උඹේ 5%ත් ඇඩ් උනාම කොහොමද සැප

ඒ මදිවට උඹට ගමන් ගාස්තුයි තව තේ එකකුත් දෙන්න එපෙයි

ඔන්න උඹ ටැක්ස් වලින් මොකක් හරි ජිල්මාට් එකක් කරලා දෙනවනම් පාඩු නෑ හැබැයි..

එහෙනම් මට කාර් එකක් ගෙනල්ල දියන්