Ali Ebay badu enawadda

Gamer1

Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    නෑ මචං.. ගොඩාක් ඒව tracking ලංකාවට ඇවිල්ලා පෙන්නනවා සති දෙකෙන් වගේ... ඉතුරු ටික එන්නේ නෑ... මේ post office වල වැරැද්ද.... මාර්තු 25 ලංකාවට ඇවිත් පෙන්නනන් ඒව තවම ලැබුණේ නෑ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මගෙත්, අලි එකෙන් ඕඩර් කල පාර්සල් ලංකාවට ඇවිත්, සති දෙකකට වැඩියි, තාම ලැබුනේ නෑ, පොස්ට් ඔෆීස් වල ප්‍රමාදයක් තියෙනවා වගේ,
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    සමහර ඒවා එනවා සමහර ඒවා පට්ට පරක්කුයි. පස්සේ දාපුවා කලින් එනව. මගේ march 3 දාපු එකක් තාම නෑ

    මගෙත්, අලි එකෙන් ඕඩර් කල පාර්සල් ලංකාවට ඇවිත්, සති දෙකකට වැඩියි, තාම ලැබුනේ නෑ, පොස්ට් ඔෆීස් වල ප්‍රමාදයක් තියෙනවා වගේ,
    කොහොමද මචන් ලංකාවට අවේ කියල කියන්නේ arrived to destination country airport කියල update වෙන එකෙන්ද ලංකාවට ඇවිල්ලත් මුන් ඒ scan එක කරලා නැත්නන්
    ------ Post added on May 12, 2021 at 10:02 AM
     
    smjhunter

    Member
    Mar 25, 2016
    10
    6
    3
    මගේත් මාර්තු වල දාපු ගොඩක් orders තාම නෑ සඳුදා 1ක package එකක් අවා තව 12ක් එන්න තියේනවා අප්‍රේල්වල orders 2ක් දෑම්මා එ දෙකම සති 3න් ආවා.මාර්තු වල දාපු එවා පට්ට පරක්කුයි. පොස්ට් ඔෆීස් එකේ අවුලක් වගේ.
     
    • Like
    Reactions: DiazHub

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මගේත් මාර්තු වල දාපු ගොඩක් orders තාම නෑ සඳුදා 1ක package එකක් අවා තව 12ක් එන්න තියේනවා අප්‍රේල්වල orders 2ක් දෑම්මා එ දෙකම සති 3න් ආවා.මාර්තු වල දාපු එවා පට්ට පරක්කුයි. පොස්ට් ඔෆීස් එකේ අවුලක් වගේ.
    ow april dapuwa sathi 2.5, 3 awa. march ewa thaama naa. samahara ewa tracking pennane na. electronic items lankawata ewanne na dan. ahamben ekek ewwoth thama. 😑😑😑😑
     
    • Like
    Reactions: smjhunter