බෞද්ධාගමේ නාමයෙන් කරන මත්ස්‍ය ඝාතනය නවත

බෞද්ධාගමේ නාමයෙන් කරන මත්ස්‍ය ඝාතනය නවත

පානාතිපාතා වේරමණී සික්කා පදං සමාදියාමි කියල පන්සිල් ෙදන්න හාමුදුරුවන්ට පුළුවන් වෙන්නේ, ඒගොල්ලෝ පණ ඇති සතුන් මැරීමට දායක වෙන්නේ නැතිනම් පමණයි :yes:.

එහෙනම් හාමුදුරුවරු දාෙනට කන්න ඕනේ බත් සහ එළවලු විතරයි :yes:. :yes:

images

Some people argue that, as long as people don’t kill animals themselves, it is all right to eat meat. But passages nos 129 and 130 of Dhammapada specify that we should not kill or cause to kill. When somebody buys meat and meat products he or she must necessarily cause someone to kill these animals :yes:.
 
Last edited:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    First of all you should have post this religious thread on religion section.
    Thats not Dhammapada its simple common sense

    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    :P ෆේක් එකකිංම එන්න ඕන වුනාද ඕක කියන්න. zeus ලොක්කා කිව්ව වගේ හරියට පොත කියවලා වරෙං. ධම්මපදයේ 129, 130 කියලා පැසේජස් නෑ. :rofl::P කුරාණේ නම් 114, 43:01 කියලා තියෙනවා :D:D වැරදි පොත වගේ කියවලා තියෙන්නේ.

    ධම්මපදේ තියෙන්නේ ගාථා. එක එක වග්ගයට බෙදපු :rofl::rofl:

    හාමුදුරුවරු මස් කන එක ගැන කියනවා නම්, එයාලට සිව්පසය ලෙස ලබාදෙන දේ අප කෙරෙහි ( දානය ලබාදෙන කෙනා) කරුණාවෙන් වලඳන්න ඕන. අපි මස් දුන්නත්, කොළ දුන්නත් ඒක පිලිගන්න ඕන. හාමුදුරුවරු සතුන් මරන්න අනුබල දෙන්නේ නෑ. :rofl::rofl: මේවා ටයිප් කරන්න කම්මැලියි. රිලිජස් සෙක්ශන් එකේ මේ ගැන ත්‍රෙඩ් අම්බානක තියෙනවා. ඇත්තටම ඉගෙන ගන්න අවශ්‍ය නම් ගිහින් කියවලා බලන්න.

    උඹට ඕන උදේ පාන්දරම රිලිජස් වලියක් දාගන්න ඕන නම් මේක බම්ප් කර කර හිටු. අද වගේ හොඳ දවසක වත් මොලේ උඩ වාඩි නොවී හිටපංකෝ ගොනෝ :eek::D
     
    chathuz

    Member
    Dec 15, 2011
    329
    9
    0
    Hey,, meka waradi.... Hamuduruwo kiyala gennana deyak neme... daaneta labena de thama unwahanse waladanne.... daana post meeta wada hithala daapan hairiii.....
     
    Hey,, meka waradi.... Hamuduruwo kiyala gennana deyak neme... daaneta labena de thama unwahanse waladanne.... daana post meeta wada hithala daapan hairiii.....

    LOL ada kale mona danetada kiyapan, malu order karanne natthe? :lol: minissu dannawa, malu mas nathiwa hamuduruwaru wunath waladanne nahai kiyala :yes:

    mage tharkaya mekai, me rate wadipura inne niyama bouddayo nam, ai mechchara malu wikinenne? :)
     
    බින්දු;12003018 said:
    :P ෆේක් එකකිංම එන්න ඕන වුනාද ඕක කියන්න. zeus ලොක්කා කිව්ව වගේ හරියට පොත කියවලා වරෙං. ධම්මපදයේ 129, 130 කියලා පැසේජස් නෑ. :rofl::P කුරාණේ නම් 114, 43:01 කියලා තියෙනවා :D:D වැරදි පොත වගේ කියවලා තියෙන්නේ.

