2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Ehenam matai gcj tai deepanko ලංකාව පාලනය කරන්න?:D

    තව එකෙකුත් ඉල්ලුවා කලින්.ඕනිනම් බෙදාගෙන පාලනය කරපන්.හැබයි තව කාලයකින් ලංකාව පිටසක්වල ජීවින් පිරිසකට දෙන්න වෙනවා.ඔරියන්ස්ලගේ විද්‍යාඥ කන්ඩයමක් ලංකාව ඉල්ලනවා.ඔවුන් මෙහි අද්භූත සතුන් සහ ශාක නිර්මානය කරන්න යනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව එකෙකුත් ඉල්ලුවා කලින්.ඕනිනම් බෙදාගෙන පාලනය කරපන්.හැබයි තව කාලයකින් ලංකාව පිටසක්වල ජීවින් පිරිසකට දෙන්න වෙනවා.ඔරියන්ස්ලගේ විද්‍යාඥ කන්ඩයමක් ලංකාව ඉල්ලනවා.ඔවුන් මෙහි අද්භූත සතුන් සහ ශාක නිර්මානය කරන්න යනවා.

    අඩේ එළම තමා එක දවසකට හරි රජ වෙන්න පුලුවන්නම්!:love::rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් ඉස්සෙල්ලම පොඩි එකේ ඉදල පටන් ගත්තනම් හොද නැද්ද?
    මම පෙර ආත්ම වල ලෝකයේ හැම රටක්ම පාලනය කරලා තියෙනවා.ඒ අත්දැකීම් මට ඔවුන් ආපසු දෙනවා.මීට වඩා ලොකු ග්‍රහ මන්ඩල පවා මම පාලනය කරලා තියෙනවා.ඒක නිසා මේක මට පොඩි ජොබ් එකක්.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    අද කොමියුනිස්ට් චීනය පරිසර දූෂනයේ ඛේදවාචකය බවට පත් වෙලා ඇත.මුන් සමාජවාදින් කියන එවුන්ට එලියන්ස්ලා ගූ වල්ලෙන් තලනු ඇත.ජනගහනය කිසිම පාලනයක් නැත.ඒ වගේම කාර්මික රටවල් සහ ජපානය සියලූම කර්මාන්ත ශාලා සියල්ල චීනය වෙත පටවා ඇත.චීනය අධිවේගයෙන් භාණ්ඩ නිපදවමින් පරිසර දූෂනය කරමින් සිටී.තව වසර 20-30කින් චීනුන්ට පනින්න මුහුදක්ද නැති වෙනු ඇත.ඒ මුහුදද දූෂන කර ඇති නිසාය.ඒකාධිපතියන් සිටින නිසා මෙයට එරෙහිව නැගිටීමට ජනතාවට නොහැකිය.නමුත් නිවට ජනතාවන්ට පිටසක්වල කැමති නැත.නිර්භීත බව ධනාත්මක ජීවින්ගේ ලක්ෂනයකි.නිවටත්වය රිනාත්මක ජීවින්ගේ ලක්ෂනයක්වේ.එම නිසා ජනතාව හැම විටම දූෂිත දේශපාලුවන්ට,මිනිමරු පාලකය්න්ට එරෙහිව සටන් කල යුතුමය.
    අපේ ඔරියන්තුමාට ජය වේවා !!!
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    මම පෙර ආත්ම වල ලෝකයේ හැම රටක්ම පාලනය කරලා තියෙනවා.ඒ අත්දැකීම් මට ඔවුන් ආපසු දෙනවා.මීට වඩා ලොකු ග්‍රහ මන්ඩල පවා මම පාලනය කරලා තියෙනවා.ඒක නිසා මේක මට පොඩි ජොබ් එකක්.
    :confused::confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම පෙර ආත්ම වල ලෝකයේ හැම රටක්ම පාලනය කරලා තියෙනවා.ඒ අත්දැකීම් මට ඔවුන් ආපසු දෙනවා.මීට වඩා ලොකු ග්‍රහ මන්ඩල පවා මම පාලනය කරලා තියෙනවා.ඒක නිසා මේක මට පොඩි ජොබ් එකක්.

    නොදෝමකිං ගල් මූසලයා. තෝ ගහන පච වලට යන්න තොගෙ ගේ කඩං වැටෙයි බලාගෙන :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ පැටියෝ මොකද බන් උඹ මගේ කරේම නගින්න එන්නේ..
    මොකද උඹ මට වහ කාපන් කියන්නේ..
    මචන් රෙන්ට් එකට දෙන්න තමයි හැදුවේ ඇත්තම කිව්වොත්..

    නෑ බං මට තේරිච්ච විදියට උඹ සබ්බ සකල මනාවම විකුණලා බෆල් දෙකක් හැදුවා කියලා.
    මේ ගල් මූසලයගේ පයිත්තියං වලට රුවටෙන්න එපා බං උට පිස්සු :P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    Ehenam matai gcj tai deepanko ලංකාව පාලනය කරන්න?:D

    :baffled: ඈහ්.. මරු මරු...:)

    තව එකෙකුත් ඉල්ලුවා කලින්.ඕනිනම් බෙදාගෙන පාලනය කරපන්.හැබයි තව කාලයකින් ලංකාව පිටසක්වල ජීවින් පිරිසකට දෙන්න වෙනවා.ඔරියන්ස්ලගේ විද්‍යාඥ කන්ඩයමක් ලංකාව ඉල්ලනවා.ඔවුන් මෙහි අද්භූත සතුන් සහ ශාක නිර්මානය කරන්න යනවා.

    ආහ් එල එල...!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    කාමය සහ මධු පානය අන්තර් සක්වල තහනම් කරලා නෑ.මෝඩ උඹලා තමයි ඕවා තහනම් කරගෙන ඉන්නේ.කාමය තහනම් කියලා ක්‍රිස්තියානුවරු උඩු බිරුවට, උන්ගේ ආගමේ කියනවා පිටසක්වල ජීවින් කෙල්ලයි, කොල්ලයි හෙලුවෙන් මවලා ගියා කියලා.කාමය තහනම් නම් හෙලුවෙන් මවලා යනවද? එහෙම නෑ.කාමයට පිටසක්වල ජීවින් කැමති නිසානේ සුරාන්තය ජෙනරේට් වෙන්නේ.ආගමික මිනිසුන් කාමය තහනම් කරාම අවස්ථා නැති මිනිසුන් වඳුරන්ට කෙලලා ඒඩ්ස් වෛරස අරගෙන එනවා.හැබයි ජන ගහන පාලනය කර යුතුමයි.ඒ සඳහා තාක්ෂනය සහ නුවන පිටසක්වලින් ඔබලාට ලැබිලා තියෙනවා.අන්තර් සක්වල ආගමික තැනක් නෙවෙයි.විනෝදයේ සහ ඥානයේ තැනක්.

    සිරා කතාව මචන්..!!! එල එල!!
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද දින නිදහස සමරන බව කියමින් ගෙනියන බොරුව කිමක්ද? නිදහස භුක්ති විඳින්නේ රටේ වරප්‍රසාද ලාභීන් කීප දෙනෙකි.අනික් අය ඔවුන්ගේ වහල්ලුන්ය.මෙය ලෝකය පුරා පැතිර පවතී.පෘථිවි පුරවැසියන් සියල්ල ධනවත් අතලොස්සකගේ වහලුන් බව පිටසක්වල හොඳාකාරව දනී.මෙය වැරදි නායක්තවය,වැරදි පාලන ක්‍රම සහ ආර්ථිකයන් නිසා අත් පත් කර ගත් ක‍ටුක තත්වයකි.නමුත් 2012 වසර ඔබලා මේ කෘර පාලකයන්ගෙන,කෘර බහුජාතික සමාගම් සහ ධනවතුන්ගෙන් සැබෑ නිදහස ලබන වසරයි.ආගමික මතවාද වලින් වු කොටස් පූර්ණ නිදහස ලබන වසරයි.සියලු දේශ සීමා සුන් වන වසරයි.දුප්පතුන් ධනවතුන් වෙන යුගයයි.එය පිටසක්වලින් ඔබට ලබා දෙනු ඇත.නිවටත්වය, බිය සහ ‍රැවටීම නිසා ඔබලාට දිනගත නොහැකි වුන විමුක්ති සටන පිටසක්වල ජීවින් ඔබට යලි ලබාදෙනු ඇත.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වසර තුල සරත් ෆොන්සේකා විතරක් නෙවෙයි සියලූම සිරකරුවන් අපි නිදහස් කරනවා.අන්තර් සක්වල යනු අපරාධ කිරීමට හේතු තිබෙන ස්ථානයක් නෙවෙයි.අන්තර් සක්වල තුල ,නව යුගය තුල ධනය ‍රැස් කිරීමක් කල නොහැකයි.තමන්ට ඕනි දේවල් නොමිලේ ලැබෙනවා.හැමෝටම උසස්තම ආහාර,පානයන්, ඇදුම් පැලදුම්,සපත්තු, නිවාස, වෙද්‍ය ප්‍රතිකාර නොමිලේ ලැබෙනවා.නිවසට අවශ්‍ය උපකරන ඉහලම ප්‍රමිතියෙන් ඒවාය.මේවත් නොමිලේ. ගෙවන්න කිසිම බිලක් නැත.පෘථිවිය වගේ ධනවතුන්ට විතරක් උසස්තම දේවල් දෙන බංකොලොත් ආර්ථික හෝ දේශපාලන රටාවක්,නායකත්වයක් නව යුගය තුල නැත.ධනාතමක චින්තනයෙන් යුත් අන්තර් සක්වල ජීවින් බිහි කිරිමේ අභිලාසය සහිත තැනක බේද බින්න වෙන්න කිසි ඉඩක් නෑ.ඒ වගේම අපරාධකරුවන්ට දැඩි දඩුවම් තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අප විසින් පෘථිවියට යම් කිසි සීමිත තාක්ෂනයක් ලබා දුන්නා.නමුත් මේක ඔබලා ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න පිලිබඳ අපි පර්යේෂනයකුත් දියත් කරා.එම තාක්ෂනය තුලින් රටක් වටිනා ස්වභව ධර්මය,වායුගෝලය, ජලය ,ශාක ,සතුන් දූෂනය කරමින් වනසමින් බලු වටිනා නිෂ්පාදන බිහි කරමින් ඔබ වටා විෂ සහිත කසල ගොඩක් නිර්මානය කරමින් සිටී.තව වසර ලක්ෂගානක අනාගතයක් ,වසර 100කින් පමණක් අවසන් කිරීමේ මාවතක මානවයන් යමින් සිටී.දැනට තියෙන තාක්ෂනය මගින් ලෝක ජනතාව බිලියන 1.5ක් දක්වා අඩු කර, මිනිසාට අවශ්‍යය ආහාර,ඇඳුම් පැලදුම්,අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා සමසේ ලබා ගැනිමට පමනක් සෑහෙන තාක්ෂනයක් පමනයි ඔබලාට ලැබී තියෙන්නේ.ඔබලා කල යුත්තේ පර්යේෂන සඳහා ලෝක ජනතාවගේ දායකත්වය ලබාගෙන සීමිත ලෙස සම්පත් භුක්ති විඳිමින් ඉදිරියට යාමයි.පරිසරයට හානි නිවන බලශක්තිය නිපදවීම, පරිසරයට හිතකර ලෙස අපද්‍රව්‍ය බැහර කිරීම, වන වගා, සත්ව වගා, ශාක වගා,ආහාර වගා මත පදනම් වුන,පිරිසිදු වායුව,ජලය ඇති කරන පර්යේෂන සිදු කිරීම වැනි දේවල් මත පදනම් වෙන දර්ශනයක් තුලින් වසර ලක්ෂයක අනාගතයක් ඔබට හිමිවේ.නමුත් ඒකෙන් බැහරව විනාශකාරි නායකයන්ගේ මග පෙන්වීම යටතේ විනාශයේ දොර‍ටුව වෙත පැමින සිටින ඔබලා 2012 වසරේ අන්තර් සක්වල වාසින් ඉන් මුදවා ගනු ඇත.ඒ සඳහා නායක්ත්වය දීමට ඔරියන්තුමා සහ අස්තා තුමා මේ සෞර ග්‍රහ මන්ඩලය තුල ‍රැඳි සිටියි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මිනීමරු හොර නායකයන් යටතේ සිටින තුන්වැනි ලෝක ජනතාව එයින් මුදවා ගන්න වසර 2012යි.ධනවාදයේ සහ බොරු සමාජවාදයේ වහලුන්ව සිටින ඔබලා නිදහස ලබන යුගය 2012 වසරයි.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    මිනීමරු හොර නායකයන් යටතේ සිටින තුන්වැනි ලෝක ජනතාව එයින් මුදවා ගන්න වසර 2012යි.ධනවාදයේ සහ බොරු සමාජවාදයේ වහලුන්ව සිටින ඔබලා නිදහස ලබන යුගය 2012 වසරයි.

    ඔරියට ජයවේවා....!! හොර නායකයින්ට හු*වන වසර 2012!!! එල එල!!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    " I'm not looking for extra attention
    I just wanna be just like you "

    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මරියානා අගාධය පතුලේ, බර්මියුඩා ත්‍රිකෝනය අසල, යක්ෂයාගේ මුහුදු ත්‍රිකොනය යන ස්ථාන වල සාගර පතුලේ කිලෝ මීටර් දෙකකට යටින් පිටසක්වල ජීවින්ගේ භූ ගත මධ්‍යස්ථාන තියෙනවා.මේ වගේ සමහර කාල තුල පිටසක්වල ජීවින් ‍රැඳි සිටිනවා.නමුත් අප විසින් පැහරගත් මානවයන් පිරිසක් මෙහි තුල දැනට ඉන්නවා.
     
    AsthaThuma

    Banned
    Jan 31, 2012
    14
    3
    0
    මරියානා අගාධය පතුලේ, බර්මියුඩා ත්‍රිකෝනය අසල, යක්ෂයාගේ මුහුදු ත්‍රිකොනය යන ස්ථාන වල සාගර පතුලේ කිලෝ මීටර් දෙකකට යටින් පිටසක්වල ජීවින්ගේ භූ ගත මධ්‍යස්ථාන තියෙනවා.මේ වගේ සමහර කාල තුල පිටසක්වල ජීවින් ‍රැඳි සිටිනවා.නමුත් අප විසින් පැහරගත් මානවයන් පිරිසක් මෙහි තුල දැනට ඉන්නවා.
    මේ දේවල් දැන්මම ප්‍රචාරය කරන්න එපා ඔරි පුතේ මේ ත්‍රෙඩ් එක මෙන් ඉන් බ්ලැක්ලත් බලන් ඉන්නේ ඒ නිසා ටිකක් වගකීමෙන් වැඩ කරන්න.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    මරියානා අගාධය පතුලේ, බර්මියුඩා ත්‍රිකෝනය අසල, යක්ෂයාගේ මුහුදු ත්‍රිකොනය යන ස්ථාන වල සාගර පතුලේ කිලෝ මීටර් දෙකකට යටින් පිටසක්වල ජීවින්ගේ භූ ගත මධ්‍යස්ථාන තියෙනවා.මේ වගේ සමහර කාල තුල පිටසක්වල ජීවින් ‍රැඳි සිටිනවා.නමුත් අප විසින් පැහරගත් මානවයන් පිරිසක් මෙහි තුල දැනට ඉන්නවා.
    :baffled::shocked:
    මේ දේවල් දැන්මම ප්‍රචාරය කරන්න එපා ඔරි පුතේ මේ ත්‍රෙඩ් එක මෙන් ඉන් බ්ලැක්ලත් බලන් ඉන්නේ ඒ නිසා ටිකක් වගකීමෙන් වැඩ කරන්න.

    :yes::D
     
    Status
    Not open for further replies.