මෙන්න ලොකු වෙලාලු !

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මෙන්න ලොකු වෙලාලු !




logo.gif


ඔන්න මචංලා මං ලොකු වෙලාලු.
ඒ කියන්නේ මං මේකේ සීනියර් මෙම්බර් වෙලාලු.
ඒක වෙන්නේ පෝස්ට් 100ක් දැම්මමලු.
ඒ හින්දම මට රෙප් පවර් එකකුත් හම්බෙලාලු.
;););)

තැන්කූ මචංලා.
උඹලගේ පිහිටෙන් මං සීනියර් මෙම්බර් කෙනෙකුත් වෙලා.
හිටපු දවස් ටිකට එලකිරි එකට මාර ආසවක් ආවා.
කට්ටිය මාව දන්නේ නැති උනත් නොදන්න දෙයක් කිව්ව ගමන් ටක් ගාලා උත්තරේ දීලා මාව දැනුවත් කලා.
ඉන්න බැරිකමටම ත්‍රෙඩ් දෙකකුත් දැම්මා.
අලුත් එකෙක් නොකියා කට්ටිය ඒවා අගය කලා.
රෙප් දුන්නා.
දිගටම එලකිරියේ ඉන්න මං බලාපොරොත්තු වෙනවා.

මට රෙප් දුන්න.
මගේ ත්‍රෙඩ් බලපු.
මාව දැනුවත් කරපු ඔයාලා ඔක්කොටම මං හිස නමා අචාර කරනවා.
ඒ වගේම රෙප් පවර් එක ගැන ත්‍රෙඩ් වගේ ත්‍රෙඩ් දාපු අයටත් මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
ඒවා බලල තමා මං මේකේ වැඩේ යන හැටි තේරුම් ගත්තේ.

ඒකී මෙකී ඔබ සැමට මගේ ස්තූතිය.
:D


එලකිරියේ සරනයි !

YouGuysRock.gif




thankyou15.gif






 
Last edited: