I'm New To ElaKiri.com

  • ම්ම්ම්....මේ පැත්තේ ආවේ එලකිරි කියන්නේ මොනවගේ සමාජයක්ද කියලා බලන්න ..:)
  • හැම දෙයක්ම සාපේක්ශයි නිසා බලමු !
    :rolleyes::rolleyes:

myspace_hello_my_friends_kisses_gli.gif

:P:P

Hello Guys ...Whtz goin on here ?
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    සාදරයෙන් පිලිගන්නවා. මේ එළකිරි එකේ කිඹුලෝ, පූසෝ, හාවෝ , නරියෝ, එළුවෝ, දත් දොස්තර ලා, දොස්තරලා, ඉංජිනේරුවෝ, නර්ස් ලා, Cooks ල ,හොරු, හැකර්ස් ලා එහෙම ඉන්නවා. හැබැයි විද්‍යාඥයෙක් විතරයි අඩුවෙලා හිටියේ. දැන් එකත් හරි.:D:D:D:D
     
    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    මචන් උබට මේකට ලොග් වෙද්දී නම ටයිප් කරගන්න සැහෙන ගේමක් දෙන්න වෙයි.....:lol::lol::lol::lol::lol:
     
    සාදරයෙන් පිලිගන්නවා. මේ එළකිරි එකේ කිඹුලෝ, පූසෝ, හාවෝ , නරියෝ, එළුවෝ, දත් දොස්තර ලා, දොස්තරලා, ඉංජිනේරුවෝ, නර්ස් ලා, Cooks ල ,හොරු, හැකර්ස් ලා එහෙම ඉන්නවා. හැබැයි විද්‍යාඥයෙක් විතරයි අඩුවෙලා හිටියේ. දැන් එකත් හරි.:D:D:D:D

    • ඒ ගැන බය වෙන්න එපා සහෝදරයා ...විද්‍යාත්මක දැනුම දෙන්න ඇපකැප වී ඉන්නම්...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    විද්‍යාඥයා;12004443 said:
    • රක්ත වර්ණයට මම ආස නැහැ ..යාලුවා මොකද සන්ඛයාතය අඩු වර්ණයක් හින්දා..අනේ මාව නිල් කරන්න

    fake යැයි දැන දැන මා කොමෙන්ට් කොරන්නේ කිමද ? :rolleyes::rolleyes::P
     
    මචන් උබට මේකට ලොග් වෙද්දී නම ටයිප් කරගන්න සැහෙන ගේමක් දෙන්න වෙයි.....:lol::lol::lol::lol::lol:

    මචන් මම Remember Password දාලා තියෙන්නේ.. නමේ ඇත්ත සන්කීර්ණ බව ඒකෙනුත් පේනවනේ..
     
    සාදරයෙන් පිලිගන්නවා. මේ එළකිරි එකේ කිඹුලෝ, පූසෝ, හාවෝ , නරියෝ, එළුවෝ, දත් දොස්තර ලා, දොස්තරලා, ඉංජිනේරුවෝ, නර්ස් ලා, Cooks ල ,හොරු, හැකර්ස් ලා එහෙම ඉන්නවා. හැබැයි විද්‍යාඥයෙක් විතරයි අඩුවෙලා හිටියේ. දැන් එකත් හරි.:D:D:D:D

    hikzZzZzZzZzZzZzZzZzZzZz ai Baba la ehemath innawa. Podi ewun! :P :P