බෞද්ධාගමේ නාමයෙන් කරන මත්ස්‍ය ඝාතනය නවත
පානාතිපාතා වේරමණී සික්කා පදං සමාදියාමි කියල පන්සිල් ෙදන්න හාමුදුරුවන්ට පුළුවන් වෙන්නේ, ඒගොල්ලෝ පණ ඇති සතුන් මැරීමට දායක වෙන්නේ නැතිනම් පමණයි
.
එහෙනම් හාමුදුරුවරු දාෙනට කන්න ඕනේ බත් සහ එළවලු විතරයි
. 
Some people argue that, as long as people don’t kill animals themselves, it is all right to eat meat. But passages nos 129 and 130 of Dhammapada specify that we should not kill or cause to kill. When somebody buys meat and meat products he or she must necessarily cause someone to kill these animals
.
පානාතිපාතා වේරමණී සික්කා පදං සමාදියාමි කියල පන්සිල් ෙදන්න හාමුදුරුවන්ට පුළුවන් වෙන්නේ, ඒගොල්ලෝ පණ ඇති සතුන් මැරීමට දායක වෙන්නේ නැතිනම් පමණයි
. එහෙනම් හාමුදුරුවරු දාෙනට කන්න ඕනේ බත් සහ එළවලු විතරයි
. 
Some people argue that, as long as people don’t kill animals themselves, it is all right to eat meat. But passages nos 129 and 130 of Dhammapada specify that we should not kill or cause to kill. When somebody buys meat and meat products he or she must necessarily cause someone to kill these animals
.
Last edited:

ෆේක් එකකිංම එන්න ඕන වුනාද ඕක කියන්න. zeus ලොක්කා කිව්ව වගේ හරියට පොත කියවලා වරෙං. ධම්මපදයේ 129, 130 කියලා පැසේජස් නෑ. 

minissu dannawa, malu mas nathiwa hamuduruwaru wunath waladanne nahai kiyala 
) waladala thiyenawa kiyala ?