    ධම්මපදේ තියෙන්නේ ගාථා. එක එක වග්ගයට බෙදපු :rofl::rofl:

    ane BINDU booruwo, uba aduma tharamin danne nadda, damma-padha kiyanne verses ehema nathinam quotes bawa? :lol: gatha kiyanne, e quotes paliyen kiwwama :)
     
    LOL attha kiwwama tharaha gihin, methana inna noogath wachala bouddayo keepa denek mata banala - rep deela :lol::lol::lol:. mun tika dena thamai pirisidu boudda darshanayai ara hindu agame karmayai, punuruthpaththiyai patalawagena methana wachala dodawanne :lol:

    scaled.php

    ane booruwane, thopita attha kiwwata ochcharama don giyata, lankawe minissu sathya hoyana eka nawatthannawath, sathya hoyala thaman kamathi wenath agamakata yana ekawath kawadawath nawatthanna baha :lol:

    ekai anduwa wunath anyagamika karana panatha genne nattheth :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: මම කලිනුත් කිව්වා නේ උඹට මේ ගැන ඇත්තටම ඉගෙන ගන්න ඕන නම් රිලිජස් ත්‍රෙඩ් එකේ මේ ගැන ත්‍රෙඩ් ඕන තරම් තියෙනවා. පොඩ්ඩක් සර්ච් කරලාඅ කියවපං

    ඒත් උඹේ අරමුණ ඒක නෙවෙයි නේ. නිදහස් දවසේ ෆේක් එකකිං ඇවිත් මේ ත්‍රෙඩ් එක දැම්මේ වලියක් දාගන්න. :rofl::rofl:

    :lol::lol: වැඩක් නැත්නම් චූ කරලා නිදාගනිං. අද වගේ හොඳ දවසක පව් දෙන්නේ නැතුව
     
    • Like
    Reactions: GayanSV

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Umba ahala thiyenawada Budu hamuduruwoth ara kageda Sukara mas (pork incase you don't follow ;) ) waladala thiyenawa kiyala ?

    Machan hamuduwan wahanselata thamanta one deyak walandanna ba. Gihiyo dena dane thamai. Anith eka umba modayek wage mas malu gana katha karanne nathuwa DammaPade thiyena dewal walin umbe jeewithenta prayojanayak ganin.
     
    • Like
    Reactions: බින්දු

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේවා අනවශ්‍ය වාද විවාද වලට හේතුවන බොරු තර්ක....

    ධම්මපදය ගැන කියනවා නම් මනස සියල්ලටම ප්‍රධාන වන බව දන්නවා ඇති..

    මස් මාළු කෑමෙන් පව් සිද්ධ වෙනවානම් මස් මාළු කන වෙලාවේ අකුසල් චෛතසික හා අකුසල් සිතිවිළි පහළ විය යුතුයි.

    පාන් කනකොට පහළ නොවන අකුසල් සිතිවිළි මාළු කනකොට පහළ වෙන්නේ කොහොමද?

    මස් කඩ මුදලාලිගේ හරක් පට්ටියේ A කියන හරකා බෙල්ල කපලා මරනව. B කියන හරක බෙල්ල කපන්න කළින් ලෙඩකින් මැරෙනවා. A ගේ මසුයි B ගේ මසුයි එකම දවසේ කඩේ එල්ලලා තියනවා. A ගේ මස් ගන්න මිනිහටයි B ගේ මස් ගන්න මිනිහටයි ඇතිවෙන්නේ එකම සිතුවිළි...

    අපි උපකල්පනය කළොත් මස් නිෂ්පාදනයට සතෙක්ව මැරුවොත් ඒ පව් මස් ගන්න/කන කෙනාටත් යනවා කියලා එතකොට A ගේ මස් ගත්ත කෙනාට විතරක් පව් සිද්ධ වෙනවා. නමුත් A ගේ මස් ගන්න මිනිහටයි B ගේ මස් ගන්න මිනිහටයි ඇතිවන සිතිවිළි වල වෙනසක් නැති නිසා මේ
    උපකල්පනය වැරදි බව පේනවා ඇති.

