ebay badu genwa denu lebe..

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    man beluwe palaweni 20ta wage ganak thiyaagannethuwa denna.anith ayata padu nethi gaanak? 5%k wage.paduda?:yes::yes::yes::yes:
    ඒ කියන්නේ ටැක්ස් ගහන්න ගහන්න උඹට ලාබයි :rolleyes: ශිපින් ප්‍රයිසුයි එක්ක ඔක්කොම එකතු වෙලා ටැක්ස් + උඹේ 5%ත් ඇඩ් උනාම කොහොමද සැප :P ඒ මදිවට උඹට ගමන් ගාස්තුයි තව තේ එකකුත් දෙන්න එපෙයි :P ඔන්න උඹ ටැක්ස් වලින් මොකක් හරි ජිල්මාට් එකක් කරලා දෙනවනම් පාඩු නෑ හැබැයි.. :D එහෙනම් මට කාර් එකක් ගෙනල්ල දියන් :rolleyes:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    genath denne ebay eken witharada ? www.lightinthebox.com eken kohomada ? Tax + clearing okkoma karala denawa da?
    tax වලට අල්ලගත්තම කන කට්ට තමා ආතල්ම. ගෙවන්න බලාගෙන ඉන්නවනම් කලින් උන්ට කියන්න ඕනේ.. නොකිය ගෙන බඩු වලට වැඩියෙන ටැක්ස් ගහනවා අහු උනාම.. :yes:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ඒ කියන්නේ ටැක්ස් ගහන්න ගහන්න උඹට ලාබයි :rolleyes: ශිපින් ප්‍රයිසුයි එක්ක ඔක්කොම එකතු වෙලා ටැක්ස් + උඹේ 5%ත් ඇඩ් උනාම කොහොමද සැප :P ඒ මදිවට උඹට ගමන් ගාස්තුයි තව තේ එකකුත් දෙන්න එපෙයි :P ඔන්න උඹ ටැක්ස් වලින් මොකක් හරි ජිල්මාට් එකක් කරලා දෙනවනම් පාඩු නෑ හැබැයි.. :D එහෙනම් මට කාර් එකක් ගෙනල්ල දියන් :rolleyes:

    machan loku eewa gennannee.puluwan tharam gennanne free shipping witharai.tax wadinnethiwenna sellar ekka katha karala box eke gahana gaana adu karala gift box widihata gennanne.hemadema neme puluwan ewaa witharai gennanneth.5%k kiwwata gaana wedi wenna wenna ehema gannee.ekkenek 60000ka ekak ehuwa man eyata kiwwe man illuwe 1800k hariyatama 5%k illannee man.yako gaman gaasthuwa 100yakata wadaa yanawada????:D:D:D:angry::angry::angry::angry::D:D:baffled::baffled: