කෙල්ලගේ~පෙට්ටිය.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේ වගේ දෙයක් ගැන බය නැතුව කතා කරපු එක මම අගේ කරනවා. හොදට ලියල තියෙනවා.:cool::cool::cool:

    එල මචන්.
    මේවා ලියන්න බය වෙන්න ඕන නෑ ඒත් අපේ අය ලියන්නේ නෑ.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Watina kiyana lipiyak wage penawa, eth me petti katha wanam danne ne, mokadda ban me peddiya kiyanne, Kema pettiyada, Kawakatu pettiyada, nethnam kello laga thiyena mackup box ekada...????? Ona magulak.. onna man ubata REP 5+ dunna :lol: :lol:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Watina kiyana lipiyak wage penawa, eth me petti katha wanam danne ne, mokadda ban me peddiya kiyanne, Kema pettiyada, Kawakatu pettiyada, nethnam kello laga thiyena mackup box ekada...????? Ona magulak.. onna man ubata REP 5+ dunna :lol: :lol:

    අනේ උබ බබා.
    දන්නේම නෑ පෙට්ටිය කියන්නේ මොකක්ද කියලා.
    :rofl:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    දිව දාලා ආතල් එක ගන්න :shocked::shocked:
    *********
    කොහාටද දාන්න ඕන :eek::eek:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    අවංකවම මම නම් ආදරේ කරන්නේ නෑ ඒනිසා කියන්න බෑ... ඔය පෙට්ටි case එක සමහරුන්ට මාර අවුල්... කෙල්ල අවංකනම් අනිවා ඕක කියනවා එයා කන්‍යවියක්ද නැද්ද කියලා හැබැයි පටස් ගාල යාලූවුන දාට පහුවදා කියන්නේ නෑ.. :angry:

    පොඩි ආතල් එකක් ගන්න try කරද්දි කියයි... අනිවා මේක නම් කියයි "අය්යේ මේකෙන් පස්සේ ඔයා මාව බාරගන්නවද" කියලා.. ඒවෙලාවට තමයි ගට ඕනේ :rofl:
    ඔය ජිම්නාස්ටික් වගේ case එකක් නිසා කියලා එක යට ගහන්නත් පුලුවන් ඒවා ඉතින් පතාගෙන ආවහැටියට කියලා කියනවානේ... මෙහෙමත් වෙනවා උඹ ඇහුවා කියමුකෝ කොහොමහරි කැඩිලද නැද්ද කියලා එතකොට කෙල්ල කිව්වොත් නෑ කියලා උඹ චාටර් :P සිරා love වලදි සැක කරන්න ඔට්ටුනෑ කියලා අවුලකුත් එනවා :frown:... කෙල්ල ඕක උඹේන් අහයිද දන්නෑ ඊට පස්සේ.. පෙන්නන්න කිව්වොත්.. නූල් නැති එකක් පෙන්නලා හරියන්නේ නෑනේ:rolleyes:

    remember, අපි කියන, අහන හැම දෙයක්ම කෙල්ලටත් අහන්න පුලුවන් අපෙන්... මේක සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක් :nerd:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    kellek ekka sira love karaddi.. wenath baduwak gahana eka waradiada macha..? mama krala ne nikan ahuwe..

    වැරදි තමා මචන්.
    කෙල්ලගේ විශ්වාසය නැති කරන්න එපා.ඕවා කවදා හෝ එලි වෙනවා අපි හිතන්නේ නැති වෙලාවල.