    දැන් මේ පණ්ඩිතයා කියන විදිහට මස් මාළු කන හැමෝටම පව් සිද්ධ වෙනවානම් B කියන හරක නිකම්ම මැරුණත් උගේ මස් අරගෙන කාපු එකාට පව් සිද්ධ වෙනවා. මේක විහිළුවක්.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ane BINDU booruwo, uba aduma tharamin danne nadda, damma-padha kiyanne verses ehema nathinam quotes bawa? :lol: gatha kiyanne, e quotes paliyen kiwwama :)

    උඹ කියන ධම්මපදේ 129 වර්ස් එක, 130 වර්ස් එක කියලා එකක් නෑ. තියෙන්නේ යමක වග්ග ගාථාව 1, යමක වග්ග ගාථාව 2, දණ්ඩ වග්ග ගාථාව 12, ආදී වශයෙං. උඹ ධම්මපදේ දැකලා වත් තියෙනවද :rofl::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේවා අනවශ්‍ය වාද විවාද වලට හේතුවන බොරු තර්ක....

    ධම්මපදය ගැන කියනවා නම් මනස සියල්ලටම ප්‍රධාන වන බව දන්නවා ඇති..

    මස් මාළු කෑමෙන් පව් සිද්ධ වෙනවානම් මස් මාළු කන වෙලාවේ අකුසල් චෛතසික හා අකුසල් සිතිවිළි පහළ විය යුතුයි.

    පාන් කනකොට පහළ නොවන අකුසල් සිතිවිළි මාළු කනකොට පහළ වෙන්නේ කොහොමද?

    මස් කඩ මුදලාලිගේ හරක් පට්ටියේ A කියන හරකා බෙල්ල කපලා මරනව. B කියන හරක බෙල්ල කපන්න කළින් ලෙඩකින් මැරෙනවා. A ගේ මසුයි B ගේ මසුයි එකම දවසේ කඩේ එල්ලලා තියනවා. A ගේ මස් ගන්න මිනිහටයි B ගේ මස් ගන්න මිනිහටයි ඇතිවෙන්නේ එකම සිතුවිළි...

    අපි උපකල්පනය කළොත් මස් නිෂ්පාදනයට සතෙක්ව මැරුවොත් ඒ පව් මස් ගන්න/කන කෙනාටත් යනවා කියලා එතකොට A ගේ මස් ගත්ත කෙනාට විතරක් පව් සිද්ධ වෙනවා. නමුත් A ගේ මස් ගන්න මිනිහටයි B ගේ මස් ගන්න මිනිහටයි ඇතිවන සිතිවිළි වල වෙනසක් නැති නිසා මේ
    උපකල්පනය වැරදි බව පේනවා ඇති.

    දැන් මේ පණ්ඩිතයා කියන විදිහට මස් මාළු කන හැමෝටම පව් සිද්ධ වෙනවානම් B කියන හරක නිකම්ම මැරුණත් උගේ මස් අරගෙන කාපු එකාට පව් සිද්ධ වෙනවා. මේක විහිළුවක්.

    යසස් අයියේ වෙලාව නාස්ති කරන්න එපා මූට රිප්ලයි කරලා. මුගේ අරමුණ මේ ගැන ඉගෙන ගන්න එක නෙවෙයි. අද දවසේ වලියක් දාගන්න එක :oo::oo::baffled::baffled:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Don't try to teach me Dhammapada dude :D

    බින්දු;12003018 said:
    :P ෆේක් එකකිංම එන්න ඕන වුනාද ඕක කියන්න. zeus ලොක්කා කිව්ව වගේ හරියට පොත කියවලා වරෙං. ධම්මපදයේ 129, 130 කියලා පැසේජස් නෑ. :rofl::P කුරාණේ නම් 114, 43:01 කියලා තියෙනවා :D:D වැරදි පොත වගේ කියවලා තියෙන්නේ.

    ධම්මපදේ තියෙන්නේ ගාථා. එක එක වග්ගයට බෙදපු :rofl::rofl:

    හාමුදුරුවරු මස් කන එක ගැන කියනවා නම්, එයාලට සිව්පසය ලෙස ලබාදෙන දේ අප කෙරෙහි ( දානය ලබාදෙන කෙනා) කරුණාවෙන් වලඳන්න ඕන. අපි මස් දුන්නත්, කොළ දුන්නත් ඒක පිලිගන්න ඕන. හාමුදුරුවරු සතුන් මරන්න අනුබල දෙන්නේ නෑ. :rofl::rofl: මේවා ටයිප් කරන්න කම්මැලියි. රිලිජස් සෙක්ශන් එකේ මේ ගැන ත්‍රෙඩ් අම්බානක තියෙනවා. ඇත්තටම ඉගෙන ගන්න අවශ්‍ය නම් ගිහින් කියවලා බලන්න.

    උඹට ඕන උදේ පාන්දරම රිලිජස් වලියක් දාගන්න ඕන නම් මේක බම්ප් කර කර හිටු. අද වගේ හොඳ දවසක වත් මොලේ උඩ වාඩි නොවී හිටපංකෝ ගොනෝ :eek::D

    මුලින්ම කියන්න ඕනෙ මං කියපු දේ ඔය දෙන්නටම තේරිලා නෑ :)

    මං කිව්වෙ මේක ආගම ගැන කතා කරන ත්‍රෙඩ් එකක්. ඒව post කරන්න ඕනෙ Religious section එකේ

    ඒකට ධම්මපද දැනගෙන ඉන්න ඕනෙ නෑ කියල :)

    මේවා අනවශ්‍ය වාද විවාද වලට හේතුවන බොරු තර්ක....

    ධම්මපදය ගැන කියනවා නම් මනස සියල්ලටම ප්‍රධාන වන බව දන්නවා ඇති..

    මස් මාළු කෑමෙන් පව් සිද්ධ වෙනවානම් මස් මාළු කන වෙලාවේ අකුසල් චෛතසික හා අකුසල් සිතිවිළි පහළ විය යුතුයි.

    පාන් කනකොට පහළ නොවන අකුසල් සිතිවිළි මාළු කනකොට පහළ වෙන්නේ කොහොමද?

    මස් කඩ මුදලාලිගේ හරක් පට්ටියේ A කියන හරකා බෙල්ල කපලා මරනව. B කියන හරක බෙල්ල කපන්න කළින් ලෙඩකින් මැරෙනවා. A ගේ මසුයි B ගේ මසුයි එකම දවසේ කඩේ එල්ලලා තියනවා. A ගේ මස් ගන්න මිනිහටයි B ගේ මස් ගන්න මිනිහටයි ඇතිවෙන්නේ එකම සිතුවිළි...

    අපි උපකල්පනය කළොත් මස් නිෂ්පාදනයට සතෙක්ව මැරුවොත් ඒ පව් මස් ගන්න/කන කෙනාටත් යනවා කියලා එතකොට A ගේ මස් ගත්ත කෙනාට විතරක් පව් සිද්ධ වෙනවා. නමුත් A ගේ මස් ගන්න මිනිහටයි B ගේ මස් ගන්න මිනිහටයි ඇතිවන සිතිවිළි වල වෙනසක් නැති නිසා මේ
    උපකල්පනය වැරදි බව පේනවා ඇති.

    දැන් මේ පණ්ඩිතයා කියන විදිහට මස් මාළු කන හැමෝටම පව් සිද්ධ වෙනවානම් B කියන හරක නිකම්ම මැරුණත් උගේ මස් අරගෙන කාපු එකාට පව් සිද්ධ වෙනවා. මේක විහිළුවක්.

    ඔව් B කියන හරකගෙ මස් කන පුද්ගලයාටත් පව් සිද්ධ වෙනව තමයි මං හිතන විදිහට නං !
    ඇයි ? ඔයා කිව්ව වගේම අර අකුසල සිතුවිල්ල තියෙන නිසා

    පිළිවෙලකට කොනක ඉඳන් මේ ගැන කතා කරමු

    මෙහෙමයි තිකෝටි පාරිශුද්ද මාංසය කියන්නෙ

    1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
    2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
    3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.
    නේද ? ( මේක වැරදිනං මෙතනින් එහාට මං කියන දේවල් වලංගු නෑ)

    හිතල බලන්න අපි කඩේන් මිලදී ගන්න මස් වලට මේ ටික ගැලපෙන්නෙ නැද්ද කියල
    "තමන්" කියල කියන එකට "අපි" කියල දැම්මොත් හරි නේද ?

    දැන් කියයි එහෙම අපි කියල දාන්න බෑ ඒව ඔට්ටු නෑ කියල

    හරි උදාහරණයක් ගමු

    මනුස්සයෙක් තමන්ගෙ ෆාම් එකේ මනුස්සයෙක් ලව්වා දවසට කුකුලා ගානෙ වෙන කෙනෙක් ලව්වා මරවගෙන කනවා
    ඒක පව් නැද්ද ? පව් නේ එතන විවාදයක් නෑ නෙ ?

    ඔන්න ඒ මනුස්සයගෙ ගෙදරට යාළුවෙක් එනවා දැන් මොකද කරන්නෙ දාට කන්න අර මනුස්සයා කුකුල්ලු 2ක් මරනවා (එක මනුස්සයෙක් එක කුකුලෙක් කනවා කියන උපකල්පනය මත)

    ඔය මිනිස්සු ගණන යාළුවො 2,3 ඕනෙ ගානකට හරි නේ ? ඒ මස් කන හැමෝටම පව් නෙ ?

    ඉතිං හිතල බලන්න

    ලෝකෙ ඔය වගේ ෆාම් මිලියන ගාණක් තියෙනවා
    ඔය කියනව වගේ යාළුවො බිලියන 7 - (වෙජිටේරියන් ලා) ක් ඉන්නවා

    එතකොට ඒ මස් කන මිනිස්සුන්ට පව් සිද්ධ වෙන්නෙ නැද්ද ?

    කඩෙන් මස් මිලදී ගන්න අපිට ෆුල් ශුවර් ද ඒ මස් මැරුවෙ අපි නිසා නෙවෙයි කියල ? :)

    දැන් අහයි එහෙනං ඇයි බුදුහාමුදුරුවො භික්ශූන්ට මස් කෑම තහනම් නොකළෙ කියල

    අර උදාහරණෙ ගමු.
    ඔන්න අර මනුස්සය කුකුළෙක් මරවල කන්න හදද්දි ඔන්න තව යාළුවෙක් එනවා. ඉතිං මොකද කරන්නෙ අර මනුස්සයා ආයෙ තව කුකුළ්ලු නොමරා මරපු කුකුලගෙන් කොටසක් යාළුවට දෙනවා. අන්න එතකොට ඒකෙන් යාළුවට පවක් වෙන්නෙ නෑ . හිතල බැලන්න ඒ මස ත්‍රිකෝටි පාරිශුද්ද නෙවෙයිද කියල

    භික්ශූන් පිඬුසිඟා වඩිද්දි වෙන්නෙත් ඕකමයි. උන් වහන්සේලට ඉතුරුවෙන මාංස හම්බෙන්නෙ

    නමුත් දානෙකදි අපි ඒ මස් ගේන්නෙ හාමුදුවන්ට කන්න දෙන්නමයි ඒක හාමුදුරුවො දන්නවා. හරියට ෆාම් එකට එන යාළුවා ෆාම් අයිතිකාරයා අමතර කුකුලෙක් මරන්නෙ තමන් නිසා කියල දන්න නිසා. අන්න ඒකයි එතනදි හාමුදුර්වන්ට උනත් පව් සිද්ධ වෙන්නෙ

    මං පෞද්ගලිකවම මස් කන කෙනෙක් (හරක් මස් ඇර සාමාන්‍යෙන් කන ඕනෙ මසක් මං කනවා . හරක් මස් නොකන්නෙ මට හරක් මස් රස නැති නිසා ). ඒක මිනිස්සුන්ගෙ පෝශණයට අත්‍යාවශ්‍ය කෑමක්. එහෙම කනවනං අඩුම තරමෙ වෙන්නෙ පවක් කියල කොන්ඳ ඇතුව පිළිගන්න අපිට පුළුවන් වෙන්න ඕනෙ :)

    Last edited: